ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය ඉල්ලා අස්විය යුතුද

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය ඉල්ලා අස් විය යුතුද ?

  • ඔව් අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින් ජනතාවගෙන් සමාව ඇයද ඉල්ලා අස්විය යුතුය

    Votes: 31 38.8%
  • කිසිසේත්ම නැත. මේ කොරෝනා වසංගතය මර්ධනය කොට රට සංවර්දනය කල හැක්කේ වත්මන් ජනාධිපතිවරයාට පමණි.

    Votes: 25 31.3%
  • මට කිසිම අදහසක් නැත. දෙන දෙයක් කාල ඔහේ බලන් ඉන්නවා.

    Votes: 24 30.0%

  • Total voters
    80

redtop

Junior member
  • Feb 4, 2021
    46
    62
    18
    unnamed (1).jpg


    කොරෝනා රට පුරා සීග්‍රයෙන් පැතිර යනවා. රජයට කොරෝනා සාර්ථකව මර්දනය කිරීමට හැකියාව තිබ්බත් මෙයාල මුලදී එය නොසලකා හැරියා.

    මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය ඉල්ලා අස්විය යුතුද නැතිද යන්න කියල ඔබගේ චන්දය පාවිච්චි කරන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සෑර් සහ ආන්ඩුව ඉල්ලා අස් උනා කියමු.
    එතන ඇති වෙන බල රික්තකය පුරවන්නෙ කවුද ?

    ආයෙ චන්දෙකට යන්න සල්ලි නැහැ.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සොරී සින්හලු පේන තෙක්මානෙක හොද නායකයෙක් අවුරුදු 50කටවත් තව නෑ...සජිත් ආවොත් රට කරවන්නෙ ජලනි, චම්පික ආවොත් පොර තනියම ඒකාදිපති, රනිල් ආවොත් රට කරන්නෙ මිහිහගෙ යාලුවො..බැසිල් ආවොත් අර 2014 කාලෙ වගෙ තමයි සොරි වෙන රටක් බලන්න යන්න
     
    • Like
    Reactions: ElaBaba

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අපිට ආණ්ඩුවක් ඕනෙ ඇයි?
    මේ ඉදිරි අවුරුදු 100 පේන්න හොද එකෙක්වත් නෑ අපිව විකුනල කන එවුන් ඉන්නෙ.
    අපිට ආන්ඩු එකක්වත් එපා. ලොකේ හොදම මැනේජ්මන්ට් කම්පැනි එකකට රටේ කලමනාකරනය බාරදීල 15% වගෙ ඇනුවල් ෆී එකක් ගෙවමු මුන් ඔක්කොම එලවල.
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,613
    100,846
    113
    රනිලට පක්සෙවත් නෑ පුතානෝට මොලේ නෑ අකුදිට කට තිබ්බට වැඩ බෑ ඒක නිසා ගේන්න එකෙක් නෑ.

    දන්න යකා හොදා. චන්දෙකින් යනව නන් වෙනයි මෙහෙම යන එක වෙනයි. බැනල බැනල හරි බලාපොරොත්තු වෙච්චගෙන් 1%කව්ත් කරයි නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    සෑර් සහ ආන්ඩුව ඉල්ලා අස් උනා කියමු.
    එතන ඇති වෙන බල රික්තකය පුරවන්නෙ කවුද ?

    ආයෙ චන්දෙකට යන්න සල්ලි නැහැ.

    බ්‍රිතාන්‍යට පුළුවන් වෙයි ආයෙත් ගොඩ ගන්න ලංකාව
     
    • Haha
    Reactions: Solo Rider

    Similar threads