ගෝඨාභය මහ බැංකු කොල්ලය විසඳයිද?

මහ බැංකු කොල්ලය &#3520


  • Total voters
    90

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
ගෝඨාභය මහ බැංකු කොල්ලය විසඳයිද?

192.gif

ගෝඨාභය මහ බැංකු කොල්ලය විසඳයිද?
රනිල්ව හිරේට යවයිද?
කට්ටිය මොකද කියන්නෙ?
එහෙම නැත්තම් එයත් සිද්දිය යට ගහලා හොරු හංගයිද?
 
Last edited:
  • Like
Reactions: dhanuka1990

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ehema hariyta hirevyawwanam anuraya wa ellala marala hugak kal. 80000 k marala gold ton pitin ussala. Minissu vote kara kiyla agili kapala. Transformers bus train gini tiyapu minissu. Ada presidential election ekata illnawa. :dull::dull: wena rataka nam jvp karayo okkoma ellala marala..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,196
    113
    Mother Earth
    මහබැංකු හොරකම නිසා රජයට කීයක් පාඩු වෙලාද ? $20b නේද ? :confused:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය ප්‍රධාන පක්ෂ වලින් කව්රු ආවත් කාව වත් හිරේ දාන්නේ නැ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,196
    113
    Mother Earth
    ඔය ප්‍රධාන පක්ෂ වලින් කව්රු ආවත් කාව වත් හිරේ දාන්නේ නැ.

    හරි මහ බැංකු හොරු ටිකට නඩු දාලා ට්‍රැක්ටරෙන්ම කුදලන් යයි හිරේ දාන්න. :cool:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මහබැංකු හොරකම නිසා රජයට කීයක් පාඩු වෙලාද ? $20b නේද ? :confused:

    anura dina 100 adikshanaya karanawa kiwwa 2015 election ekata kalin. e dina 100 oka une. u okath adikshanaya karanna athi . u dannawa athi gana:D:D:yes::yes::D:D:D
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සිගිති බලාපොත්තු උනා නැහැ කිසිම දෙශපාලයකු හිරේ යන්නේ නැහැ වුන් මුන්ව රකිනවා මුන් අරුන්ව රකිනවා ඔය තමයි සංස්කෘතිය
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,196
    113
    Mother Earth
    anura dina 100 adikshanaya karanawa kiwwa 2015 election ekata kalin. e dina 100 oka une. u okath adikshanaya karanna athi . u dannawa athi gana:D:D:yes::yes::D:D:D

    :lol: අපේ ගෙවල් ගාවත් ඉන්නව කැරි JVP තට්ට පොන්නයෙක්. වටේම ගෙවල් ටික උන් එක්ක තරහයි. JVP පොන්නයො හෙන කුහකයි තමුන් ගැන විතරයි හිතන්නෙ. ඒක JVP පොන්නයොන්ගෙ හැටි.:lol:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හිරේ දාන්න බෑ. දේශපාලනය ඒ විදියට වැඩ කරන එකක් නෙමෙයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොට ආපු ගමන් රනිල් පප්පට ජම්පරේ ගස්සල තමයි පස්ස බලන්නෙ. නැත්නම් ඊලඟ චන්දෙදි රනිල් කියයි කෝඅ අපි හොරු නම් නඩු දාන්න තිබුනනෙ කියල:lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :lol: අපේ ගෙවල් ගාවත් ඉන්නව කැරි JVP තට්ට පොන්නයෙක්. වටේම ගෙවල් ටික උන් එක්ක තරහයි. JVP පොන්නයො හෙන කුහකයි තමුන් ගැන විතරයි හිතන්නෙ. ඒක JVP පොන්නයොන්ගෙ හැටි.:lol:

    jvp unge kisima talent ekak na. Unge life hena boring godak un bonawa eka tama unge fun eka. Mokada godak welawata jvp unwa ballek Wath ganan ganne na. Society eke neglected. No self esteem. Ekai university wala unath aluth podi unta gahala banala respect eka balen ganna yanne. Unta confidence na. Jeewithe ma anik minissunta banala. Waira karala, kuhaka mind eken hari giya minissunta irisiyai karamin
    jeewath wela marila yanawa:D:D:yes::yes::D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    2015 හොරු හිරේ දාන්න චන්දෙ දීල පස්ස බිම ඇනගෙන තවත් පාඩමක් ඉගෙනගෙන නෑ නෙ මුන් අම්මප