1.koheda geyak thiyenne?rata mokakda?
2. guu kata nohoth thummulle wimal dan ubala adahanawa wage wijedasath adahai oya paththata pannama
යකෝ පක්ෂ පාට බලන්නේ නැතුව මධ්‍යස්ථව හිතපන්. උඹලගේ මහ එකා ලප කුමාරයා මේ ආණ්ඩුව ගෙන්න මැරීගෙන කඩේ ගියාට රටට දැන් වෙලා තියෙන විනාසේ උඹලගේ රතු කන්නාඩි ගලවල බලපන්.
පළාත් සභා වලට, ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව සටන් කරපු උඹලගේ 1989 සහෝදරයන්ගේ සොහොන් කොත් වලට ලප කුමාරයා කෙල ගැහුවා උතුරේ සුමන්තිරන් කොටියා එක්ක එකතු වෙලා විධායකය අහෝසි කරන යෝජනා ගෙනැල්ල.
යකෝ උඹලගේ මහලොකු උගත් ලප කුමාරයාට තේරෙන්නේ නැද්ද විධායකය අහෝසි වෙලා තිබුන නම් යුද්දේ ඉවර කරන්න, රටට අහිතකර යෝජනා පළාත් සභාවක් සම්මත කරත් අහෝසි කරන්න බැරි බව. මලාට ආණ්ඩුවක් පිහිටුවන්න බැරි ලප කුමාරයා කාගේ කොන්ත්‍රාත්තුවක් ද මේ කරන්නේ?
Last edited:
