ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවා පුහුණු නෙවෙයි වැඩ කාරකම්, වහල් කම්. පුහුණුව කියන්නේ තමන්ගේ කැමැත්තෙන් යම් වෘත්තියක් උදෙසා යම් වැඩක් නිරතුරුවම කිරිමයි.

    කරන්න දෙයක් නැහැ මචං. යම් ක්ෂේත්‍රයකට යොමි කරන්න ඕනි නැත්තම් ඒ වර පටවෙන්නෙත් මිනිසුන්ගේ හිස් මත
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ජාතික අවශ්යතාවයක් ආවොත් එහෙම කරන්න කොහෙත්ම පැකිලෙන්නෙ නැහැ. එහෙම අවශ්යතාවයක් නැතුව නීතියක් ගෙනාවොත් මම ඇතුලු අනිත් මිනිස්සු දැනට කරන රස්සාව කරන්නෙ කවුද? :confused:
    අනිත් එක හමුදාව යටතේ තිබෙන විනය, මහන්සි වෙලා වැඩ කරන්න තියෙන හැකියාව සාමාන්ය මිනිස්සු ලඟ නැහැ.
    :no:

    මුන්ට කිව්වට තේරෙන්නේ නෑ බන්
    වචන නාස්ති වෙන එකයි වෙන්නේ....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    රටේ පොදු වැඩ වලට යොදාගන්න ඕනේ නමුත් ඒක දෛනිකව කරන එක හමුදාවේ වැඩක් නෙවෙයි, ඒක හමුදාවේ වගකීමක් නෙවෙයි. හමුදාවේ කොල්ලෝ කැමැත්තෙන් එනවා නම් කමක් නෑ නමුත් උන්ට ඉහළින් අණ දීලා වැඩේ කරන්න කියන එක ගැලපෙන්නේ නෑ.හමුදාව තියෙන්නේ මහජන ආරක්ෂාවටයි, රටේ ආරක්ෂාවටයි.

    හරි දැන් උබ ස්ටෙප් බයි ස්ටෙප් කියපන් හමුදාවට කරන්න ඕනේ දේ :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජාතික අවශ්යතාවයක් ආවොත් එහෙම කරන්න කොහෙත්ම පැකිලෙන්නෙ නැහැ. එහෙම අවශ්යතාවයක් නැතුව නීතියක් ගෙනාවොත් මම ඇතුලු අනිත් මිනිස්සු දැනට කරන රස්සාව කරන්නෙ කවුද? :confused:
    අනිත් එක හමුදාව යටතේ තිබෙන විනය, මහන්සි වෙලා වැඩ කරන්න තියෙන හැකියාව සාමාන්ය මිනිස්සු ලඟ නැහැ.
    :no:

    :rofl::rofl::rofl: උබලා වගේ එවුන් හොදයි මහින්දටම.
    විනය කියන දේ හමුදාවේ කොල්ලෝ ළග විතරක් නෙවෙයි භික්ෂූන් ළගත් තියෙන්නේ, එහෙම කියලා, හාමුදුරුලා ඔක්කොම කොට්ට අදින්න දාන්න ගත්තොත් කොහොමද? :P ඕවා ගොන් තර්ක මචන්. විනය, මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කම තිබ්බ පළියට උන්ව ඒවා දැමීම.

    මල් හිටවනවා කියන්නේ මචන් නගර අලංකරණය කරන එක.
    එකේ වරදක් මට පෙන්නේ නෑ :no:
    නිදහස් චතුරශ්‍රය හරියේ තියෙන හැටි දැක්කම අපිට එක වටිනවා :yes:
    අර පොල්බූරු රේඩියෝඇක්ටිව් කියන විදියට නගර සබාවේ වැඩ කරන අයට ඔච්චර ලස්සනට ඕවා කරන්නත් බෑ :no:
    ඒවාට බලපාන හේතුත් තියෙනවා.
    මොකද හමුදාවේ තරුණ කොල්ලෝ නිසා උන් හොද තේරුමකින් වැඩ කරන්නේ :yes:

    ජාතික නිෂ්පාදනයට හමුදාවේ යම් කොටසක දායක වෙනවා.
    හමුදාවේ ඇදුම් මහන ඒවා වල දැන් ගොඩක් වැඩ කරන්නේ හමුදාවේ අයමයි.
    අලුත් කර්මාන්ත ශාලා වල හිටන්.
    මන් ගාව කෝටේෂන් ෆෝරම් එකක් තිබ්බ ඒ අලුත් එකකට සිස්ටම් එකක් දාන්න කරපු.
    මන් තැන බලලා කියන්නම් පස්සේ.

    රිදිලද මන්දා ගොන් හරකට. මට කුණූ හරුප කියන්න පුලුවන් උබට වඩා, නමුත් මම නොකියා ඉන්නේ ඒකෙන් මගේ හිත අපිරිසිදු වෙන නිසයි. :D

    හමුදාව තියෙන්නේ එක එකාගේ වැඩකාර කම් කරන්න නෙවෙයි. මට කියන්න තියෙන්නේ එච්චරයි. :yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටේ පොදු වැඩ වලට යොදාගන්න ඕනේ නමුත් ඒක දෛනිකව කරන එක හමුදාවේ වැඩක් නෙවෙයි, ඒක හමුදාවේ වගකීමක් නෙවෙයි. හමුදාවේ කොල්ලෝ කැමැත්තෙන් එනවා නම් කමක් නෑ නමුත් උන්ට ඉහළින් අණ දීලා වැඩේ කරන්න කියන එක ගැලපෙන්නේ නෑ.හමුදාව තියෙන්නේ මහජන ආරක්ෂාවටයි, රටේ ආරක්ෂාවටයි.

    මචන් උඹ නොදන්නා කමට වෙන්නැති ඔහොම කියන්නේ... හමුදා සේවකයෙක් සේවයට බැඳෙනකොටම එයා රටේ සංවර්ධන කටයුතු වලටත් දායකත්වය දෙනවා කියලා දිව්රුම් දෙනවා... ඕනෑම රාජ්‍ය සේවකයෙක් රටේ සංවර්ධන ක්‍රියා වෙනුවෙන් බැඳී සිටිනවා....:yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    :rofl::rofl::rofl: උබලා වගේ එවුන් හොදයි මහින්දටම.
    විනය කියන දේ හමුදාවේ කොල්ලෝ ළග විතරක් නෙවෙයි භික්ෂූන් ළගත් තියෙන්නේ, එහෙම කියලා, හාමුදුරුලා ඔක්කොම කොට්ට අදින්න දාන්න ගත්තොත් කොහොමද? :P ඕවා ගොන් තර්ක මචන්. විනය, මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කම තිබ්බ පළියට උන්ව ඒවා දැමීම.

    රිදිලද මන්දා ගොන් හරකට. මට කුණූ හරුප කියන්න පුලුවන් උබට වඩා, නමුත් මම නොකියා ඉන්නේ ඒකෙන් මගේ හිත අපිරිසිදු වෙන නිසයි. :D

    හමුදාව තියෙන්නේ එක එකාගේ වැඩකාර කම් කරන්න නෙවෙයි. මට කියන්න තියෙන්නේ එච්චරයි. :yes:

    තෝ වගේ ගොන් හරක් මත තියෙන එකෙක් දැක්කමයි ලොල් :rofl::rofl:
    අර මැක්ස් බෝයිටත් තොට වඩා තේරෙනවා..... :rolleyes:

    මේ මේ උබ දන්නේ සමලිංගික කරණය ගැනනේ :lol: :lol:
    උබ ඒවා ගැන විතරක් දොඩවපන්
    :lol: :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තෝ වගේ ගොන් හරක් මත තියෙන එකෙක් දැක්කමයි ලොල් :rofl::rofl:
    අර මැක්ස් බෝයිටත් තොට වඩා තේරෙනවා..... :rolleyes:

    මේ මේ උබ දන්නේ සමලිංගික කරණය ගැනනේ :lol: :lol:
    උබ ඒවා ගැන විතරක් දොඩවපන්
    :lol: :lol:

    තවම පොඩි බන් මුන්... පොඩි එවුන් එකයි..:yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඕනෑම රාජ්‍ය සේවකයෙක් රටේ සංවර්ධන ක්‍රියා වෙනුවෙන් බැඳී සිටිනවා....:yes:

    එහෙනම් ගොටා ට තිබ්බනේ ඕව සුද්ද කරන්න ඒ කාලේ මිනිහත් රාජ්‍ය සේවකයෙක්නේ :rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    :rofl::rofl::rofl: උබලා වගේ එවුන් හොදයි මහින්දටම.
    විනය කියන දේ හමුදාවේ කොල්ලෝ ළග විතරක් නෙවෙයි භික්ෂූන් ළගත් තියෙන්නේ, එහෙම කියලා, හාමුදුරුලා ඔක්කොම කොට්ට අදින්න දාන්න ගත්තොත් කොහොමද? :P ඕවා ගොන් තර්ක මචන්. විනය, මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කම තිබ්බ පළියට උන්ව ඒවා දැමීම.

    හාමුදුරු කෙනෙක්ගෙ විනයයි, හමුදා සාමාජිකයෙක්ගෙ විනයයි අතර වෙනසවත් උඹට තේරෙන්නෙ නැහැනෙ... :rofl: ඉතිං කොහෙමොද උඹට දෙයක් තේරුං කරල දෙන්නෙ...
    ආන්ඩුවට කඩේ ගිය සෙට් එකට ටෙන්ඩර් ටික දීල වැඩේ කරල දාමු... අපි දන්නවා ගොනා හැරෙනකොට... :lol:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මචන් උඹ නොදන්නා කමට වෙන්නැති ඔහොම කියන්නේ... හමුදා සේවකයෙක් සේවයට බැඳෙනකොටම එයා රටේ සංවර්ධන කටයුතු වලටත් දායකත්වය දෙනවා කියලා දිව්රුම් දෙනවා... ඕනෑම රාජ්‍ය සේවකයෙක් රටේ සංවර්ධන ක්‍රියා වෙනුවෙන් බැඳී සිටිනවා....:yes:

    බයියොන්ට තේරෙයිද දන්නෙ නෑ. :rofl:
    support and defend the Constitution of the Sri Lanka against all enemies, foreign and domestic and to obey the orders of those appointed over him.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    හාමුදුරු කෙනෙක්ගෙ විනයයි, හමුදා සාමාජිකයෙක්ගෙ විනයයි අතර වෙනසවත් උඹට තේරෙන්නෙ නැහැනෙ... :rofl: ඉතිං කොහෙමොද උඹට දෙයක් තේරුං කරල දෙන්නෙ...
    ආන්ඩුවට කඩේ ගිය සෙට් එකට ටෙන්ඩර් ටික දීල වැඩේ කරල දාමු... අපි දන්නවා ගොනා හැරෙනකොට... :lol:

    මෙතනදි radioactive කිවුවෙ නැහැ නේ ස්වාමීන් වහන්සේලගෙ විනයයි හමුදා විනයයි එකයි කියල. විනය ඒ කොට්ටාෂයේ පැවැත්ම අනුව වෙනස් වෙනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බයියොන්ට තේරෙයිද දන්නෙ නෑ. :rofl:
    support and defend the Constitution of the Sri Lanka against all enemies, foreign and domestic and to obey the orders of those appointed over him.

    :yes::yes::yes::yes:
    ඔව් අනික.
    "obey the orders of those appointed over him"
    කියන්නේ ඉහළ නිළධාරින්ගේ වැඩකාරකම් කරන එකවත්, ඉහළ නිළධාරින් කිව්ව පළීයට කුණු ශුද්ධ කරන එකවත්, කොට්ට අදින එකවත් , නගර අලංකාර කරන එකවත් නෙවෙයි. මෙතන කියන්නේ හමුදා සේවය ගැනයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තවම පොඩි බන් මුන්... පොඩි එවුන් එකයි..:yes:

    පොඩි එකා මමද නැත්නම් හරකා, බූරුවා කියාගෙන තර්කයක් නැති වුනාම ඇගට කඩාපනිඅන් එකාද? :P මට ඕනේ නම් ඌගේ අම්මගේ ඉදලම පතුරු අරින්න තිබ්බා නමුත් එච්චර පහතට වැටෙන්න කැමති නෑ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙනම් ගොටා ට තිබ්බනේ ඕව සුද්ද කරන්න ඒ කාලේ මිනිහත් රාජ්‍ය සේවකයෙක්නේ :rofl:

    :yes::yes::yes:
    හමුදාවේ කොල්ලන්ගෙන් මරව මරව වැඩ ගන්න ඕනේ කියන මුන් තමයි නියම කොටි. :D
    හමුදාවේ ඉන්න කොල්ලෝ කොච්චර මැරෙනවද මේ එක එකාගේ වැඩකාර කම් නිසා. උන් හමුදාවට බැදෙන්නේ යුද්ධයට යන්න, රට බේරගන්න, තමන්ගේ මාතෘ භූමීය බේරගන්න, තමන්ගේ රට ජාතිය ආගම් බේරගන්න, තමන්ගේ රට වෙනුවෙන් සටනක් කරන්න එහෙම නැත්නම් හදිසි අවස්ථාවකදි මහ ජනයාට සේවය කරන්න(සුනාමි, ගංවතුර, නෑය යෑම්, කවුරු හරි ගුවන් මගින් කොළඹ ගේන්න වගේ). එහෙම යන එවුන්ව මේ වගේ කුණු අදින්න දන එකෙන්, නගර අලංකාර කරන්න දාන එකෙන් කොට්ට අදින්න දාන එකෙන්, ගොඩ නැගිලි හදන්න දාන එකෙන්, එක එකාගේ භවනා අසපු නඩත්තු කරන්න දාන එකෙන් වෙන්නේ උන්ගේ ආත්ම ශක්තිය, නම්බුව ශෝධා පාළු කරන එකයි, ඒවා හමුදාවේ වගකීම් නෙවෙයි. ඒවා හමුදාවේ වැඩ නෙවෙයි. ඒවාට තමයි අදාළ ආයතන තියෙන්නේ. නගරය පිරිසුදු කිරිමට, නගරය අලංකාර කිරිමටයි නගර සභාව තියෙන්නේ. හමුදාවේ කොල්ලෝ ළග විනය තිබ්බා කියලා උන්ව නගරය අලංකාර කරන්න දාන එක විකාර කථාවක්. එහෙනම් හාමුදුරුළා ළග විනය තියෙනවා කියලා යුද්ධයට යවන්න තිබ්බනේ. එකෙක් කිව්වා විනයන් දෙක වෙනස් කියලා. ඒක තමයි මමත් කියන්නේ හමුදාවේ කොල්ලන්ගේ විනය තියෙන්නේ යුද්ධ කරන තැන නැතුව නගර අලංකාරන තැන නෙවෙයි. ඒකට වෙනමම ශ්‍රමිකයන් පුහුණූ කරවලා ගන්න ඕනේ. මේවා මම කොච්චර කිව්වත් බයියෝ අහන්නේ නැති බව මම දන්නවා. උන්ට අනුව මහින්ද ගෝඨා මොකක් කරත් ඒවා සාධාරණීය කරන්න තර්ක කෝටියයි.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හමුදාවේ ඇදුම් මහන ඒවා වල දැන් ගොඩක් වැඩ කරන්නේ හමුදාවේ අයමයි.
    අලුත් කර්මාන්ත ශාලා වල හිටන්.
    මන් ගාව කෝටේෂන් ෆෝරම් එකක් තිබ්බ ඒ අලුත් එකකට සිස්ටම් එකක් දාන්න කරපු.
    මන් තැන බලලා කියන්නම් පස්සේ.

    Army eke kohomath supplies walata army ekema kattiya innawa. Ape thaththa retired army officer kenek medical corps eke.

    Tailor, Dentist, General Physician, specialists, driving, cooking, me okkoma dewal walata army ekema staff innawa.

    Ethana newei machan prashne thiyenne. Army eka athule thiyenne eka eco system ekak. Rate anith than wala labor work walata ganna ekai army eka athule karana dewalui compare karanna epa machan. Army eka athule laws pita ayata balapanne na wage thamai.

    TSunami dawas walaai war eke anthima dawas walai army eken minissunta udaw kara. E kare rate hadissi thathwayak thibuna nisa. Ehema kiyala army eke ayawa pallehata dala kathakaranna epa machan labor work walata ganna eka gana.

    Anith eka municipal counsel eken owata fund karanna one. Army eke kollo lassanata wada karanawa kiyana eka gon kathawak ne ban. Hariyata supervising karanawanam wade lassanata karaganna puluwan.

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඉස්සෙල්ල මේ උඩ දාගෙන post දාන උන්ගෙන් කොළඹ ජීවත් වෙන උන්ටික අත උස්සපල්ලකෝ .... එතකොට දකින්න පුළුවන් කාගේ මතයද හරි කියල :lol::lol::lol:

    කොළඹ ලස්සන කරන්න කලින් වැඩ තියෙනවා බන් අපිට මේ රටේ කරන්න කියල ... අපිටත් පුළුවන් පාඩුවේ අහක බලන් ඉන්න .... ඒ උනාට මහින්දගේ ආණ්ඩුවෙන් හොඳකට කියල වෙච්ච එකම දේ දැන් සිද්ධ වෙන්නේ නෑ නේ බන් ..... අපි යහපාලනය ගෙනාවේ පරණ රජයෙන් වෙච්ච වැරදි නවත්තන්න මිසක් හොඳ continue වෙන එක නවත්තන්න නෙවෙයි නේ ?

    හමුදාවට යන්නේ ගම් වල දුප්පත් අහිංසක කොල්ලෝ තමයි .... ඒ කොල්ලන්ට දවසට 750ක මුදලක් සහ තවත් අමතර දීමනා දෙනවා මම දන්නා හැටියට ........ හැබැයි එහෙම කියල A/L maths කරලා A3 අරන් ඉංජිනේරුවෙක් විදිහට army එකට ගිය කොල්ලෝ ඕවයේ වැඩට දාන්නේ නෑ බන් ..... ඒවාට වෙනම sections තියෙනවා ... අපි රජයට ගෙවන බදු වලින් තමයි උන්ට සල්ලි ගෙවන්නේ .... යුද්ධයක් නැති රටේ නිෂ්පාදනය වෙනුවෙන් army එක වගේ විනයක් තියෙන ශ්‍රමයක් යොදා ගන්න එක හොඳ නැද්ද උබල කියන්නේ ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    :P:P:P colombo thamai do api :angry: