ගෝඨාභය යකෙක් බං 👹👹

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar527796_5.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,857
    1
    60,732
    113
    Mother Earth
    අයිය පස්සෙන් ඉන්න එකයි අවුල. බැරිද අයියව පොඩ්ඩක් සීන් එකෙන් අයින් කරන්න මේ කොරෝන අඩු වෙනකංවත්?:dull:

    අයිය පස්සෙන් ? පයිය අස්සෙන් ? කව්ද බන් පයිය අස්සෙන් ඉන්නෙ ? :dull:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,857
    1
    60,732
    113
    Mother Earth
    ගෝඨ හැමදේටම හමුදාව දාන්නෙ උන්ට විතරයි discipline එකකට වැඩක් කරන්න පුළුවන්. :yes:
     
    • Haha
    Reactions: chammme

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,565
    113
    පුද්ගලිකව ආණ්ඩුව මේක ලීඩ් කරපු විදිහ ගැන සන්තෝසයි. කලින් පාන්ඩුව තිබ්බ නං මේ වෙද්දී ඉතාලියට හපන් වෙලා මේක.

    Ow math ekagai my3 n ranil hitiyanam mehema coordination wada wenne nae....meka mae anduwe litmus test eka. Danata apita pena widiyata hodata mae apada thathwaya madapawath wanawa
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    එලම...වෙලාවට මේ මනුස්සය ජනාදිපති උනේ :yes::yes::yes:...අර ගොබිල මේ වෙලාවෙත් දෙන මෝඩ ආතල් දැක්කනේ...
    එහෙනම් අපිට කලිං සජිත් කොරෝනා මාට්ටු කරගන්නවා:lol::lol::lol:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113


    මම නම් දේශපාලනේට ක​ඩේ යන්නේ නෑ..වැරදි නම් වැරදි කියනව මොකා වුනත්..ඒ වගේම හොද දේ හොදයි කියන්න කුහකත් නෑ..ඒකි නිසාා අනිවා කියන්න ඕන ගෝටා මේක හැන්ඩ්ල් කරන විදිය පට්ට :yes: ඒකේ අගේ දැනෙන්න කොල් කරල අහල බලපං අපි ඔය දියුණුයි , පට්ටයි කියන රටවල ඉන්න එකෙක්ට. අපි වගේ දහස් ගුනයක් ආර්ථිකේ දියුණු , හොදම ෆැසිලිටි තියෙන රටවල් වල ආණ්ඩු සතපහකට ගනන් ගන්නේ නෑ..පොඩ්ඩක් හොයල බලපං යූඇන්පි හා 3% වුන්..අනිත් එක තමා මම හිතන්නේ නෑ ගෝට හිටියේ නැත්නම් මේවගේ හමුදාවෙන් සප් එකක් හම්බෙයි කියලත් :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මම නම් දේශපාලනේට ක​ඩේ යන්නේ නෑ..වැරදි නම් වැරදි කියනව මොකා වුනත්..ඒ වගේම හොද දේ හොදයි කියන්න කුහකත් නෑ..ඒකි නිසාා අනිවා කියන්න ඕන ගෝටා මේක හැන්ඩ්ල් කරන විදිය පට්ට :yes: ඒකේ අගේ දැනෙන්න කොල් කරල අහල බලපං අපි ඔය දියුණුයි , පට්ටයි කියන රටවල ඉන්න එකෙක්ට. අපි වගේ දහස් ගුනයක් ආර්ථිකේ දියුණු , හොදම ෆැසිලිටි තියෙන රටවල් වල ආණ්ඩු සතපහකට ගනන් ගන්නේ නෑ..පොඩ්ඩක් හොයල බලපං යූඇන්පි හා 3% වුන්. අනිත් එක තමා මම හිතන්නේ නෑ ගෝට හිටියේ නැත්නම් මේවගේ හමුදාවෙන් සප් එකක් හම්බෙයි කියලත් :yes:

    :yes::yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,857
    1
    60,732
    113
    Mother Earth
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol:වැඩ කරන අපේ විරුවා..................:lol:
    :lol:මව් බිමට පෙමින් සැමදා................:lol:
    :lol:රට රකින කෙනෙක් වේ නම්....:lol:
    :lol:ඒ ඔබයි උතුම් මිනිසා.......................:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: Chimpanzee Putha

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    අයිය පස්සෙන් ඉන්නකං සොරි තමා... :(
    බයි වහල්ලුන්ට මේක මැජික් වුනාට ඔය කියන දේවල් කොරෝනවට ගොදුරු වූ හැම රටකම අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බයි වහල්ලුන්ට මේක මැජික් වුනාට ඔය කියන දේවල් කොරෝනවට ගොදුරු වූ හැම රටකම අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා
    wena ratawala oka corona hadanne isellath kara deyak amuthu deyak neme. lankawe iting hamadema aluthen hoyaganna dewal ne mewa. :lol:
     
    • Like
    Reactions: chammme

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    මෙරටදි කොරෝනා ආසාධනයවු පලමු රෝගියා වන සංචාරක මග පෙන්වන්නා කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් ඇත..

    :yes::yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    wena ratawala oka corona hadanne isellath kara deyak amuthu deyak neme. lankawe iting hamadema aluthen hoyaganna dewal ne mewa. :lol:

    එහෙනම් අර්ක කොරේ නැහැ මේක කොරේ නැහැ කියලා නාහෙන අඬන්නේ ගෑනු වගේ:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    මෙරටදි කොරෝනා ආසාධනයවු පලමු රෝගියා වන සංචාරක මග පෙන්වන්නා කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් ඇත..

    :yes::yes::yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පුද්ගලිකව ආණ්ඩුව මේක ලීඩ් කරපු විදිහ ගැන සන්තෝසයි. කලින් පාන්ඩුව තිබ්බ නං මේ වෙද්දී ඉතාලියට හපන් වෙලා මේක.

    bayyo saha anith eunge wenasa meka tama. bayyo kawadawath hari deta hari kuwe ne habei bayyoth nowana toyyoth wana aya godak innawa kiyana eka mun kawadawath piliganne ne.. okunta mahindata monawahari kuwoth ati u ekko toyyek karanwa nethanm 3% gana kiyawana moda harakta kawadawath reality eka wedak ne.. :yes: