ගෝඨාභය නම් වූ අසාර්ථක හිපාටුවා ගැන වසර අවසානයේ ඔබේ අදහස !
Sir chandayak lan weddi corona neethi paththaka dala media show thiyanna rata wate awidinawa. Gama samaga pilisandara kiyagena. 69 k una harak set ela ayeth parana waradama karanna balagena inne. Sir kiyanade gov servants la ahanne nathi nisa wenna athi gamak gane yanne corona neethi kadagena.ගෝඨාභය නම් වූ අසාර්ථක හිපාටුවා ගැන වසර අවසානයේ ඔබේ අදහස !
Gota kawadda ban sarthaka uneඑතුමා දක්ෂ නායකයෙක්ගේ යටතේ වැඩ කරන්න. නායකත්වය අරං වැඩ කරන්න නෙමෙයි.
රණසිංහ ප්‍රේමදාස මහතා වගේ. එතුමාත් ජේ ආර් ජයවර්ධන ජනාධිපති යටතේ අගමැති ලෙස විශාල වැඩ කොටසක් කරා. හැබැයි ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ලෙස අගමැති තනතුරේ තරම් සාර්ථක උනේ නැහැ.
දේශපාලනය එහෙම තමයි. සමහරු සාර්ථක වන්නේ වෙනින් නායකයෙක්ගේ යටතේ. එම කෙනාට ප්‍රධාන තැන ලැබුනම සාර්ථක නැහැ.
අනික තමයි, ගෝඨාභය මහතාට අවශ්‍ය ජනාධිපති බලතල, පාර්ලිමේන්තු 2/3 බලතල ලැබීම අවාසියක්.
හින්ට්- නාමල් මහත්තයා තමයි කවදා හරි රට හදන්නේ...
Me too but very disappointed about the 20th amendment .hitapu unta wada hodai. illapu anith candidates lata wada dahas gunekin hodai. Still not fully impressed.
Have to see what comes after covid
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස සාර්ථකයි. ඒක එහෙම කිව්වේ නැත්තම් කුහක කමක්. ඊට පෙර/පසු හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරු ගැන මතකයක්වත් තියෙනවද 2020 වෙනකං, ඔස්ටින් ප්‍රනාන්දු, හේමසිරි ප්‍රනාන්දු ඇරෙන්න..? ඒ දෙන්නත් මතක සංවිධානයේ නායකයන්ට මල් මලා දමා පිළිගැනීම සහ පාස්කු බෝම්බය නිසා..Gota kawadda ban sarthaka une