ගෝඨාභය දැනුනාද...?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    76.gif

    බම්පි... බම්පි....
     
    • Haha
    Reactions: ruchira55

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,310
    113
    ඈමරිකන් පොම්ප කාරයා කාටවත් ඉවර කරන්න බෑරි වුන යුද්දයක් ඉවර කරන්න දායක වුනා. කොලඹ කාටවත් කිලීන් කරන්න බෑරි වුනා. පොම්ප කාරයා සුද්ද කලා. කාටවත් පලල් කරන්න බෑරිව තිබ්බ පාරවල් පොම්පකාරයා ලස්සනට හදලා දුන්නා. මිනිහගෙත් වෑරදි ඈති. ඒත් හෙන ක්ලීන් ඩයල් එක කියලා ඈවිල්ලා බෑන්කු සුද්ද කලේ නෑ. එහෙම ආපු කිලීන් ඩයල් එක මහ බෑන්කුව සුද්ද කරලා ක්ලීන් කරල තිබ්බ කොලඹ ආයේ වර්චස් කලා. ඌ මොනවද බන් කලේ. පොම්ප කාරයා රටට කරපු සේවය වත් කලාද? අපිට ඒ පොම්ප කාරයා හොදයි බන්. ඒ මිනීමරුවා, මෝරුන්ට මිනිස්සු කන්න දාපු මිනීමරුවා මුන් වගේ මිනිස්සු නොමරා මරන එවුන්ට වඩා මට හොදයි. උබ රස්සාවට කඩේ යන එකට මම මොකුත් කියන්නේ නෑ.

    හා එහෙනම් ෆොටෝ එකක් ගෙදර ගහගෙන මල් පහන් පුජ කරන්න
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala

    පොල් ලෙල්ලක් දැම්මත් චන්දෙ දිනනවා කියන එකේ තේරුම තමයි රනිල්-සිරා පඩංගු දෙක පොල් ලෙල්ලක් තරම් වත් මිනිස්සු විශ්වාශ කරන්නේ නැති කම.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,310
    113
    PUJA KALATH PAW NEHA YAKO.EKEKUTA IWARA KARANNA BARI UNU YUDDE IWARA KARAPU EKAMA MADIDA

    උබනම් මල් පහන් පත්තුකරන්න යන්න එපා
    උබට කරන්න තියෙන ලොකුම උපහාරය තමයි
    ගොටගේ හරි ගැනිගේ හරි ජන්ගියක් හොයාගෙන එක තම්බලා වතුර පෙරලා අරගෙන උදේට උදේට හිස් බඩ බොන එක
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    උබනම් මල් පහන් පත්තුකරන්න යන්න එපා
    උබට කරන්න තියෙන ලොකුම උපහාරය තමයි
    ගොටගේ හරි ගැනිගේ හරි ජන්ගියක් හොයාගෙන එක තම්බලා වතුර පෙරලා අරගෙන උදේට උදේට හිස් බඩ බොන එක

    UMBLATA ITIN JANGI HARIYANNE NEHANE,PARANA JOKKU TIKAK TIYENAWA DENNAM BONNA
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඈමරිකන් පොම්ප කාරයා කාටවත් ඉවර කරන්න බෑරි වුන යුද්දයක් ඉවර කරන්න දායක වුනා. කොලඹ කාටවත් කිලීන් කරන්න බෑරි වුනා. පොම්ප කාරයා සුද්ද කලා. කාටවත් පලල් කරන්න බෑරිව තිබ්බ පාරවල් පොම්පකාරයා ලස්සනට හදලා දුන්නා. මිනිහගෙත් වෑරදි ඈති. ඒත් හෙන ක්ලීන් ඩයල් එක කියලා ඈවිල්ලා බෑන්කු සුද්ද කලේ නෑ. එහෙම ආපු කිලීන් ඩයල් එක මහ බෑන්කුව සුද්ද කරලා ක්ලීන් කරල තිබ්බ කොලඹ ආයේ වර්චස් කලා. ඌ මොනවද බන් කලේ. පොම්ප කාරයා රටට කරපු සේවය වත් කලාද? අපිට ඒ පොම්ප කාරයා හොදයි බන්. ඒ මිනීමරුවා, මෝරුන්ට මිනිස්සු කන්න දාපු මිනීමරුවා මුන් වගේ මිනිස්සු නොමරා මරන එවුන්ට වඩා මට හොදයි. උබ රස්සාවට කඩේ යන එකට මම මොකුත් කියන්නේ නෑ.

    :cool:
    :cool:
    :cool:
    :cool:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උබනම් මල් පහන් පත්තුකරන්න යන්න එපා
    උබට කරන්න තියෙන ලොකුම උපහාරය තමයි
    ගොටගේ හරි ගැනිගේ හරි ජන්ගියක් හොයාගෙන එක තම්බලා වතුර පෙරලා අරගෙන උදේට උදේට හිස් බඩ බොන එක

    Oya mokuth one ne puthee. 2020 Gota ekka Umbe Ranilta Janadhipathiwaraneta illanna kiyapan. echcharai...!! Ponnayata edata redde revila rata pura duwai podu apekshakayek hoya hoya..!!!:lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: YelaWolf

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,310
    113
    ඈමරිකන් පොම්ප කාරයා කාටවත් ඉවර කරන්න බෑරි වුන යුද්දයක් ඉවර කරන්න දායක වුනා. කොලඹ කාටවත් කිලීන් කරන්න බෑරි වුනා. පොම්ප කාරයා සුද්ද කලා. කාටවත් පලල් කරන්න බෑරිව තිබ්බ පාරවල් පොම්පකාරයා ලස්සනට හදලා දුන්නා. මිනිහගෙත් වෑරදි ඈති. ඒත් හෙන ක්ලීන් ඩයල් එක කියලා ඈවිල්ලා බෑන්කු සුද්ද කලේ නෑ. එහෙම ආපු කිලීන් ඩයල් එක මහ බෑන්කුව සුද්ද කරලා ක්ලීන් කරල තිබ්බ කොලඹ ආයේ වර්චස් කලා. ඌ මොනවද බන් කලේ. පොම්ප කාරයා රටට කරපු සේවය වත් කලාද? අපිට ඒ පොම්ප කාරයා හොදයි බන්. ඒ මිනීමරුවා, මෝරුන්ට මිනිස්සු කන්න දාපු මිනීමරුවා මුන් වගේ මිනිස්සු නොමරා මරන එවුන්ට වඩා මට හොදයි. උබ රස්සාවට කඩේ යන එකට මම මොකුත් කියන්නේ නෑ.

    ඇයි බන් උබලගේ මහලොකු පොරට කොලබ කලින් කරන්න නගර සභා සේවකයෝ දාලා කරගන්න බැරි උනේ

    මොකද හමුදාව දැම්මේ හමුදාව කියන්නේ නියෝග අකුරට ඉටුකරන එක .
    නමුත් සිවිල් සේවකෝ එහෙම නෑ ගොටබය ජනාධිපති උනොත් රට හදන්නේ හැම එකටම හමුදාව දාලද ?
    එහෙම නැත්නම් සිවිල් සේවකයන්ට හමුදා නීති දාලද ?
    ඔය දෙකම සාර්ථක නෑ

    අනික ගෝට කොලබ හැදුවයි කියනවනේ මොනවාද හැදුවේ
    පේමන්ට් වලට ඉන්ටෙර් ලොක් අල්ලපු එකනේ

    ප්‍රේමදාසගේ කාලෙත් කොලබ සුපිරියට තිබුනා
     
    • Like
    Reactions: Jack_Sparrow

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇයි බන් උබලගේ මහලොකු පොරට කොලබ කලින් කරන්න නගර සභා සේවකයෝ දාලා කරගන්න බැරි උනේ

    මොකද හමුදාව දැම්මේ හමුදාව කියන්නේ නියෝග අකුරට ඉටුකරන එක .
    නමුත් සිවිල් සේවකෝ එහෙම නෑ ගොටබය ජනාධිපති උනොත් රට හදන්නේ හැම එකටම හමුදාව දාලද ?
    එහෙම නැත්නම් සිවිල් සේවකයන්ට හමුදා නීති දාලද ?
    ඔය දෙකම සාර්ථක නෑ

    අනික ගෝට කොලබ හැදුවයි කියනවනේ මොනවාද හැදුවේ
    පේමන්ට් වලට ඉන්ටෙර් ලොක් අල්ලපු එකනේ

    ප්‍රේමදාසගේ කාලෙත් කොලබ සුපිරියට තිබුනා

    ජොබක් වත් සෙට් උනාද UNP එකෙන් මෙච්චරම කඩේ යන්න.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඇයි බන් උබලගේ මහලොකු පොරට කොලබ කලින් කරන්න නගර සභා සේවකයෝ දාලා කරගන්න බැරි උනේ

    මොකද හමුදාව දැම්මේ හමුදාව කියන්නේ නියෝග අකුරට ඉටුකරන එක .
    නමුත් සිවිල් සේවකෝ එහෙම නෑ ගොටබය ජනාධිපති උනොත් රට හදන්නේ හැම එකටම හමුදාව දාලද ?
    එහෙම නැත්නම් සිවිල් සේවකයන්ට හමුදා නීති දාලද ?
    ඔය දෙකම සාර්ථක නෑ

    අනික ගෝට කොලබ හැදුවයි කියනවනේ මොනවාද හැදුවේ
    පේමන්ට් වලට ඉන්ටෙර් ලොක් අල්ලපු එකනේ

    ප්‍රේමදාසගේ කාලෙත් කොලබ සුපිරියට තිබුනා

    මම ජීවිතයේ වෑඩි කාලයක් ගෙව්වේ කොළඹ.

    ගෝටා එනකම් කුණු නෑති, පෝස්ටර් නෑති, පේමන්ට් එකේ කඩ නෑති කොලඹක් දෑක්කේ නෑ. හෑම තෑනම හුජ්ජ ගද ගහන, කුණු ගද පිරිච්ච, සමහර තෑන් වල ගූ පෑගෙන කොලඹක් තිබ්බේ. ගෝටා ඒක වෙනස් කලා නිකන් පිටරට නගරයක් වගේ පේන්න.

    හමුදාව දාලා හරි කමක් නෑ මේ රට හදනව නම්.

    වෑඩි දෙයක් ඕනී නෑ බලපන් දෑන් අගමෑතියි ජනපති මරා ගන්න හෑටි. රට හෙන ස්පීඩ් වලපල්ලට යනවා. උන් දෙන්නට ගානක් නෑ. දෑන් බලපල්ලා පාරේ අයිනේ තියෙන කුණු ගොඩවල්. ඉස්සර කුණු දාපු ගමන් පොලිසියෙන් අල්ලන් ගිහින් උසවි දානවා. දෑන් බල්ලෙක් ගනන් ගන්නේ නෑ කුණු දාලා යනවා.

    ගෝටා හරිම සහ සුදුසුම පුද්ගලයා නොවෙන්න පුලුවන්. ඒත් ඔය හෑරුන හෑරුන අතේ පච කෙලින දේශපාලුවන්ට වඩා මේ කෙලින් කතා කරන මිනිහා හොදයි. උබලට නම් ඉතින් බය නෑති අගමෑති ලොකු ඈති. අපිට නම් දෑන් ඈති.

    මිනිස්සු හිතන් හිටියේ මයිත්‍රී කියන්නේ ඈත්තටම මයිත්‍රි ඩයල් එකක් කියලා. බලනකොට ඌ නොම්මර එකේ කුහකයා
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Love

    :cool::cool::cool::cool:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    :yes::yes::yes::yes: REP++
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සීඅයිඩි එක, පවා විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා යොදා ගන්නවා. ඒ නිලධාරීන්ට මම කියනවා, ඒවා කරන්න එපා...ඒ සඳහා ඔබට වගකියන්න වේවි...
    උසස්‌ වීම් සඳහා සමහරු ඒවා කරනවා. තමන්ට ඒවාට වන්දි ගෙවන්න වෙන කොට, ඔය දේශපාලනඥයන් එන්නේ නැහැ. එදාට තමන් තනි වෙනවා. ඒ බවත් මතක තියා ගන්න.

    කොහොමද ඒ ගැම්ම? respect