එකනම් ඇත්ත.
Menna awith paraduna jeppek.
ok.anura janapathi karamu.
එකනම් ඇත්ත.
ok.anura janapathi karamu.
පවුලේ සමගිය කෙසේ වෙතත් බැසිල් ලා නාමල්ලා හලලා අවොත් තමා හොදමහින්ද බැසිල් කැමති වෙන්න ඕනෙ කියල බැසිල් එක්ක ඡන්දෙට ආවොත් නං වෙන්නෙ තියෙන ඡන්ද වලිනුත් ලොකු කුට්ටියක් කඩාගන්නඑනව නං බැසිල් ල නාමල්ල ගාවගන්නෙවත් නැතුව එන්න ඕනෙ
![]()



මහින්ද බැසිල් කැමති වෙන්න ඕනෙ කියල බැසිල් එක්ක ඡන්දෙට ආවොත් නං වෙන්නෙ තියෙන ඡන්ද වලිනුත් ලොකු කුට්ටියක් කඩාගන්නඑනව නං බැසිල් ල නාමල්ල ගාවගන්නෙවත් නැතුව එන්න ඕනෙ
![]()
paba palanayaයහ පාලනය කඩාවැටුණොත් ජිනීවා සමුළුව හරහට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගි වී තවදුරටත් සම්මුතිවාදී රජය පවත්වාගෙන නොගියොත් ලබන මාර්තුවේ ජිනීවාවලදී ඇරැඹෙන ජගත් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට බරපතළ ප්‍රතිවිපාක විඳින්නට සිදු වනු ඇතැයි අමෙරිකානු තානාපතිවරයා ප්රමුඛ නායකයන් ගණනාවක් රජයට දැනුම් දී තිබේ.
සම්මුතිවාදී රජය මානව හිමිකම් විෂයයෙහි කළ යුතු ප්රතිසංවිධාන සහ ක්‍රියාමාර්ග සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මෙතෙක් කල් ලබා දී තිබිණි. එහෙත් සම්මුතිවාදී ආණ්ඩුව රැක නොගතහොත් තත්ත්වය බරපතළ විය හැකි බව මෙම තානාපතිවරු ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇත.
අමෙරිකානු තානාපති අතුල් කෙශාප්, ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු සහ යුරෝපා ප්‍රජාවේ තානාපතිවරුන් ගණනාවක් පසුගියදා රජයේ නායකයන් අමතා මෙම අවවාදය කර තිබේ