ගෝඨාභය නම් වූ අසාර්ථක හිපාටුවා ගැන වසර අවසානයේ ඔබේ අදහස

gama22

Well-known member
  • ekath media hinda? Fonseka nathnam ekath iwarai.
    Me kathawatanam math ekagai sarath fonseka dan inna ththweta wada uda hamuda pathi widihata niyama virayek. Ekane kotiyo bomba gahuwe gotatai , fonsekatai. A athin dennama hodai habai uddeta godak dayaka une sarath fonseka mona desha palana katha thibath
    Oaya kage kageth sanwardaneta pinsidda wenna corona vaccine eka genna pinata denakn balan inna wela. Echara sanwaradane thiyenna.
     
    Last edited:

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ෆේක් සීයක් විතර අටෝගෙන ගේ මුල්ලට වෙලා මඩ ගගහ ඉදපල්ල උවලට ඔච්චරනෙ පුලුවන්,

    මඩ ගහල දින්න කාලෙ ගියා රටේ සිoහල මිනිස්සු මැරිල ඉපදිලා නැ..

    දැන් කීල්ස් එකේ පොල් කියද ?
     
    • Haha
    Reactions: dilann

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    අපි නම් ලාබෙට බඩු ගන්න බලන් චන්දෙ දුන්නේ නැ
    කලින් ආණ්ඩු එක්ක බලනකොට 1000 හොදයි
    කොරෝන එක්ක මෙච්චර හරියක් කළා
    වෙන ආණ්ඩුවක් තිබ්බ නම් මැරිච්ච තැන්වල ගසුත් පලවෙලා
    මෙහෙමම රට හදන ගියොත් හරි
    පුතනොගේ ලෝලෝ ටිකට මාර සින් එක
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගෝඨාභය නම් වූ හිපාටුවා අසාර්ථක kiyanna podi udaharanayak.

    1609438614107.png
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ගෝට ලේකම් කෙනෙක් විදියට සාර්ථකයි ...ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වගේ ...ඔය දැන් ගමින් ගමට යමින් පෙන්වන්නේ ඒ ලක්ෂණ තමයි ...අපහාසයට නෙවෙයි කියන්නේ ...ඉතින් රටක් ගොඩ දානව වගේ බරපතල ටාස්ක් වලට හරි යන්නේ නැහැ ...ඕක තමයි ඇත්ත ...තමන්ට පවරන task එක තිතට කරනව නමුත් රටක් මෙහෙයවන්න තරම් ගේම් කාරයක් නෙවෙයි ...ඒ බව දැනගෙන ඔය මනුස්සයට අපහාස නොකර ඉමු වගේම අඩු මොලේ බයියන්ව නම් පජාතම කලාට කමක් නැහැ උන් තමයි ඔක්කොටම මුල
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඇට නම ලස්සෙ පොන්න බයියන්ට නම් ගැලපෙනම නායකයෙක්

    ආපු දවසෙ ඉඳන් බයියන්ටමයි අරින්නෙ :love2:
     
    • Like
    Reactions: areyoucrazy

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එන්න හිටිය අනිත් ගොන් සෙට් එක එක්ක බලද්දී සැහෙන්න හොඳයි, සජිය ජනාධිපති උනානම් අපිටත් කෙලවිලා, රාජිතයා ඇස් ගගහා හිනාවෙවී මැරුන ගණන් කියවනවා 😒.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අඩු මොලේ බයියන්ව නම් පජාතම කලාට කමක් නැහැ උන් තමයි ඔක්කොටම මුල

    oya kiyana list eke udinma inna set eka @erozan @2osama @nicjosh83
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම නම් මිනිහා ගැන කියවීමක් ලබා ගත්තෙ යුද්දෙ ගැන බලලා බයියො මිනිහව කරේ තියන් යන කාලෙ. ජෙනුයින් මිනිහෙක් නම් යුද්දෙ උපරිමේටම යන කාලෙ කාගෙන කොහොමහරි ඉන්නවා. අමාරුම කාලෙ අයින් වෙලා රට පනින්නෙ ඉතින්. ම්ම්හ්. අනේ මන්දා ෆොන්සේකාට ඒ අතින් තම්බ්ස් අප්.
    කොහොමෙන් කොහොමෙන් හරි ලංකාවෙ කාටවත් නොතිබිච්ච බලයක් එක්ක 2/3 දුන්නා මිනිස්සු. රට හදනවා නම් හදන්න කාටවත් නොතිබිච්ච චාන්ස් එකක් තිබ්බා මිනිහට.
    මොකද කලේ බයියන්ව අන්දලා , රටේ පුරවැසියා ශක්තිමත් කරන, රට හදන ව්‍යවස්ථාවක් ගේනවා වෙනුවට පවුලේ බලය රැකගන්න 20 ගෙනාවා. 19 න් රටේ පුරවැසියන්ට දීලා තිබ්බ ඔක්කොම බලතල ආපහු දේශපාලුවන්ට ගත්තා. ඇමරිකාව වගේ රටවලත් ජනාධිපතිට ඕනි ඕනි පිස්සු නටන්න බෑ. ට්‍රම්ප් මෙක්සිකන් තාප්පෙ හදන්න හද්ද්දි කෙලින්ම සෙනට් එක බෑ කියලාඅ ඒ මෝඩ වෑඩේ නැවැත්තුවා. රටක් දියුණුවෙන්නෙ මේ වගේ චෙක්ස් ඇන්ඩ් බැලන්සස් හින්දා. මිනිහා මේ ඔක්කොම අයින්කරගත්තා.
    වියත්මගේ ගජමිතුරු කල්ලියට ඕනි තරම් ලාබ ගන්න චාන්ස් හදලා දුන්නා. කොම්බු චැනල් එක, සේනා පති , සීනි හොරු මඩිය තර කරගත්තා. ළගදි ගැසට් වෙනස් කරලා සීනි හොරාට සල්ලි බිලියනයක් හොයලා දුන්නා. පස්සෙ ලංකාවටම වැක්සීන් එක ගන්න බිලියනයක ණයක් ඉල්ලුවා.
    මට නම් සිරිසේන පොරක් මීට වැඩිය.
    මිනිහා බොක්කෙන්ම කැලෑ ටික බේරගත්තා, පුරවැසියා ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් ගෙනාවා. රනිලා වගේ වැඩ බැරි ටාසන් කෙනෙක් එක්ක ඔය මදෑ කොලා. එහෙට මෙහෙට වෙවී ඉදන් ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එක හරියට කලේ නැති එක තමයි මිනිහගෙ වැරැද්ද. මෙයාලත් වෙනසක් නෑ. දෙවැනි රැල්ලක් ආවෙම හරියට නිරෝධායනය නොකර පන්නපු සෙට් එකකින් හින්දා කියලයි මට හිතෙන්නෙ.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mewa boru kiyala katawath kiyannath be, edit karannath be

    වියත්මගේ ගජමිතුරු කල්ලියට ඕනි තරම් ලාබ ගන්න චාන්ස් හදලා දුන්නා. කොම්බු චැනල් එක, සේනා පති , සීනි හොරු මඩිය තර කරගත්තා. ළගදි ගැසට් වෙනස් කරලා සීනි හොරාට සල්ලි බිලියනයක් හොයලා දුන්නා. පස්සෙ ලංකාවටම වැක්සීන් එක ගන්න බිලියනයක ණයක් ඉල්ලුවා. සිරිසේන පොරක් මීට වැඩිය.

    රටේ පුරවැසියා ශක්තිමත් කරන, රට හදන ව්‍යවස්ථාවක් ගේනවා වෙනුවට පවුලේ බලය රැකගන්න 20 ගෙනාවා. 19 න් රටේ පුරවැසියන්ට දීලා තිබ්බ ඔක්කොම බලතල ආපහු දේශපාලුවන්ට ගත්තා

    ජෙනුයින් මිනිහෙක් නම් යුද්දෙ උපරිමේටම යන කාලෙ කාගෙන කොහොමහරි ඉන්නවා. අමාරුම කාලෙ අයින් වෙලා රට පනින්නෙ ඉතින්. ම්ම්හ්. අනේ මන්දා ෆොන්සේකාට ඒ අතින් තම්බ්ස් අප්.

    මෙයාලත් වෙනසක් නෑ. දෙවැනි රැල්ලක් ආවෙම හරියට නිරෝධායනය නොකර පන්නපු සෙට් එකකින් හින්දා කියලයි මට හිතෙන්නෙ.