ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම්!!!

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    88-89 කාලේ මැරුන උන්ට ඉස්සෙල්ලාම සාදාරනේ ඉශ්ට කරලා වරෙන්.දැන්වත් ඔය මැරිච්ච මීනිස්සු පාවිච්චි කරලා ඡන්ද ගන්න තිරිසන් වැඩේ අතෑරපන්.ඉස්සෙල්ලාම ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන්න ඉගෙන ගනින්.
    :yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මිනිස් ජීවිතවලට ඒ වටිනාකම දීපන්. තිරිසනෙක් වත් මැරුනු සතෙකුට අපහාස කරන්නේ නැහැ. උඹලා වගේ කුනු කානු කටින් ආපු පලියට ඒ ජරා ගති මෙතන පෙන්නන්න එපා.

    මගේ ප්‍රාර්තනය නම් අනාගතයේ යම් දිනෙක දේශපාලන මිනිමැරුමක වින්දිතයා ලෙස හඬන්න උඹටත් අවස්තාවක් උදාවේවා යන්නයි.

    ඔව් ඉතින් උබල JVP එකේ අයට වටිනාකම දුන්නෙ ටයර් සෑයවල් උඩනෙ.. :rofl:
     
    සචිර..

    අනිත් එක ඔයා ලියලා තියෙනවනේ "මෙතෙක් විධායක් ජනපතිලා බලය අනිසිව භාවිතා නොකලා"කියලා. ඒ කියන්නේ ඒවා භාවිත නොකරත් ආණ්ඩු පැවතුනා කියලා නේද?

    නෑ නෑ රට විනාශ කරන්න මහාපරිමාණයෙක් වැරදි වැඩ කලේ නෑ. කියන එක .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිස් ජීවිතවලට ඒ වටිනාකම දීපන්. තිරිසනෙක් වත් මැරුනු සතෙකුට අපහාස කරන්නේ නැහැ. උඹලා වගේ කුනු කානු කටින් ආපු පලියට ඒ ජරා ගති මෙතන පෙන්නන්න එපා.

    මගේ ප්‍රාර්තනය නම් අනාගතයේ යම් දිනෙක දේශපාලන මිනිමැරුමක වින්දිතයා ලෙස හඬන්න උඹටත් අවස්තාවක් උදාවේවා යන්නයි.

    ඔව් ඉතින් උබල JVP එකේ අයට වටිනාකම දුන්නෙ ටයර් සෑයවල් උඩනෙ.. :rofl:

    එක ටිකක් සැර වැඩි වගේ නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,206
    113
    Kotahena
    ගෝඨාභය ආවහම කොහොමද මේ ක්‍රමය වෙනස් කරලා රට ගොඩ ගන්නේ කියලා මට කියපන් කවුරු හරි. Practical දෙයක් කියපන්.
    ගෝඨාභය කියන්නේ දෙයියෙක් නෙමෙයි නේ.

    ටොයියො පුක දෙන්න එන්න එපා. තේරුමක් නැතුව මඩ ගැහැව්වා කියලා ගෝඨාභය එන එක නවතින්නේ නෑ

    ඡන්දෙ දි ගෝඨාභය එනවා කියලා ෂුවර්. මිනිස්සු ගොඩක් කැමතියි පොරට.

    ඒත් කොහොමද මෙයා මේක practical කරන්නේ?
    කොහොම ද මෙක practice වෙන්නේ?
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    නෑ නෑ රට විනාශ කරන්න මහාපරිමාණයෙක් වැරදි වැඩ කලේ නෑ. කියන එක .

    aaye mona kathada? 83 kalu juliya welawe, JR dawas 2 lankawe policiyata niwadu dunne eeka nisa wenna ethi neda? Eda eeka nokara nam, minissu kee denekge jeewitha ithiri wenawada? 30yrs wage yana yuddayak ethi weyda?
    Kotinma eeka muwawen ne JR, 83 wala JVP eka thahanam kale, eeka karapu nisane 88/89 thathwayak uda une.

    Thawa MR eke signature eken Vihara saha Dewala panatha wenas karala shahendra Rajapakshata natanna dunne... eewa mathaka nedda?
     
    ඔය මැරුණ යක්කු හිටියනම් ලංකාව නැති වෙන්නෙ මීට අවුරුදු 10කට කලිං :P
    රට තියාගන්න රටේ ඉන්න හැම පිස්සටම ජීවත් වෙන්න දෙන්න බෑ. :rofl:

    දේවාල සීන් එක ඒවා තමා තමං බලයෙ ඉන්න කාලෙ කරන පොඩො පොඩි විකාර:rolleyes: ඕවා විජය රජාගෙ කාලෙ ඉදන් හිටපු හැම පාලකයම කලා ... :rofl:
    එහෙම දේවල් උබ ඔතනට ගියත් වෙනවා ඒකා ලංකාවෙ විතරක් නෙමෙයි හැම මිනිස්සු ඉන්න රටකටම පොදුයි ....
    හරියට නීතිය වගේ ... හැම වෙලේම හැමෝටම සාදාරණ නෑ .....

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18

    ඔය මැරුණ යක්කු හිටියනම් ලංකාව නැති වෙන්නෙ මීට අවුරුදු 10කට කලිං :P
    රට තියාගන්න රටේ ඉන්න හැම පිස්සටම ජීවත් වෙන්න දෙන්න බෑ. :rofl:

    Most governments in the world have a non official armed unit to carryout any extrajudicial executions :yes:.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත
    මෙන්න තවත් වහල්ලු , යකෝ දැන් උබලගේ කමෙන්ට් එහෙම බලල මම මානසිකව වැටිල දනහිස් තුවාල කරන් ඉන්නේ ඈ , රිදෙනවා.
    අලිමංකඩ ඔපරේශන් එකෙන් පස්සේ රටෙන් පැනපු චු කොල්ලෝන්ව ගෙනල්ලා රට හදන්න කල්පනව. කිසිම ප්‍රථිපතියක් නැති වැඩපිලිවෙක් නැති , කොටින්ම රජ්‍ය පාලනය හෝ නීතිය ගැන ඇබමල් රේනුකවත් මොලයක් නැති සුදු වැන් පතාලයෙක් රටේ මහපුටුවට ගේන්න දතකන අපේ උන්දැල. 70 කෑව තවත් කන්න පාර කපාගන්නවා. මේකත් අර සුරපප්පලා මුදෙන් යනකොට මුදුකොල්ලකාරයෝ නැව ගිල්ලගත්තා වගේ. කොටින්ම අපේ උන්ට ශෝ එක තිබ්බම ඇති වෙන මුකුත් ඕනේ නෑ. නිදකින් යකෝ උගත් තම උත්සහයෙන් නැගිට්ට මිනිහෙක් මිනිස්සු පිරිසක් පාලනයට යවාගන්න බැරි අපත ජනතාවක්. ඊලග ජනාධිපතිවරණේ දවසට ඝෝටා ජන්ද කාඩ් එකක් අරන් ගිහින් මාත් මෙයාට ජන්දේ දැම්මා කිව්වම උබලගේ හදවත් සසල වෙයි. බලන් හිටපල්ලා මහින්ද ඝෝඨාව ගේනකම් . 26 එක ශෝ එකක් කරා දැන් ආයෙත් මුද හත් ගොව්වක් තියන් බලනවා මොකාද අමුඩ ගහන්න ලෑස්ති කියලා පව්.

    ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-15-2019 01:45 AM ube ammage huththata wambatu gedi bassanne man. kariya ube ammage puka wate othanne katu kambi danaganin. ponilage guu kapan wesa balla. sirikothe boka wala adina sakkiliya. wadiya dagaluwoth hukonawa.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නෑ නෑ රට විනාශ කරන්න මහාපරිමාණයෙක් වැරදි වැඩ කලේ නෑ. කියන එක .

    ඔයා එහෙම හිතන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ...
    මේ රටේ විධායක ජනපතිගේ ඉතාම පොඉ මැදිහත්වීමක් ඇති ඔය මහා පරිමාණ වංචාවක නම් හෙළි උනු වැරදි කරුවෙක් නම් හෙළි උනු මිනීමරුවෙක්ට නිස දඬුවම් දෙන්න නීතියට භාර කරන්න.

    පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ ඒ ඒ කෙරුවාවල් දැනුවත්ව එහෙත් නිසි ක්‍රියාමාර්ග නොගෙන ඉන්නේ බලය පවත්වාගෙනයන්න චැලෙන්ජ් ගන්න භය නායකයො.
    මෙතෙක් එහෙම නොවුනු කෙනෙක් නෑ. හිටියා නම් අපිට හිර ගෙවල් වල ගිය උදාහරණ තියෙන්න එපැයි..

    ළඟම සිද්ධිය අර්ජුන් මහේන්ද්‍රන්. ඌ රට යනකම් මෛත්‍රී මොකද කලේ...
    මහින්ද පිළිගත්තා ෆයිල් මේන්ටේන් කරා කියලා නීතිය ක්‍රියාත්මක නොකොට
    චන්ද්‍රිකා රුපියලට ඉඩම් වෙන්දේසි කරපු හැටි කියවන්න
    ප්‍රේමදාසගේ වීරක්‍රියා සහ ජේආර් මැතිණි කරපු අරියාදු ගැන බලන්න.

    ජනාධිපතිගේ නායකත්වයෙන් තමයි පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි පාලනය කරන්නේ ආරක්ෂා කරන්නේ සහ කපලා දාන්නේ.. අපි පාර්ලිමේන්තුවේ දකින මජර දේශපාලනේ කප්පිත්තා ජනපති. මෛත්‍රීට රනිල් හවුලේ අවුල උනේ රනිලුත් මාසටරින්ග් කරන්න ගිය එක. මෛත්‍රීට රනිල්ව පාලනය කරගන්න බැරි වීමයි කඩාගෙන යන්න හේතුව. මහින්ද වගේ ජනප්‍රිය හිටපු ජනපති කෙනෙක්ගේ ආගමනය එක්ක සාම්ප්‍රදායික ගමන කෙළ උනා... මෛත්‍රීට වාසි උනා මහින්ද එක්ක ඩීල් දාන එක. රනිල්ගේ සෙටාර් එකේ අය මෛත්‍රීව නිග්ලෙක්ට් කරද්දි මෛත්‍රීගේ පැත්තෙන් ගත්තු වයිස්ම ඩිසිෂන් එක ගත්තා මහින්ද එක්ක සෙට් වෙලා.

    ට්යිටැනික් හැප්පුණු අයිස් බර්ග් එක වගේ තමා උඩට පේන්නේ පොඩ්ඩයි වගේ. හැබැයි යටින් ගොඩක් ඩීල්ස් එක්කයි මේ කරප්ටඩ් සිස්ටම් එක රන් වෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත
    ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-15-2019 06:51 AM Don GasCan 10-- . උබ වහලෙක් , මොලේ කල්පනා කරල වහලෙක් වෙන්න
    _______________________________________

    නමත් දාලම බැන්න එක ගැන ස්තූති කරනවා.

    දැන්ම වැඩිය කහා කරන්න ඕන නෑ. ගෝඨාභය ජනාධිපති වෙලා අවුරුද්දකට විතර පස්සෙ කතා කරමු. එදාට මේ ත්‍රෙඩ් එක ආපහු උඩට ගන්නම්.

    රෙප් කමෙන්ට් එක සම්පුර්ණයෙන් දාන්න එකත් බාගෙට දාන්න එපා. ඔය වගේ ලාචෝරු දේශපාලනයකින් උබටවත් මටත්ව ලැබෙන දෙයක් නෑ . වෙන්නේ උබ මම ඉන්න රට විනාස වෙලා සුලුතරයක් ආතල් ගන්න එක. රටට බොක්කෙන් ලව් නම් ඔය ඇමරිකන් මගුල දමල ගහල එන්න එපැයි , නෑනේ අපේක්ෂක්තවය දුන්නොත් එන්නම් , ඒ වෙලාවට බලමු . අනේ උබලගේ රෙද්ද පල්ලේන් බේරෙන ජාති ආලය
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ඔය මැරුණ යක්කු හිටියනම් ලංකාව නැති වෙන්නෙ මීට අවුරුදු 10කට කලිං :P
    රට තියාගන්න රටේ ඉන්න හැම පිස්සටම ජීවත් වෙන්න දෙන්න බෑ. :rofl:

    දේවාල සීන් එක ඒවා තමා තමං බලයෙ ඉන්න කාලෙ කරන පොඩො පොඩි විකාර:rolleyes: ඕවා විජය රජාගෙ කාලෙ ඉදන් හිටපු හැම පාලකයම කලා ... :rofl:
    එහෙම දේවල් උබ ඔතනට ගියත් වෙනවා ඒකා ලංකාවෙ විතරක් නෙමෙයි හැම මිනිස්සු ඉන්න රටකටම පොදුයි ....
    හරියට නීතිය වගේ ... හැම වෙලේම හැමෝටම සාදාරණ නෑ .....

    ee kiyanne JR policiyata niwadu deela, 83 kalu juliya athi karanna karapu wede umba anumatha karanawada?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ඝෝඨාගේ කොන්ද පන නැති පොන්න වහල්ලු ෆෝම් වු වගයි

    ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-13-2019 05:47 PM palawattha sihine boda unada ponnayo?

    කොන්ද පණ නැති වහල්ලුන්ගේ ආණ්ඩුවක් තමා දැන් තියෙන්නේ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    දැන් නම් මෙ අන්ඩුවට එරෙහිව පොල් ලෙල්ලක් දැම්මත් දිනනව