ගෝඨාභය දැනුනාද...?

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මහින්ද බැසිල් කැමති වෙන්න ඕනෙ කියල බැසිල් එක්ක ඡන්දෙට ආවොත් නං වෙන්නෙ තියෙන ඡන්ද වලිනුත් ලොකු කුට්ටියක් කඩාගන්න :frown: එනව නං බැසිල් ල නාමල්ල ගාවගන්නෙවත් නැතුව එන්න ඕනෙ :yes:
    පවුලේ සමගිය කෙසේ වෙතත් බැසිල් ලා නාමල්ලා හලලා අවොත් තමා හොද
    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්....
    ඔහු තමා මේ රට යලි ගොඩගන්න පුලුවන් හැකියාවක් පවතින එකම මිනිසා...
    මම විශ්වාස කරන්නේ මේ රට වාසනාවන්ත නම්, අපි වාසනාවන්ත නම්, අපේ දරුවො වාසනාවන්ත නම්, ඔහු මේ රට මෙහෙයවන්නා බවට පත්වේවි.

    ඔහු ඉදිරිපත් වේනම්, මගේ දරුවන් පල්ලා I'll support him for any cost.
     
    • Like
    Reactions: malakadss

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මහින්ද බැසිල් කැමති වෙන්න ඕනෙ කියල බැසිල් එක්ක ඡන්දෙට ආවොත් නං වෙන්නෙ තියෙන ඡන්ද වලිනුත් ලොකු කුට්ටියක් කඩාගන්න :frown: එනව නං බැසිල් ල නාමල්ල ගාවගන්නෙවත් නැතුව එන්න ඕනෙ :yes:

    28058655_553878918311093_4431233269242479095_n.jpg
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Onna danmama uda paninawa

    අර්බුදය උග්‍ර අතට… ඇමරිකානු සහ ඉන්දියානු ඔත්තු සේවා ගෝඨාභය පසුපස

    Published on: Feb 18, 2018 – පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණයවීමත් සමගම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම ශ්‍රී ලනකාවට යළි පැමිණීම පිළිබඳව ඇමරිකානු සහ ඉන්දියානු රාජ්‍ය ඔත්තු සේවාවල විශේෂ අවධානය යොමු වී තිබේ.

    ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන ලෙස ඉල්ලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබීමය.

    ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය ගැන ඇමරිකානු “සී.අයි.ඒ.” සහ ඉන්දියානු “රෝ”ඔත්තු සේවා මේ දිනවල සීරුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

    http://lankanewsweb.info/archives/17480
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    යහ පාලනය කඩාවැටුණොත් ජිනීවා සමුළුව හරහට

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගි වී තවදුරටත් සම්මුතිවාදී රජය පවත්වාගෙන නොගියොත් ලබන මාර්තුවේ ජිනීවාවලදී ඇරැඹෙන ජගත් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට බරපතළ ප්‍රතිවිපාක විඳින්නට සිදු වනු ඇතැයි අමෙරිකානු තානාපතිවරයා ප්‍රමුඛ නායකයන් ගණනාවක් රජයට දැනුම් දී තිබේ.

    සම්මුතිවාදී රජය මානව හිමිකම් විෂයයෙහි කළ යුතු ප්‍රතිසංවිධාන සහ ක්‍රියාමාර්ග සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මෙතෙක් කල් ලබා දී තිබිණි. එහෙත් සම්මුතිවාදී ආණ්ඩුව රැක නොගතහොත් තත්ත්වය බරපතළ විය හැකි බව මෙම තානාපතිවරු ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇත.

    අමෙරිකානු තානාපති අතුල් කෙශාප්, ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු සහ යුරෝපා ප්‍රජාවේ තානාපතිවරුන් ගණනාවක් පසුගියදා රජයේ නායකයන් අමතා මෙම අවවාදය කර තිබේ

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    මොකක්‌ද සංහිඳියාව කියන්නේ...? ඊළමට ඉඩ දීලා බලාගෙන ඉන්න එකද...? ඒක කරන්න ආණ්‌ඩුවක්‌ ඕනේ නැහැනේ. ඒවාට කියන්නේ රට අයාලේ යවනවා කියලා. ත්‍රස්‌තවාදය නැති කළාට, කාලයක්‌ යනකං සමහරුන්ගේ ඔළුවල ඔය මනස්‌ගාත තිබෙනවා. ඒ ඔළු සුද්ද වෙනකං, කළ යුතු දේවල් තිබෙනවා. විමර්ශන සහ බුද්ධි අංශ ක්‍රියාමාර්ග ඔස්‌සේ, වසර කිහිපයක්‌ ඒ කාර්යයන් කළ යුතු වෙනවා. දෙමළ දේශපාලනඥයන් හිතන්නේ, තමන්ගේ දේශපාලන හීනය ගැන මිසක්‌ දෙමළ ජනතාව ගැන නෙමෙයි.
     
    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18
    යහ පාලනය කඩාවැටුණොත් ජිනීවා සමුළුව හරහට

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගි වී තවදුරටත් සම්මුතිවාදී රජය පවත්වාගෙන නොගියොත් ලබන මාර්තුවේ ජිනීවාවලදී ඇරැඹෙන ජගත් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට බරපතළ ප්‍රතිවිපාක විඳින්නට සිදු වනු ඇතැයි අමෙරිකානු තානාපතිවරයා ප්‍රමුඛ නායකයන් ගණනාවක් රජයට දැනුම් දී තිබේ.

    සම්මුතිවාදී රජය මානව හිමිකම් විෂයයෙහි කළ යුතු ප්‍රතිසංවිධාන සහ ක්‍රියාමාර්ග සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මෙතෙක් කල් ලබා දී තිබිණි. එහෙත් සම්මුතිවාදී ආණ්ඩුව රැක නොගතහොත් තත්ත්වය බරපතළ විය හැකි බව මෙම තානාපතිවරු ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇත.

    අමෙරිකානු තානාපති අතුල් කෙශාප්, ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු සහ යුරෝපා ප්‍රජාවේ තානාපතිවරුන් ගණනාවක් පසුගියදා රජයේ නායකයන් අමතා මෙම අවවාදය කර තිබේ

    paba palanaya
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොනවා වුනත් භාර ගත්ත වෑඩේ හරියට කරපු මිනිහෙක්. දුර්වල කම් තියෙනවා. ඒත් අනිත් එවුන් එක්ක බලනකොට ඒවා අමතක කරන්න පුලුවන්