anna ekai machanමනුස්සය කෙල නොවෙන්න වැඩ කරන විදිහට නං චන්දයක් නිසා මෙච්චර මහන්සියෙන් කරපු ඔක්කොම වැඩ අහක දාගනී කියල හිතන්න අමාරුයි

කොල්ලගේ කැටේ කෙසේ වෙතත් ඇටත් එක්කම ලෙෆ්ට් නේද?ගෝඨාභය යකෙක් බං
කොරෝනාවට බයේ රටේම ඇඳිරි නීතිය දාලා තියෙද්දි ..
සෞඛ්‍ය සේවාව වැඩ
කුඹුරු වල ගොවියෝ වැඩ
ආර්ථික මධ්‍යස්ථාන ඇරලා
එලවළු ලොරි රට පුරා යනවා
හාල් ලොරි රට පුරා යනවා
ගෑස් ටික රට පුරා යනවා
තෙල් ටික ෂෙඩ් වලට යනවා
තෙල් නැව් වරායට එනවා
අළුතෙන් ඉස්පිරිතාල ඉඳිවෙනවා
පාරවල් වල ඉන්න බල්ලන්ටත් ආහාර දෙනවා
( ගෝඨාභය කොලඹ බල්ලො මැරුවා කියලා ඒ කාලේ කිව්වා)
පාරවල් වල ඉන්න යාචකයන්ට කෑම දෙනවා
( ගෝඨාභය යාචකයන්ගෙ ඔළුවට ගල් අතෑරියා කියලා ඒ කාලේ කිව්වා )
සමහර ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය ගෙදරටම ගිහින් දෙනවා
චූන්පාන් පාරෙ දුවනවා
ඒ අස්සෙ ඇඳිරි නීතිය කැඩුවා කියලා 780 ක් අත්අඩංගුවටත් ගන්නවා
උඹලාට බය නැතුව එකක් කියන්නම්. කොරෝනා ගැන තාම අනාවැකි කියන්න කල් වැඩියි. හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා
![]()
source
මෝඩ යකෙක්ගෝඨාභය යකෙක් බං

තාමත් කියන්නෙ ඒ ELECTION එකේ සජිත්ට නොදීපු එක ගැන සන්තෝසයි. සජිත් පිස්සෙක්. ඔප්ශන් දෙකයි තිබුනෙ. මේ පාර තියෙන්නෙ එක ඔප්ශන් එකයි සහෝදරයා.
69ලක්ශයක් අපි මේ පාර මාලිමාවට![]()
Uba paw bnගෝඨාභය යකෙක් බං
කොරෝනාවට බයේ රටේම ඇඳිරි නීතිය දාලා තියෙද්දි ..
සෞඛ්‍ය සේවාව වැඩ
කුඹුරු වල ගොවියෝ වැඩ
ආර්ථික මධ්‍යස්ථාන ඇරලා
එලවළු ලොරි රට පුරා යනවා
හාල් ලොරි රට පුරා යනවා
ගෑස් ටික රට පුරා යනවා
තෙල් ටික ෂෙඩ් වලට යනවා
තෙල් නැව් වරායට එනවා
අළුතෙන් ඉස්පිරිතාල ඉඳිවෙනවා
පාරවල් වල ඉන්න බල්ලන්ටත් ආහාර දෙනවා
( ගෝඨාභය කොලඹ බල්ලො මැරුවා කියලා ඒ කාලේ කිව්වා)
පාරවල් වල ඉන්න යාචකයන්ට කෑම දෙනවා
( ගෝඨාභය යාචකයන්ගෙ ඔළුවට ගල් අතෑරියා කියලා ඒ කාලේ කිව්වා )
සමහර ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය ගෙදරටම ගිහින් දෙනවා
චූන්පාන් පාරෙ දුවනවා
ඒ අස්සෙ ඇඳිරි නීතිය කැඩුවා කියලා 780 ක් අත්අඩංගුවටත් ගන්නවා
උඹලාට බය නැතුව එකක් කියන්නම්. කොරෝනා ගැන තාම අනාවැකි කියන්න කල් වැඩියි. හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා
![]()
source
තාමත් කියන්නෙ ඒ ELECTION එකේ සජිත්ට නොදීපු එක ගැන සන්තෝසයි. සජිත් පිස්සෙක්. ඔප්ශන් දෙකයි තිබුනෙ. මේ පාර තියෙන්නෙ එක ඔප්ශන් එකයි සහෝදරයා.Uba paw bn
Thama coma ekeda inne