බරපතල ප්‍රශ්නයක් නෙමයි වැරැද්ද කවුරු කරත් වැරැද්ද..
එහෙම කියල අන්ත පජාත සෙට් එකකට රට බාර දෙනවා....
බරපතල ප්‍රශ්නයක් නෙමයි වැරැද්ද කවුරු කරත් වැරැද්ද..
meka boru...mama hemadama methanin thama ofc ekata yanneබුද්දිය භාවිතා කරන අයට පමනයි
![]()



එහෙම කියල අන්ත පජාත සෙට් එකකට රට බාර දෙනවා....
බුද්දිය භාවිතා කරන අයට පමනයි
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේවා ගත්තේ බුකියෙන්.
මම අඇස් දෙකටම දැකපුව තමා කටුබැද්දෙ බගෙට හදපු ඇවිදින මන්තීරුව, සවුත්තු වේගෙන යන පිල්ලෑව පාර්ක් එක, තෙත් බිම් උඩ්යානය.


ආ ඔවු ඔවු ගෝටාභය කල වැරදි චන්ද්‍රිකා, රනිල් කල ඒවට වඩා බරපතලයිනේ...!![]()
මහින්ද යුද්දෙ දින්න කිව්වම ඌද යුද්දෙට ගියේ කියල ගොන් කතා කිව්ව උබල මෙහෙම දෙයක් කිව්වට පුදුමයක් නෑ![]()

![]()
ජනාධිපවතිවරණය තිබ්බේ ජනවාරි 8 වෙනිදා. ඔය ජනවාරි 4 නේ, එදාත් ගෝඨට බලය තිබ්බේ.






ලොල්.. මූ ඕව හිතලමයි දාන්නෙ මහින්දයට එන්න තියෙන ඡන්ද කඩන්න
නැත්තං යකෝ ඔච්චර තඩියට ඩේට් එක ඡන්දෙට කලින් තියෙනව නොදකින උන් ඉන්නවද බං
බොරුවක් දැම්මත් ඇත්තටම මෛත්‍රීගෙ ඡන්ද කඩන්න ඕන්නං අහුනොවෙන්න දානවනෙ..
මේ වගේ ත්‍රෙඩ් වැඩි වැඩියෙන් දාපං
අප්පච්චිහ් ආයෙ එන්නෙ නෑ
ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් මෙහෙම කඩන්න ඕනෙ![]()

මන් ඉන්නෙ කෝට්ටේ. ජපන් මිත්‍රත්ව පාර, ඒ ලඟම තියන jogging track එක, දියවන්නා ඔය දෙපැත්තෙ, parliament grounds නම් තාමත් full clean එකෙ තියනවා. සුද්ද කරනන් කට්ටියත් ඉන්නවා.. හැබැයි හමුදාවේ කොල්ලෝ නෙමෙයි![]()





හමුදාවෙ 18,000ක් කරපු නගර සංවර්ධන කටයුතු කරන්න පිටින් මිනිස්සු දැම්මොත්, එක්කෙනෙකුට
රුපියල් 15,000ක් මාසෙකට දුන්නොත් මාසෙකට රුපියල් කෝටි 27ක අමතර වියදමක්?
එහෙම දීලත් හමුදාවෙන් කරනව වගේ ලස්සනට, පිලිවෙලට කරයිද?![]()

ඒවට තමයි වියදම් කරන්න ඕනේ.
හමුදාවේ ඉන්නේ ගම්වල අහිංසක කොල්ලෝ නේ, උන්ට හරියට ගෙවන්නේ වත් නැතුව මෙහෙම එක එක ඒවාට යොදාගන්න එක සධාචාරත්මක නෑ.

යුද්දෙ කාලෙදි ලේ බිඳක්වත් දුන්නෙ නැති උන් තමා වෘතිය සමිති වගේ ඉදිරිපත් වෙන්නෙහමුදාවෙ 18,000ක් කරපු නගර සංවර්ධන කටයුතු කරන්න පිටින් මිනිස්සු දැම්මොත්, එක්කෙනෙකුට
රුපියල් 15,000ක් මාසෙකට දුන්නොත් මාසෙකට රුපියල් කෝටි 27ක අමතර වියදමක්?
එහෙම දීලත් හමුදාවෙන් කරනව වගේ ලස්සනට, පිලිවෙලට කරයිද?![]()

මනුස්සයෝ හමුදාවෙ වෙනම කොටසක් ඉන්නවා ඉදිකිරීම් වලට.ඒ අයවයි ඕවට දාන්නේ. නැතුව යාන්ත්‍රික ඉන්ජිනේරුවන්, යුදබිම් සෙබල, කුනු අදින්න දාන්නේ නෑ. උබ හමුදාවට ගිහින් බලපන් එතකොට තෙරෙයි මොනාද තියෙන කොටස් කියලා.
උබේ තර්කෙට අනුව කෑම්ප් වල කුනු අදින්නත් පිටින් මිනිස්සු ගේන්න වෙනවා
අන්තිමට ඔය මොකා ගෙනාවත් හමුදාව තරම් නීට් එකට ඔය එකෙක්වත් කරන්නෙ නෑ
මම නම් දන්න හැටියට සාමාන්‍යය සෙබලු තමයි වැලි අදින්න,කුණු අදින්න, කොට්ට අදින්න දැම්මේ. 
ඒවට තමයි වියදම් කරන්න ඕනේ.
හමුදාවේ ඉන්නේ ගම්වල අහිංසක කොල්ලෝ නේ, උන්ට හරියට ගෙවන්නේ වත් නැතුව මෙහෙම එක එක ඒවාට යොදාගන්න එක සධාචාරත්මක නෑ.


අඳුරන සෙට් එකට ඕව කරන්න ටෙන්ඩර් ටික බෙදල දෙයි වගේ වැඩිපුරත් එක්ක ගෙවලා
රජයේ වැඩ දෙපාර්තමේන්තුවත් අභාවයට ගියේ ඔහොම තමයි![]()

