ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    බුද්දිය භාවිතා කරන අයට පමනයි

    10401338_659397440827949_2584240325270524687_n.jpg

    meka boru...mama hemadama methanin thama ofc ekata yanne :angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම කියල අන්ත පජාත සෙට් එකකට රට බාර දෙනවා....

    මන් හිතන්නේ වෙනසක් නැහැ... දැන් උබලගේ කලින් ඇමති මන්දලෙම් ඉන්නේ මචං. උබ ගොඩක් කමැති sb පවිත්‍ර වගේ අය. මහින්ද හිටියත් රනිල් හිටියත් එකයි
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    බුද්දිය භාවිතා කරන අයට පමනයි

    11021220_659397420827951_977482080653040282_n.jpg

    10341737_659397334161293_742594787569218115_n.jpg

    10401338_659397440827949_2584240325270524687_n.jpg

    11013561_659397384161288_5306473882184113770_n.jpg

    1619517_659397370827956_5082551613333849038_n.jpg

    11102623_659397400827953_7883254224280060766_n.jpg

    11101216_659397367494623_3150955367158952863_n.jpg

    11079628_659397317494628_3873322693825838829_n.jpg

    11130099_659397454161281_6255931057526067100_n.jpg

    19621_659397357494624_2568035800767834595_n.jpg

    10933860_659397467494613_3753177626847922110_n.jpg

    මේවා ගත්තේ බුකියෙන්.

    මම අඇස් දෙකටම දැකපුව තමා කටුබැද්දෙ බගෙට හදපු ඇවිදින මන්තීරුව, සවුත්තු වේගෙන යන පිල්ලෑව පාර්ක් එක, තෙත් බිම් උඩ්‍යානය.

    ඕක මාත් දකිනවා බන් 255 යනකොට දුකේ බැ හැදුවනම් පට්ට ලස්සනයි :no::no:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    මන් ඉන්නෙ කෝට්ටේ. ජපන් මිත්‍රත්ව පාර, ඒ ලඟම තියන jogging track එක, දියවන්නා ඔය දෙපැත්තෙ, parliament grounds නම් තාමත් full clean එකෙ තියනවා. සුද්ද කරනන් කට්ටියත් ඉන්නවා.. හැබැයි හමුදාවේ කොල්ලෝ නෙමෙයි :rofl::rofl::P:P
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ආ ඔවු ඔවු ගෝටාභය කල වැරදි චන්ද්රිකා, රනිල් කල ඒවට වඩා බරපතලයිනේ...! :baffled::baffled:

    බයි මහත්තයො වැරද්ද වැරද්දමයි නේ. යුද්දෙ දින්නයි කියල රට ලියල දුන්නෙ නැහැ නෙ. ගෝටා හරි කවුරු ඒ තනතුරට ආවනම් රටට වැඩ කරන්න ඕන. ඒක හරියට කරයි කියල හැම දේම අයිති වෙන්නෙ නැහැ නේ.
    වැරද්ද වැරද්ද විදිහට දකින්න පුරුදු වෙයන් බයියො.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මහින්ද යුද්දෙ දින්න කිව්වම ඌද යුද්දෙට ගියේ කියල ගොන් කතා කිව්ව උබල මෙහෙම දෙයක් කිව්වට පුදුමයක් නෑ:lol:

    :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    p0mDar4.png

    ජනාධිපවතිවරණය තිබ්බේ ජනවාරි 8 වෙනිදා. ඔය ජනවාරි 4 නේ, එදාත් ගෝඨට බලය තිබ්බේ.

    ලොල්.. මූ ඕව හිතලමයි දාන්නෙ මහින්දයට එන්න තියෙන ඡන්ද කඩන්න :lol:
    නැත්තං යකෝ ඔච්චර තඩියට ඩේට් එක ඡන්දෙට කලින් තියෙනව නොදකින උන් ඉන්නවද බං :lol:
    බොරුවක් දැම්මත් ඇත්තටම මෛත්‍රීගෙ ඡන්ද කඩන්න ඕන්නං අහුනොවෙන්න දානවනෙ.. :lol:
    මේ වගේ ත්‍රෙඩ් වැඩි වැඩියෙන් දාපං :D
    අප්පච්චිහ් ආයෙ එන්නෙ නෑ :D
    ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් මෙහෙම කඩන්න ඕනෙ :D
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131

    ඕලෙවල් ෆේල් එක අහන්නත් දෙයක්ද? :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මන් ඉන්නෙ කෝට්ටේ. ජපන් මිත්‍රත්ව පාර, ඒ ලඟම තියන jogging track එක, දියවන්නා ඔය දෙපැත්තෙ, parliament grounds නම් තාමත් full clean එකෙ තියනවා. සුද්ද කරනන් කට්ටියත් ඉන්නවා.. හැබැයි හමුදාවේ කොල්ලෝ නෙමෙයි :rofl::rofl::P:P

    :yes::yes::yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    හමුදාවෙ 18,000ක් කරපු නගර සංවර්ධන කටයුතු කරන්න පිටින් මිනිස්සු දැම්මොත්, එක්කෙනෙකුට
    රුපියල් 15,000ක් මාසෙකට දුන්නොත් මාසෙකට රුපියල් කෝටි 27ක අමතර වියදමක්?
    :eek:
    එහෙම දීලත් හමුදාවෙන් කරනව වගේ ලස්සනට, පිලිවෙලට කරයිද? :eek:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හමුදාවෙ 18,000ක් කරපු නගර සංවර්ධන කටයුතු කරන්න පිටින් මිනිස්සු දැම්මොත්, එක්කෙනෙකුට
    රුපියල් 15,000ක් මාසෙකට දුන්නොත් මාසෙකට රුපියල් කෝටි 27ක අමතර වියදමක්?
    :eek:
    එහෙම දීලත් හමුදාවෙන් කරනව වගේ ලස්සනට, පිලිවෙලට කරයිද? :eek:

    ඒවට තමයි වියදම් කරන්න ඕනේ. :D
    හමුදාවේ ඉන්නේ ගම්වල අහිංසක කොල්ලෝ නේ, උන්ට හරියට ගෙවන්නේ වත් නැතුව මෙහෙම එක එක ඒවාට යොදාගන්න එක සධාචාරත්මක නෑ.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඒවට තමයි වියදම් කරන්න ඕනේ. :D
    හමුදාවේ ඉන්නේ ගම්වල අහිංසක කොල්ලෝ නේ, උන්ට හරියට ගෙවන්නේ වත් නැතුව මෙහෙම එක එක ඒවාට යොදාගන්න එක සධාචාරත්මක නෑ.

    මනුස්සයෝ හමුදාවෙ වෙනම කොටසක් ඉන්නවා ඉදිකිරීම් වලට.ඒ අයවයි ඕවට දාන්නේ. නැතුව යාන්ත්‍රික ඉන්ජිනේරුවන්, යුදබිම් සෙබල, කුනු අදින්න දාන්නේ නෑ. උබ හමුදාවට ගිහින් බලපන් එතකොට තෙරෙයි මොනාද තියෙන කොටස් කියලා.

    උබේ තර්කෙට අනුව කෑම්ප් වල කුනු අදින්නත් පිටින් මිනිස්සු ගේන්න වෙනවා:P

    අන්තිමට ඔය මොකා ගෙනාවත් හමුදාව තරම් නීට් එකට ඔය එකෙක්වත් කරන්නෙ නෑ
     
    යුද්දෙ කාලෙදි ලේ බිඳක්වත් දුන්නෙ නැති උන් තමා වෘතිය සමිති වගේ ඉදිරිපත් වෙන්නෙ:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හමුදාවෙන් දැන් රටේ නිෂ්පාදනයට දයකත්යකුත් නැති නිසා. එහෙම වැඩ ගන්න එක හොදයි මචං. එකත් ප්‍රයෝජනවත් නේ. නැත්තම් විශාල හමුදාවක් කියන්නේ රටකට බරක් වෙනවා. පුළුවන්තරම් නිෂපදයට හා සේවා වලට යොදාගන්න ඕනි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මනුස්සයෝ හමුදාවෙ වෙනම කොටසක් ඉන්නවා ඉදිකිරීම් වලට.ඒ අයවයි ඕවට දාන්නේ. නැතුව යාන්ත්‍රික ඉන්ජිනේරුවන්, යුදබිම් සෙබල, කුනු අදින්න දාන්නේ නෑ. උබ හමුදාවට ගිහින් බලපන් එතකොට තෙරෙයි මොනාද තියෙන කොටස් කියලා.

    උබේ තර්කෙට අනුව කෑම්ප් වල කුනු අදින්නත් පිටින් මිනිස්සු ගේන්න වෙනවා:P

    අන්තිමට ඔය මොකා ගෙනාවත් හමුදාව තරම් නීට් එකට ඔය එකෙක්වත් කරන්නෙ නෑ

    :lol: මම නම් දන්න හැටියට සාමාන්‍යය සෙබලු තමයි වැලි අදින්න,කුණු අදින්න, කොට්ට අදින්න දැම්මේ. :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒවට තමයි වියදම් කරන්න ඕනේ. :D
    හමුදාවේ ඉන්නේ ගම්වල අහිංසක කොල්ලෝ නේ, උන්ට හරියට ගෙවන්නේ වත් නැතුව මෙහෙම එක එක ඒවාට යොදාගන්න එක සධාචාරත්මක නෑ.

    අඳුරන සෙට් එකට ඕව කරන්න ටෙන්ඩර් ටික බෙදල දෙයි වගේ වැඩිපුරත් එක්ක ගෙවලා :D
    රජයේ වැඩ දෙපාර්තමේන්තුවත් අභාවයට ගියේ ඔහොම තමයි :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඳුරන සෙට් එකට ඕව කරන්න ටෙන්ඩර් ටික බෙදල දෙයි වගේ වැඩිපුරත් එක්ක ගෙවලා :D
    රජයේ වැඩ දෙපාර්තමේන්තුවත් අභාවයට ගියේ ඔහොම තමයි :(

    ඒවල අක්‍රමිකතා හෙව්වා නම් හරි. :yes:
    කොහොමත් මේ රට හදන්න බෑ මේ සෙට් එක ඉන්නකම්,
    එකම සෙට් එක ඉන්නේ ඒ පැත්තට, මේ පැත්තට පැන පැන. :P