ගෝඨාභය රාජපක්ෂට හූ කියන thread එක

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,326
    7,223
    113
    200.gif
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    ඉතිහාසයේ පලවෙනි වතාවට වෙන්න අැති නේද ඔහොම ලංකාවෙ ජනාධිපති කෙනෙක්ට හූ කිව්වෙ...බලු වෙලා තියෙන තරම හිතාගත්තැහැකි...වැඩිය ඕකා ගැන දාන්න ඵපා මේ සයිට් ඵකටත් කෙලවල දායි..හීනමාන ලොන්ත ඩයල් ඵකක්නේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    පව් යකෝ. මීට අවුරුදු කීපයකට කලින් කොහොම හිටපු එකෙක්ද :lol::lol:
     
    • Haha
    Reactions: fdk

    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,923
    113
    According to Ragama guru... gota has become this way because of a neecha kula bandana. So an Ashwamedha yaagaya will have to be performed for the gota to be glorious again.
    I watch these kinda videos for comments. Athe pelawena boru gahana ekek thamai Ragama guru kiyanne.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Para ballo. Meke comments dana thopi okkomallava arrest karanava. Ita passe gota sir dammala amuwen uke arinava pakku tikata
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    වැඩ කරන තොපේ විරුවා
    හු හඩින් හොද හැටි නෑවා
    වැඩ නොකරන එකෙක් වේ නම්
    ඒ තමයි තොපෙ මේ අම්බරුවා
    හු....
     
    • Haha
    Reactions: wqe123

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    කරුණාකර මේ thread එකේ පමණක් ගෝඨාභයට හු කියන්න යොදා ගන්න.
    ඔබ ලග ඇති හු කියන හෝ හු**** කියන video මෙහි share කරන්න.
    Kiriya th BAN karai oi :lol:
     
    • Haha
    Reactions: Idias

    Similar threads