ගෝඨාභය යකෙක් බං 👹👹

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    විලිලජ්ජාවයි. මං මෙහෙම එව්වත් ශෙයා කරලද :sorry::sorry::lol::lol::lol:

    එදා ගෝඨාභය විශ්වාස කලා වගේම මෙදා අනුරව විශ්වාස කරනවා. :yes:

    මම මේ පාර ජාතික ජන බලවේගයට චන්දෙ දෙන්නේ සහෝදරවරුණි.
    :yes::yes::yes:

    PleasingShockedEyra-max-1mb.gif

    කොහොමත් මේ පාර 69 ලක්ෂෙන් ලක්ෂ 60ක් විතර දෙන්නේ මාලිමාවට තමයි. එහෙමයි 60-65% මාලිමාවට එන්නේ. මම කැට තියනවා. :cool:
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    විලිලජ්ජාවයි. මං මෙහෙම එව්වත් ශෙයා කරලද :sorry::sorry::lol::lol::lol:

    මම මේ පාර ජාතික ජන බලවේගයට චන්දෙ දෙන්නේ සහෝදරවරුණි.
    :yes::yes::yes:

    PleasingShockedEyra-max-1mb.gif

    කොහොමත් මේ පාර 69 ලක්ෂෙන් ලක්ෂ 60ක් විතර දෙන්නේ මාලිමාවට තමයි. එහෙමයි 60-65% මාලිමාවට එන්නේ. මම කැට තියනවා. :cool:

    ඒකත් කන්ඩද බන් හදන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ චන්දෙට ගරුත්වයක් දෙන අපේ විරුවා.... :)
    උඹලාට බය නැතුව එකක් කියන්නම්.හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා
     
    • Sad
    Reactions: leeroxxroxx

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    විලිලජ්ජාවයි. මං මෙහෙම එව්වත් ශෙයා කරලද :sorry::sorry::lol::lol::lol:

    එදා ගෝඨාභය විශ්වාස කලා වගේම මෙදා අනුරව විශ්වාස කරනවා. :yes:
    පුක් හිලක් දෙන්නද ඔලුව ඔබාගෙන ඉන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    අපේ චන්දෙට ගරුත්වයක් දෙන අපේ විරුවා.... :)
    දුන්නා එකව්න්ට් එකත් අකුලගෙන යන්නම 🤦

    පෙර පිනකට මූට ඡන්දෙ විතරක් දාලා මේකේ පෝස්ට් දාන්න හිතුන නැත්තේ
    ------ Post added on May 20, 2024 at 7:12 PM
     
    • Haha
    Reactions: ruchira55

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මෙහෙමයි මචං. ගූටා සෑර් හරි එතුමා ණය වාරිකයක් ගෙවලා තෙල් පෝලිීම්, ගෑස් පොලිම් ඇති කරලා සිරිලක්වැසියන්ට පෙන්නුවා ඔන්න තොපේ රටේ ආර්ථික තත්වේ කීලා.
     
    • Haha
    Reactions: ruchira55

    Sen-lu

    Well-known member
  • උඹලාට බය නැතුව එකක් කියන්නම්. කොරෝනා ගැන තාම අනාවැකි කියන්න කල් වැඩියි. හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා
    Disapointed-Dog-meme-7.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    විලිලජ්ජාවයි. මං මෙහෙම එව්වත් ශෙයා කරලද :sorry::sorry::lol::lol::lol:

    එදා ගෝඨාභය විශ්වාස කලා වගේම මෙදා අනුරව විශ්වාස කරනවා. :yes:

    මම මේ පාර ජාතික ජන බලවේගයට චන්දෙ දෙන්නේ සහෝදරවරුණි.
    :yes::yes::yes:

    PleasingShockedEyra-max-1mb.gif

    කොහොමත් මේ පාර 69 ලක්ෂෙන් ලක්ෂ 60ක් විතර දෙන්නේ මාලිමාවට තමයි. එහෙමයි 60-65% මාලිමාවට එන්නේ. මම කැට තියනවා. :cool:

    gotata dila gota pissu keliddi pora pissek kiyala therum ganna puluwan ekama loku deyak :rofl:
    samaharu innawane thawama justify karala dan ranil weeraya unu
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා
    කැටේ තියනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපං බලන්න

    Interested Ooo GIF by reactionseditor