Questions ගෝඨාභය කියන්නේ රට හරකෙක්ද?

Is Gota a retard?

  • නෑ ලෝකල් හරකෙක්

    Votes: 12 21.4%
  • එළ හරකෙක්

    Votes: 7 12.5%
  • පිස්සෙක්

    Votes: 37 66.1%

  • Total voters
    56
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    191812078_3063044817252124_2589094074169230534_n.jpg
     
    • Like
    Reactions: DjAnomaly

    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    ඒ මිනිහට කියලා එන්නත් ටිකත් ගහගෙන රටත් බේරලා දුන්නා බඩු මිල වැඩි ද පොඩ්ඩක් කැප කිරීම් කරන්න
     
    • Wow
    Reactions: DjAnomaly

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Mata hithenne nm Gotabaya kiyanne e tharam naraka minihek newei
    Eth mole nm 0%
    Oya kiyana katha balahanko...wate inna minissu andala wage nathiwenna
    Ekko media ekata wili wahaganna pattapal boru kiyanawa wenna one ehema naththm hodatama andila inne
    U hithagena inne thamath minissu marama kamathiyi kiyala 🤭
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒ මිනිහට කියලා එන්නත් ටිකත් ගහගෙන රටත් බේරලා දුන්නා බඩු මිල වැඩි ද පොඩ්ඩක් කැප කිරීම් කරන්න

    ඒ ඌ නං කොහෙවත් එන්නත් ගහනව දැක්කේ නෑ.. ඌ නර්ස් හරි ඩොක්ටර් කෙනෙක්ද ?

    ඇමරිකාවේ කඩේ වැඩකරලා හම්බකරපු ඩොලස් ටිකෙන් පයි ස ගෙනත් දුන්න ගව්රවේ නං ඌට යන්න ඕන.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පව් බං. තමුන්ගෙ පාඩුවෙ ඉන්න නොදී, කරන්න අමාරු වැඩක් දීල,
    දැන් වැඩ පෙන්වන්නලු...:(:(


    272757776_307667901409951_8831407748346418651_n.jpg
     
    • Like
    Reactions: DjAnomaly

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ මිනිහට කියලා එන්නත් ටිකත් ගහගෙන රටත් බේරලා දුන්නා බඩු මිල වැඩි ද පොඩ්ඩක් කැප කිරීම් කරන්න
    මැටි කතා කියන්න එපා බං. රටේ හැම එකාම කැප කිරීම් කරන්න ඕන්නෑ කුවුරුහරි මිනිහට ෂෙඩ් එකක් දාලා දුන්නනං
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අමු හරකෙක්. ෂෙඩ් එකේ තෙල් ගහන හිටියා නං ඉවරයි පොන්සියා. බෝම්බත් ගහල රටත් විනාස කළා ලංකාවට ගිහින්.
     
    • Like
    Reactions: DjAnomaly

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඒ මිනිහට කියලා එන්නත් ටිකත් ගහගෙන රටත් බේරලා දුන්නා බඩු මිල වැඩි ද පොඩ්ඩක් කැප කිරීම් කරන්න
    එන්නත් ගැන ශුද්ධ සිංඝලෙන් කියන්න පුලුවන් උඹට. යකෝ අවුරුදු 2න් එන්නතක් හදන්න පුලුවන්නන් වෛද්‍ය උපාධි අවුරුදු 5-6ක් දික් වෙනවද? ඕය එන්නත් තාම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ, ගිනිපිග්ස්ලා වගේ 3වෙනි ලෝකේ රටවලට දීලා පරීක්ෂණ කරන්නේ එම් අර් එන් ඒ තාක්ෂණේ තියෙන්නේ ඇමරිකාවේ විතරයි.