ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආමි එක නිශ්පාදන කරන්න පටන් ගත්තොත් උන්ට මාර්කට් එකේ අනිත් බඩු වලට වඩා අඩු ගානට උන්ගෙ බඩු විකුණ ගන්න පුලුවන්නෙ?

    ඒකෙන් අන්තිමට පාර වදින්නෙ රට මහජනතාවට නේද?
    :rofl::rofl::rofl:

    නිෂ්පාදනයක් කිවේ පපඩම් හදන එක වත් සොයමිට පැකට් කරන එකවත් නෙමයි.. රටට විදේශ විමයක් ගෙන ආඅ හැකි නිෂ්පාදන... ඇගලුම් , පෝසිලෙන් වගේ දේවල්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තෝ වගේ ගොන් හරක් මත තියෙන එකෙක් දැක්කමයි ලොල් :rofl::rofl:
    අර මැක්ස් බෝයිටත් තොට වඩා තේරෙනවා..... :rolleyes:

    මේ මේ උබ දන්නේ සමලිංගික කරණය ගැනනේ :lol: :lol:
    උබ ඒවා ගැන විතරක් දොඩවපන්
    :lol: :lol:

    :angry::angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් යුද්දේ එවරයි. එත් රටේ ආරක්ෂාව කියන දේ තියෙන්නේ ඕනි. එත් හමුදාවේ ප්‍රමාණය වැඩි. ඒ අයට වැටුප් නිල ඇදුම්, කම බිම සියල්ල දෙන්න ඕනි ආණ්ඩුවේ මුදල් වලින්. එත් හමුදාව බැරැක්ක වලටම ගාල් කරලා තිබ්බොත් ඒ සෙබළුන් රටේ ආර්තිඅක්යට දායක වෙන්නේ නැහැ. ඒ නිසා එයාලව සංවර්දන වැඩ වලට, ගොවිප්ලවල, කර්මාන්ත ශාලා වල වැඩ වලට යොදාගන්න ඕනි. එතකොට ඒ මිනිසුන්ට කිරියම් වෘත්තීය පුහුණුවක් ලැබෙනවා. යුද මානසිකත්වය අයින් වෙලා සිවිල් විදියට වඩා විනයක් ඇතුව වැඩ කරන්න හුරුවෙනවා. රටේ ආර්තිඅකටත් දායක වෙනවා. එතකොට හමුදාවට පඩි ගෙවන්න යන මුළු මුදලම බැරි උනත් සලකිවයුත් ප්‍රමාණයක් අපිට හොයාගන්න පුළුවන්. අනික ගුණාත්මක හා පහසු වෙළදපොලක් හදන්න පුල්ලුවන්. දැන් උබ බලපන් හමුදාවෙන් වී වග කරලා හමුදාවෙන්ම ඒවා සහල් විදියට වෙළද පොලට එඌවොථ් සහල් පාරිබෝජනය කරන්නට සහනයක් වෙන්ව නේද ?? ඒවගෙන් වදින්නේ අහිංසක ගොවියන්ට නෙමයි හාල් මොල කාරයන්ට.

    අනික කුණු ටැට්ටරේ කුණු අදින එක නෙමයි මව්හ්න් අල්නාකරණය කරන්මව කියන්නේ. උද්‍යාන , මහජන දේපල ප්‍රතිසන්ස් කරණය කරන වැඩ වගේ දේවල්. කුණු බක්කිය තල්ලු කරන පාර අතුගන්න කියනවා නෙමයි. හැබැයි දැන් බොරැල්ල කනත්ත පවා මෙන්ටෙන් කරන්නේ අමි එකෙන්. හොදටම කරනවා කරන දේ..
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    කොලබ හැදුවේ UNP 1ka කියන මතයට මම එකයි හැබැයි ඒ 1994 ට කලින් එකයි ඔය තරම් චන්ද තියෙන්නේ. ඊට පස්සේ කොලබ හැදුවේ මහින්ද ගෝට කියන එක අපි පිලි ගන්න ඕන.මොකද අපිට හොදටම ඇස් පනාපිට සිදු උන අදට ගැලපෙන විදිහට නවීකරණය කරගෙන ආපු එක නැවතිලා නැවතත් කලින් තිබ්බ විදිහට පත් වේගෙන යනවා කියල පේනවානේ පොඩ්ඩක් කොටුව,පිටකොටුව, නිදහස් චතුරස්‍රය, ගෝල්පේස්, කොල්ලුපිටිය,දියවන්නාව පැත්තේ ගිල්ලම බලන්න එතකොට තේරෙයි මොකෝ වෙලා තියෙන්නේ කියල.ආණ්ඩු මොන උනත් මහින්ද ගෝට කරගෙන ආපු කොලබ අගනගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න ඕනා.මේ යන විදිහට අය පිටකොටුව පෙමට් 1ක එහෙම තිබ්බ තත්වෙට යන 1ක වැඩි ඈතක නෑ.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,557
    113
    46
    Buttala
    p0mDar4.png



    ජනාධිපවතිවරණය තිබ්බේ ජනවාරි 8 වෙනිදා. ඔය ජනවාරි 4 නේ, එදාත් ගෝඨට බලය තිබ්බේ.

    :baffled:
    April 1 st nemei da :oo:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113

    හමුදාව කරන්න ඔිනි දේශපාලකයන් කියන දේ. ඒක කරන්න බැරි නන් ආමි එකෙන් අස් වෙලා වෙන ජොබ් එකකට යන්න පුලුවන්.

    නිල් බලකායට පුක දුන්න එක ගැන වෙන්න ඕනෙ ඔය කියන්නෙ. නැත්නම් චන්ද කාලේ පුකවල් ඉරාගෙන පෝස්ටර් ගහපු එකද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිෂ්පාදනයක් කිවේ පපඩම් හදන එක වත් සොයමිට පැකට් කරන එකවත් නෙමයි.. රටට විදේශ විමයක් ගෙන ආඅ හැකි නිෂ්පාදන... ඇගලුම් , පෝසිලෙන් වගේ දේවල්

    ඉතින් ආමි එකේ උන් මොනව හැදුවත් අන්තිමට ඒකෙන් වදින්නෙ සාමාන්‍ය මිනිහට නේද? ආමි එකේ උන්ට පඩි හම්බ වෙන නිසාත් සාමාන්‍ය කම්කරැ නීතිය බල නොපාන නිසාත් වැඩි පිරිසක් ඉන්න නිසාත් අනිත් පිට කම්පැනි වලට වඩා අඩු ගානකට නිශ්පාදන එලියට දාන්න පුලුවන්නෙ. එතකොට අනිත් කොම්පැනි තරග කරන්නෙ කොහොමද ආමි එක එක්ක?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes:
    හමුදාවේ කොල්ලන්ගෙන් මරව මරව වැඩ ගන්න ඕනේ කියන මුන් තමයි නියම කොටි. :D
    හමුදාවේ ඉන්න කොල්ලෝ කොච්චර මැරෙනවද මේ එක එකාගේ වැඩකාර කම් නිසා. උන් හමුදාවට බැදෙන්නේ යුද්ධයට යන්න, රට බේරගන්න, තමන්ගේ මාතෘ භූමීය බේරගන්න, තමන්ගේ රට ජාතිය ආගම් බේරගන්න, තමන්ගේ රට වෙනුවෙන් සටනක් කරන්න එහෙම නැත්නම් හදිසි අවස්ථාවකදි මහ ජනයාට සේවය කරන්න(සුනාමි, ගංවතුර, නෑය යෑම්, කවුරු හරි ගුවන් මගින් කොළඹ ගේන්න වගේ). එහෙම යන එවුන්ව මේ වගේ කුණු අදින්න දන එකෙන්, නගර අලංකාර කරන්න දාන එකෙන් කොට්ට අදින්න දාන එකෙන්, ගොඩ නැගිලි හදන්න දාන එකෙන්, එක එකාගේ භවනා අසපු නඩත්තු කරන්න දාන එකෙන් වෙන්නේ උන්ගේ ආත්ම ශක්තිය, නම්බුව ශෝධා පාළු කරන එකයි, ඒවා හමුදාවේ වගකීම් නෙවෙයි. ඒවා හමුදාවේ වැඩ නෙවෙයි. ඒවාට තමයි අදාළ ආයතන තියෙන්නේ. නගරය පිරිසුදු කිරිමට, නගරය අලංකාර කිරිමටයි නගර සභාව තියෙන්නේ. හමුදාවේ කොල්ලෝ ළග විනය තිබ්බා කියලා උන්ව නගරය අලංකාර කරන්න දාන එක විකාර කථාවක්. එහෙනම් හාමුදුරුළා ළග විනය තියෙනවා කියලා යුද්ධයට යවන්න තිබ්බනේ. එකෙක් කිව්වා විනයන් දෙක වෙනස් කියලා. ඒක තමයි මමත් කියන්නේ හමුදාවේ කොල්ලන්ගේ විනය තියෙන්නේ යුද්ධ කරන තැන නැතුව නගර අලංකාරන තැන නෙවෙයි. ඒකට වෙනමම ශ්‍රමිකයන් පුහුණූ කරවලා ගන්න ඕනේ. මේවා මම කොච්චර කිව්වත් බයියෝ අහන්නේ නැති බව මම දන්නවා. උන්ට අනුව මහින්ද ගෝඨා මොකක් කරත් ඒවා සාධාරණීය කරන්න තර්ක කෝටියයි.

    මුලින්ම කියන්න ඔිනි ආමි එක කොයි වෙලාවකවත් පාර සුද්ද කරන්න බිල්ඩින් හදන්න ව්‍යාපාරයක් විදියට කලේ නැහැ. හමුදාව විශේශ රාජකාරී කලේ හමුදාවට සමිබන්ධ අදාල දේවලට විතරයි. ඔය කුනු අදිනව කියල කියන්නෙ හමුදාවට බාර දීලා තියෙන ප්රදේශ වල නඩත්තු කටයුතු කරන එකට තමයි.

    උඹ මෙතන ආමි ‍කාරයෝ කොට්ට අදින්න දැම්ම කිව්වෙ අර නයිට් රේස් වලට වෙන්න ඇති නේද? ඇයි එතකොට උඹට පෙනුන් නැද්ද ගජබා සුපර් ‍ක්රොස්, ෆොක්ස් හිල් රේසස් වගේ ඒවට වැලි කොට්ට අදින්නෙ කවුද කියල. ඒවාත් වැරදිද එතකොට? :baffled::baffled:

    හමුදාවේ විනය කියන්නෙ යුද්ධ කරන එක නෙමේ. අණට කීකරැ විම සහ ඔිනෑම මොහොතක සුදානමින් සි‍ටීම. උඹ ඒකවත් දන්නෙ නැහැනෙ. යුද්ධ කරනවා කියන එක හමුදාවේ එක අංශයක් විතරයි. යුද්ධයෙන් පස්සෙ ඒ යුද වැදිච්ච ප්රදේශ සංවර්ධනය කරන එකත් හමුදාවේ කාර්යභාරයක්. දන්නැත්තන් දැන ගනින්.
     
    • Like
    Reactions: shanefarcry

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් ආමි එකේ උන් මොනව හැදුවත් අන්තිමට ඒකෙන් වදින්නෙ සාමාන්‍ය මිනිහට නේද? ආමි එකේ උන්ට පඩි හම්බ වෙන නිසාත් සාමාන්‍ය කම්කරැ නීතිය බල නොපාන නිසාත් වැඩි පිරිසක් ඉන්න නිසාත් අනිත් පිට කම්පැනි වලට වඩා අඩු ගානකට නිශ්පාදන එලියට දාන්න පුලුවන්නෙ. එතකොට අනිත් කොම්පැනි තරග කරන්නෙ කොහොමද ආමි එක එක්ක?

    හා
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    හා හා හ‍රි හාවා කැලේ මැදින් ආවා
    හිටගෙන ගඟ ගාවා වටපිට ඇහැ ලෑවා
    කොළ දෙකටක් කෑවා පැන් උගුරක් බීවා
    තොල කට ලෙව කෑවා ඉතින් ඇතැයි කීවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තෝ වගේ ගොන් හරක් මත තියෙන එකෙක් දැක්කමයි ලොල් :rofl::rofl:
    අර මැක්ස් බෝයිටත් තොට වඩා තේරෙනවා..... :rolleyes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    කොළඹ හැදුවේ UNP එක. එකයි තාමත් කොළඹ චන්ද ටික හොල්ලන්න කාටවත් බැරි උනේ. අවුරුදු 15ක් විතර කිසිම නඩත්තුවක් නැතුව තිබ්බ. චන්ද්‍රිකා එහෙම මුකුත් කරේ නෑ. ගෝට කරේ කොන්ක්‍රීට් වනාන්තර හදල තණකොළ වගේ ගස් ටිකක් ඉන්ඳපු එක. කොළඹට අද ඊයේ ආපු උන්ට ඕව දැකල බෙරිහන් දුන්නට වැඩක් නෑ. ගොන් පොස්ට් දාන්නෙපා බන්. අදටත් ලස්සනට තියෙන්නේ එදා තිබුණු ලස්සන තැන් තමයි.

    lol colombo chanda hollanna bari wenna hethuwada kiynna kaln colombo wala inna demellu tikai thambi tikai ganan karapan :rofl:

    e gana + some small % of sinhala votes = UNP chanda from colombo :rofl:

    mekata nm ridei ahala pahala untath :rofl::rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    GT lokkata kiyala politics walata wenama section ekak hadala dnna kiynna one :D :D
    mala karadare kohen giyath ekko toiyo nattn baiyo....
    malama malama wade.

    mun e asse rep kapanwa.
    rep kapuwath kmk na ridenna kapapanko.
    kapanneth 1i 2i3i mona labbakda mnda :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින්ම කියන්න ඔිනි ආමි එක කොයි වෙලාවකවත් පාර සුද්ද කරන්න බිල්ඩින් හදන්න ව්‍යාපාරයක් විදියට කලේ නැහැ. හමුදාව විශේශ රාජකාරී කලේ හමුදාවට සමිබන්ධ අදාල දේවලට විතරයි. ඔය කුනු අදිනව කියල කියන්නෙ හමුදාවට බාර දීලා තියෙන ප්රදේශ වල නඩත්තු කටයුතු කරන එකට තමයි.

    උඹ මෙතන ආමි ‍කාරයෝ කොට්ට අදින්න දැම්ම කිව්වෙ අර නයිට් රේස් වලට වෙන්න ඇති නේද? ඇයි එතකොට උඹට පෙනුන් නැද්ද ගජබා සුපර් ‍ක්රොස්, ෆොක්ස් හිල් රේසස් වගේ ඒවට වැලි කොට්ට අදින්නෙ කවුද කියල. ඒවාත් වැරදිද එතකොට? :baffled::baffled:

    හමුදාවේ විනය කියන්නෙ යුද්ධ කරන එක නෙමේ. අණට කීකරැ විම සහ ඔිනෑම මොහොතක සුදානමින් සි‍ටීම. උඹ ඒකවත් දන්නෙ නැහැනෙ. යුද්ධ කරනවා කියන එක හමුදාවේ එක අංශයක් විතරයි. යුද්ධයෙන් පස්සෙ ඒ යුද වැදිච්ච ප්රදේශ සංවර්ධනය කරන එකත් හමුදාවේ කාර්යභාරයක්. දන්නැත්තන් දැන ගනින්.

    මොලේ තියෙන්නෙ පස්ස පැත්තෙද බලපන්.අණට කීකරු වෙනව කියන්නෙ කියන හැම වැඩේම කරන එක නෙමෙයි.හමුදාවට සාමාන්‍ය මිනිස්සු ඝාතනය කරන්න අණ දුන්නොත් උන් ඒ අණ පිලිපදින්න ඕනෙද? ඉස්සරවෙලා හමුදා නීතිය ඉගෙන ගෙන වරෙන්. අනික හමුදාව කියන්නෙ දේශපාලුවන්ට වැඩ කරන උන් නෙමෙයි.හමුදාව ඉන්නෙ යුද්ද කරන්න,හදිසි අවස්තාවලදි කටයුතු කරන්න වගේ දේවල් වලට.නැතුව පොන්නයන්ට කඩේ යන්න නෙමෙයි.උබලගෙ මහින්ද ලොක්කට වැරදුනෙත් එතන තමයි.

    ගජබා,ෆොක්ස් හිල් සංවිදානය කරන්නෙ හමුදාවෙන්ම තමයි.ඒවගෙන් ලැබෙන මුදල් යන්නෙත් හමුදාවට.නයිට් රේස් ඒක සංවිදානය කරේ ආමි එකෙන්ද?ඒවගෙ මුදල් ගියේ හමුදාවටද?
    මහ එකාගෙ පැටවුන් රේස් පැද්දට හමුදාවෙ උන්ට පඩි ගෙවන්නෙ බදු මුදල් වලින්.මිනිස්සුන්ගෙ බදු මුදල්වලින් උන්ට රේස් පදින්න කාගෙ හයියකටද?මහින්ද,ගෝඨ යුද්දෙ ඉවරකරා තමයි.එහෙමයි කියල උන්ට ඕන ඕන කෙලි කරන්න බෑ කියල උනුයි උබලයි මතක තියාගනින්.සිරිසෙනටත් එච්චර තමයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගෝඨාභය නැති කොළඹට... 04-04-2015 05:49 PM ane moda keriyo
    ගෝඨාභය නැති කොළඹට... 04-03-2015 11:55 PM gon wasso
    ලොල්
    කාටද මන්දා රිදුනේ.