ගෝඨාභය ඇවිත් මහ බැංකු හොරු ඇල්ලුවොත්

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    එහෙම අහින්සක කොල්ලෙකුට වල්ල කපාගන්න දෙන්න පුලුවන් ද කියල ගෝටා කියනව ඇහුන
    අපරාදේ බැංකු හොරු අල්ලන එකත් මේ ත්‍රෙඩ් එක හින්දා නැති උනා,
    සිරාවට ජනාදිපති කෙනෙක්ට පුලුවන්ද තම රටේ පුරවැසියෙක් වල්ල කපාගන්නවා බලන්ඩ. ඊට පස්සේ සිරස, ටෝයියෝ, ජෙප්පෝ එහෙම කියයි වල්ල කපාගත්තට ස' වග කියන්ඩ ඕන කියලා.
    නැත්තම් එද්දී කියලනේ ආවේ බැංකු හොරු, පාස්කු ප්‍රහාරයට සම්ධන්ද අය අල්ලනවා කියලා.

    පාස්කු ප්‍රහාරයට සම්ධන්ද අය ඇල්ලුවොත් වල්ල කපාගන්නවා කියලා එහෙම ත්‍රෙඩ් එහෙම දාන්ඩ එපා බන් අර අපිට ආතල් දෙන්ඩ වගේ තියන ජනාදිපති කොමිසමත් විසුරවලා දායි.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1621715708827.png
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    උබේ වල්ල බේරා දෙන්න ඕනි හින්දයි හොරු ඇල්ලුවේ නැත්තේ. නැත්නම් මේ වෙද්දි හොරුන්ගේ වලු ගලවලා :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේ දවස්වල ගෑනු මිනිස්සුන්ගෙ වලු කප කප විකුණනවා. :angry:

    පඹයෙක් ඇවිල්ල වල්ලට ගිය කලක් :sorry: