උබ වෝට් කලේ එල හරකෙක් කියලද?
ඒ මිනිහට කියලා එන්නත් ටිකත් ගහගෙන රටත් බේරලා දුන්නා බඩු මිල වැඩි ද පොඩ්ඩක් කැප කිරීම් කරන්න
මැටි කතා කියන්න එපා බං. රටේ හැම එකාම කැප කිරීම් කරන්න ඕන්නෑ කුවුරුහරි මිනිහට ෂෙඩ් එකක් දාලා දුන්නනංඒ මිනිහට කියලා එන්නත් ටිකත් ගහගෙන රටත් බේරලා දුන්නා බඩු මිල වැඩි ද පොඩ්ඩක් කැප කිරීම් කරන්න
එන්නත් ගැන ශුද්ධ සිංඝලෙන් කියන්න පුලුවන් උඹට. යකෝ අවුරුදු 2න් එන්නතක් හදන්න පුලුවන්නන් වෛද්‍ය උපාධි අවුරුදු 5-6ක් දික් වෙනවද? ඕය එන්නත් තාම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ, ගිනිපිග්ස්ලා වගේ 3වෙනි ලෝකේ රටවලට දීලා පරීක්ෂණ කරන්නේ එම් අර් එන් ඒ තාක්ෂණේ තියෙන්නේ ඇමරිකාවේ විතරයි.ඒ මිනිහට කියලා එන්නත් ටිකත් ගහගෙන රටත් බේරලා දුන්නා බඩු මිල වැඩි ද පොඩ්ඩක් කැප කිරීම් කරන්න
අනිවා