ඕවා පුහුණු නෙවෙයි වැඩ කාරකම්, වහල් කම්. පුහුණුව කියන්නේ තමන්ගේ කැමැත්තෙන් යම් වෘත්තියක් උදෙසා යම් වැඩක් නිරතුරුවම කිරිමයි.
කරන්න දෙයක් නැහැ මචං. යම් ක්ෂේත්රයකට යොමි කරන්න ඕනි නැත්තම් ඒ වර පටවෙන්නෙත් මිනිසුන්ගේ හිස් මත
ඕවා පුහුණු නෙවෙයි වැඩ කාරකම්, වහල් කම්. පුහුණුව කියන්නේ තමන්ගේ කැමැත්තෙන් යම් වෘත්තියක් උදෙසා යම් වැඩක් නිරතුරුවම කිරිමයි.
ජාතික අවශ්‍යතාවයක් ආවොත් එහෙම කරන්න කොහෙත්ම පැකිලෙන්නෙ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැතුව නීතියක් ගෙනාවොත් මම ඇතුලු අනිත් මිනිස්සු දැනට කරන රස්සාව කරන්නෙ කවුද?
අනිත් එක හමුදාව යටතේ තිබෙන විනය, මහන්සි වෙලා වැඩ කරන්න තියෙන හැකියාව සාමාන්‍ය මිනිස්සු ලඟ නැහැ.![]()
රටේ පොදු වැඩ වලට යොදාගන්න ඕනේ නමුත් ඒක දෛනිකව කරන එක හමුදාවේ වැඩක් නෙවෙයි, ඒක හමුදාවේ වගකීමක් නෙවෙයි. හමුදාවේ කොල්ලෝ කැමැත්තෙන් එනවා නම් කමක් නෑ නමුත් උන්ට ඉහළින් අණ දීලා වැඩේ කරන්න කියන එක ගැලපෙන්නේ නෑ.හමුදාව තියෙන්නේ මහජන ආරක්ෂාවටයි, රටේ ආරක්ෂාවටයි.

උබලා වගේ එවුන් හොදයි මහින්දටම.
ඕවා ගොන් තර්ක මචන්. විනය, මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කම තිබ්බ පළියට උන්ව ඒවා දැමීම. මල් හිටවනවා කියන්නේ මචන් නගර අලංකරණය කරන එක.
එකේ වරදක් මට පෙන්නේ නෑ![]()
නිදහස් චතුරශ්‍රය හරියේ තියෙන හැටි දැක්කම අපිට එක වටිනවා
අර පොල්බූරු රේඩියෝඇක්ටිව් කියන විදියට නගර සබාවේ වැඩ කරන අයට ඔච්චර ලස්සනට ඕවා කරන්නත් බෑ
ඒවාට බලපාන හේතුත් තියෙනවා.
මොකද හමුදාවේ තරුණ කොල්ලෝ නිසා උන් හොද තේරුමකින් වැඩ කරන්නේ
ජාතික නිෂ්පාදනයට හමුදාවේ යම් කොටසක දායක වෙනවා.
හමුදාවේ ඇදුම් මහන ඒවා වල දැන් ගොඩක් වැඩ කරන්නේ හමුදාවේ අයමයි.
අලුත් කර්මාන්ත ශාලා වල හිටන්.
මන් ගාව කෝටේෂන් ෆෝරම් එකක් තිබ්බ ඒ අලුත් එකකට සිස්ටම් එකක් දාන්න කරපු.
මන් තැන බලලා කියන්නම් පස්සේ.

ubala maha mee harak ralak
politikkonta kade yana eka nawattala danwath thaman ganai, rata ganai hithanna ptan ganilla 
රටේ පොදු වැඩ වලට යොදාගන්න ඕනේ නමුත් ඒක දෛනිකව කරන එක හමුදාවේ වැඩක් නෙවෙයි, ඒක හමුදාවේ වගකීමක් නෙවෙයි. හමුදාවේ කොල්ලෝ කැමැත්තෙන් එනවා නම් කමක් නෑ නමුත් උන්ට ඉහළින් අණ දීලා වැඩේ කරන්න කියන එක ගැලපෙන්නේ නෑ.හමුදාව තියෙන්නේ මහජන ආරක්ෂාවටයි, රටේ ආරක්ෂාවටයි.

උබලා වගේ එවුන් හොදයි මහින්දටම.
විනය කියන දේ හමුදාවේ කොල්ලෝ ළග විතරක් නෙවෙයි භික්ෂූන් ළගත් තියෙන්නේ, එහෙම කියලා, හාමුදුරුලා ඔක්කොම කොට්ට අදින්න දාන්න ගත්තොත් කොහොමද?ඕවා ගොන් තර්ක මචන්. විනය, මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කම තිබ්බ පළියට උන්ව ඒවා දැමීම.
රිදිලද මන්දා ගොන් හරකට. මට කුණූ හරුප කියන්න පුලුවන් උබට වඩා, නමුත් මම නොකියා ඉන්නේ ඒකෙන් මගේ හිත අපිරිසිදු වෙන නිසයි.
හමුදාව තියෙන්නේ එක එකාගේ වැඩකාර කම් කරන්න නෙවෙයි. මට කියන්න තියෙන්නේ එච්චරයි.![]()

තෝ වගේ ගොන් හරක් මත තියෙන එකෙක් දැක්කමයි ලොල්
අර මැක්ස් බෝයිටත් තොට වඩා තේරෙනවා.....
මේ මේ උබ දන්නේ සමලිංගික කරණය ගැනනේ![]()
උබ ඒවා ගැන විතරක් දොඩවපන්![]()
![]()

ඕනෑම රාජ්‍ය සේවකයෙක් රටේ සංවර්ධන ක්‍රියා වෙනුවෙන් බැඳී සිටිනවා....![]()

උබලා වගේ එවුන් හොදයි මහින්දටම.
විනය කියන දේ හමුදාවේ කොල්ලෝ ළග විතරක් නෙවෙයි භික්ෂූන් ළගත් තියෙන්නේ, එහෙම කියලා, හාමුදුරුලා ඔක්කොම කොට්ට අදින්න දාන්න ගත්තොත් කොහොමද?ඕවා ගොන් තර්ක මචන්. විනය, මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කම තිබ්බ පළියට උන්ව ඒවා දැමීම.
ඉතිං කොහෙමොද උඹට දෙයක් තේරුං කරල දෙන්නෙ... 
මචන් උඹ නොදන්නා කමට වෙන්නැති ඔහොම කියන්නේ... හමුදා සේවකයෙක් සේවයට බැඳෙනකොටම එයා රටේ සංවර්ධන කටයුතු වලටත් දායකත්වය දෙනවා කියලා දිව්රුම් දෙනවා... ඕනෑම රාජ්‍ය සේවකයෙක් රටේ සංවර්ධන ක්‍රියා වෙනුවෙන් බැඳී සිටිනවා....![]()

හාමුදුරු කෙනෙක්ගෙ විනයයි, හමුදා සාමාජිකයෙක්ගෙ විනයයි අතර වෙනසවත් උඹට තේරෙන්නෙ නැහැනෙ...ඉතිං කොහෙමොද උඹට දෙයක් තේරුං කරල දෙන්නෙ...
ආන්ඩුවට කඩේ ගිය සෙට් එකට ටෙන්ඩර් ටික දීල වැඩේ කරල දාමු... අපි දන්නවා ගොනා හැරෙනකොට...![]()
බයියොන්ට තේරෙයිද දන්නෙ නෑ.
support and defend the Constitution of the Sri Lanka against all enemies, foreign and domestic and to obey the orders of those appointed over him.

තවම පොඩි බන් මුන්... පොඩි එවුන් එකයි..![]()
මට ඕනේ නම් ඌගේ අම්මගේ ඉදලම පතුරු අරින්න තිබ්බා නමුත් එච්චර පහතට වැටෙන්න කැමති නෑඑහෙනම් ගොටා ට තිබ්බනේ ඕව සුද්ද කරන්න ඒ කාලේ මිනිහත් රාජ්‍ය සේවකයෙක්නේ![]()

හමුදාවේ ඇදුම් මහන ඒවා වල දැන් ගොඩක් වැඩ කරන්නේ හමුදාවේ අයමයි.
අලුත් කර්මාන්ත ශාලා වල හිටන්.
මන් ගාව කෝටේෂන් ෆෝරම් එකක් තිබ්බ ඒ අලුත් එකකට සිස්ටම් එකක් දාන්න කරපු.
මන් තැන බලලා කියන්නම් පස්සේ.

ඉස්සෙල්ල මේ උඩ දාගෙන post දාන උන්ගෙන් කොළඹ ජීවත් වෙන උන්ටික අත උස්සපල්ලකෝ .... එතකොට දකින්න පුළුවන් කාගේ මතයද හරි කියල
කොළඹ ලස්සන කරන්න කලින් වැඩ තියෙනවා බන් අපිට මේ රටේ කරන්න කියල ... අපිටත් පුළුවන් පාඩුවේ අහක බලන් ඉන්න .... ඒ උනාට මහින්දගේ ආණ්ඩුවෙන් හොඳකට කියල වෙච්ච එකම දේ දැන් සිද්ධ වෙන්නේ නෑ නේ බන් ..... අපි යහපාලනය ගෙනාවේ පරණ රජයෙන් වෙච්ච වැරදි නවත්තන්න මිසක් හොඳ continue වෙන එක නවත්තන්න නෙවෙයි නේ ?
හමුදාවට යන්නේ ගම් වල දුප්පත් අහිංසක කොල්ලෝ තමයි .... ඒ කොල්ලන්ට දවසට 750ක මුදලක් සහ තවත් අමතර දීමනා දෙනවා මම දන්නා හැටියට ........ හැබැයි එහෙම කියල A/L maths කරලා A3 අරන් ඉංජිනේරුවෙක් විදිහට army එකට ගිය කොල්ලෝ ඕවයේ වැඩට දාන්නේ නෑ බන් ..... ඒවාට වෙනම sections තියෙනවා ... අපි රජයට ගෙවන බදු වලින් තමයි උන්ට සල්ලි ගෙවන්නේ .... යුද්ධයක් නැති රටේ නිෂ්පාදනය වෙනුවෙන් army එක වගේ විනයක් තියෙන ශ්‍රමයක් යොදා ගන්න එක හොඳ නැද්ද උබල කියන්නේ ?

colombo thamai do api 