88-89 කාලේ මැරුන උන්ට ඉස්සෙල්ලාම සාදාරනේ ඉශ්ට කරලා වරෙන්.දැන්වත් ඔය මැරිච්ච මීනිස්සු පාවිච්චි කරලා ඡන්ද ගන්න තිරිසන් වැඩේ අතෑරපන්.ඉස්සෙල්ලාම ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන්න ඉගෙන ගනින්.

88-89 කාලේ මැරුන උන්ට ඉස්සෙල්ලාම සාදාරනේ ඉශ්ට කරලා වරෙන්.දැන්වත් ඔය මැරිච්ච මීනිස්සු පාවිච්චි කරලා ඡන්ද ගන්න තිරිසන් වැඩේ අතෑරපන්.ඉස්සෙල්ලාම ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන්න ඉගෙන ගනින්.

මිනිස් ජීවිතවලට ඒ වටිනාකම දීපන්. තිරිසනෙක් වත් මැරුනු සතෙකුට අපහාස කරන්නේ නැහැ. උඹලා වගේ කුනු කානු කටින් ආපු පලියට ඒ ජරා ගති මෙතන පෙන්නන්න එපා.
මගේ ප්‍රාර්තනය නම් අනාගතයේ යම් දිනෙක දේශපාලන මිනිමැරුමක වින්දිතයා ලෙස හඬන්න උඹටත් අවස්තාවක් උදාවේවා යන්නයි.

සචිර..
අනිත් එක ඔයා ලියලා තියෙනවනේ "මෙතෙක් විධායක් ජනපතිලා බලය අනිසිව භාවිතා නොකලා"කියලා. ඒ කියන්නේ ඒවා භාවිත නොකරත් ආණ්ඩු පැවතුනා කියලා නේද?
මිනිස් ජීවිතවලට ඒ වටිනාකම දීපන්. තිරිසනෙක් වත් මැරුනු සතෙකුට අපහාස කරන්නේ නැහැ. උඹලා වගේ කුනු කානු කටින් ආපු පලියට ඒ ජරා ගති මෙතන පෙන්නන්න එපා.
මගේ ප්‍රාර්තනය නම් අනාගතයේ යම් දිනෙක දේශපාලන මිනිමැරුමක වින්දිතයා ලෙස හඬන්න උඹටත් අවස්තාවක් උදාවේවා යන්නයි.
ඔව් ඉතින් උබල JVP එකේ අයට වටිනාකම දුන්නෙ ටයර් සෑයවල් උඩනෙ..![]()
නෑ නෑ රට විනාශ කරන්න මහාපරිමාණයෙක් වැරදි වැඩ කලේ නෑ. කියන එක .
aaye mona kathada? 83 kalu juliya welawe, JR dawas 2 lankawe policiyata niwadu dunne eeka nisa wenna ethi neda? Eda eeka nokara nam, minissu kee denekge jeewitha ithiri wenawada? 30yrs wage yana yuddayak ethi weyda?
Kotinma eeka muwawen ne JR, 83 wala JVP eka thahanam kale, eeka karapu nisane 88/89 thathwayak uda une.
Thawa MR eke signature eken Vihara saha Dewala panatha wenas karala shahendra Rajapakshata natanna dunne... eewa mathaka nedda?

ඕවා විජය රජාගෙ කාලෙ ඉදන් හිටපු හැම පාලකයම කලා ... 
ඔය මැරුණ යක්කු හිටියනම් ලංකාව නැති වෙන්නෙ මීට අවුරුදු 10කට කලිං
රට තියාගන්න රටේ ඉන්න හැම පිස්සටම ජීවත් වෙන්න දෙන්න බෑ.
.ඉල්ලුවත් කවුද ඔය හපුටුවට චන්දෙ දෙන්නෙ.
අප්පච්චි දන්නවා නාමල් ලාබාලම ජනාධිපති කරන සිහිනය ඉවරයි කියල ගෝටා ආවොත්..![]()
නෑ නෑ රට විනාශ කරන්න මහාපරිමාණයෙක් වැරදි වැඩ කලේ නෑ. කියන එක .
ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-15-2019 06:51 AM Don GasCan 10-- . උබ වහලෙක් , මොලේ කල්පනා කරල වහලෙක් වෙන්න
_______________________________________
නමත් දාලම බැන්න එක ගැන ස්තූති කරනවා.
දැන්ම වැඩිය කහා කරන්න ඕන නෑ. ගෝඨාභය ජනාධිපති වෙලා අවුරුද්දකට විතර පස්සෙ කතා කරමු. එදාට මේ ත්‍රෙඩ් එක ආපහු උඩට ගන්නම්.
ඔය මැරුණ යක්කු හිටියනම් ලංකාව නැති වෙන්නෙ මීට අවුරුදු 10කට කලිං
රට තියාගන්න රටේ ඉන්න හැම පිස්සටම ජීවත් වෙන්න දෙන්න බෑ.
දේවාල සීන් එක ඒවා තමා තමං බලයෙ ඉන්න කාලෙ කරන පොඩො පොඩි විකාරඕවා විජය රජාගෙ කාලෙ ඉදන් හිටපු හැම පාලකයම කලා ...
එහෙම දේවල් උබ ඔතනට ගියත් වෙනවා ඒකා ලංකාවෙ විතරක් නෙමෙයි හැම මිනිස්සු ඉන්න රටකටම පොදුයි ....
හරියට නීතිය වගේ ... හැම වෙලේම හැමෝටම සාදාරණ නෑ .....
ඝෝඨාගේ කොන්ද පන නැති පොන්න වහල්ලු ෆෝම් වු වගයි
ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-13-2019 05:47 PM palawattha sihine boda unada ponnayo?
225n ekekwath newei 2020 JanadipathiOnna ada kiwwa kiyala mathaka thiyaganin
![]()