අයිය පස්සෙන් ඉන්න එකයි අවුල. බැරිද අයියව පොඩ්ඩක් සීන් එකෙන් අයින් කරන්න මේ කොරෝන අඩු වෙනකංවත්?![]()

පුද්ගලිකව ආණ්ඩුව මේක ලීඩ් කරපු විදිහ ගැන සන්තෝසයි. කලින් පාන්ඩුව තිබ්බ නං මේ වෙද්දී ඉතාලියට හපන් වෙලා මේක.
එහෙනම් අපිට කලිං සජිත් කොරෝනා මාට්ටු කරගන්නවාඑලම...වෙලාවට මේ මනුස්සය ජනාදිපති උනේ...අර ගොබිල මේ වෙලාවෙත් දෙන මෝඩ ආතල් දැක්කනේ...



ඒකේ අගේ දැනෙන්න කොල් කරල අහල බලපං අපි ඔය දියුණුයි , පට්ටයි කියන රටවල ඉන්න එකෙක්ට. අපි වගේ දහස් ගුනයක් ආර්ථිකේ දියුණු , හොදම ෆැසිලිටි තියෙන රටවල් වල ආණ්ඩු සතපහකට ගනන් ගන්නේ නෑ..පොඩ්ඩක් හොයල බලපං යූඇන්පි හා 3% වුන්..අනිත් එක තමා මම හිතන්නේ නෑ ගෝට හිටියේ නැත්නම් මේවගේ හමුදාවෙන් සප් එකක් හම්බෙයි කියලත් 
මම නම් දේශපාලනේට කඩේ යන්නේ නෑ..වැරදි නම් වැරදි කියනව මොකා වුනත්..ඒ වගේම හොද දේ හොදයි කියන්න කුහකත් නෑ..ඒකි නිසාා අනිවා කියන්න ඕන ගෝටා මේක හැන්ඩ්ල් කරන විදිය පට්ටඒකේ අගේ දැනෙන්න කොල් කරල අහල බලපං අපි ඔය දියුණුයි , පට්ටයි කියන රටවල ඉන්න එකෙක්ට. අපි වගේ දහස් ගුනයක් ආර්ථිකේ දියුණු , හොදම ෆැසිලිටි තියෙන රටවල් වල ආණ්ඩු සතපහකට ගනන් ගන්නේ නෑ..පොඩ්ඩක් හොයල බලපං යූඇන්පි හා 3% වුන්. අනිත් එක තමා මම හිතන්නේ නෑ ගෝට හිටියේ නැත්නම් මේවගේ හමුදාවෙන් සප් එකක් හම්බෙයි කියලත්

















වැඩ කරන අපේ විරුවා..................
මව් බිමට පෙමින් සැමදා................
රට රකින කෙනෙක් වේ නම්....
ඒ ඔබයි උතුම් මිනිසා.......................















බයි වහල්ලුන්ට මේක මැජික් වුනාට ඔය කියන දේවල් කොරෝනවට ගොදුරු වූ හැම රටකම අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවාඅයිය පස්සෙන් ඉන්නකං සොරි තමා...![]()
wena ratawala oka corona hadanne isellath kara deyak amuthu deyak neme. lankawe iting hamadema aluthen hoyaganna dewal ne mewa.බයි වහල්ලුන්ට මේක මැජික් වුනාට ඔය කියන දේවල් කොරෝනවට ගොදුරු වූ හැම රටකම අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා

wena ratawala oka corona hadanne isellath kara deyak amuthu deyak neme. lankawe iting hamadema aluthen hoyaganna dewal ne mewa.![]()



පුද්ගලිකව ආණ්ඩුව මේක ලීඩ් කරපු විදිහ ගැන සන්තෝසයි. කලින් පාන්ඩුව තිබ්බ නං මේ වෙද්දී ඉතාලියට හපන් වෙලා මේක.
