කොරෝනා රට පුරා සීග්‍රයෙන් පැතිර යනවා. රජයට කොරෝනා සාර්ථකව මර්දනය කිරීමට හැකියාව තිබ්බත් මෙයාල මුලදී එය නොසලකා හැරියා.
මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය ඉල්ලා අස්විය යුතුද නැතිද යන්න කියල ඔබගේ චන්දය පාවිච්චි කරන්න.

ඇයි අකුදිට හරි උතාණෝට හරි දෙන්නද ගිහිං![]()

මේ ඉදිරි අවුරුදු 100 පේන්න හොද එකෙක්වත් නෑ අපිව විකුනල කන එවුන් ඉන්නෙ.අපිට ආණ්ඩුවක් ඕනෙ ඇයි?
මේ ත්රෙඩ් ඵක දාපු ඵක හොඳයි..හැංඟිල හිටපු බයියො ඵකා දෙන්න මතුවෙනවා![]()
sathosen biliyana 10 k gahuwa kattiya thama dakala na wagesathosen biliyana 10 k gahuwa kattiya thama dakala na wage
සෑර් සහ ආන්ඩුව ඉල්ලා අස් උනා කියමු.
එතන ඇති වෙන බල රික්තකය පුරවන්නෙ කවුද ?
ආයෙ චන්දෙකට යන්න සල්ලි නැහැ.