ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,177
    8,182
    113
    M-Town
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වීමෙන් පසුව කරන ලද කතාව අති විශිෂ්ඨ එකකි.

    එමෙන්ම අද දවසේදි ජනාධිපති ලෙස දිව්රුම් දීමෙන් පසුව කරන ලද කතාව එලෙසින්ම විශිෂ්ඨය. පෙරන්නට දේවල් අවශ්‍ය නැත.

    හැම පැත්තක්ම සමබර කරන්නට ඔහු උත්සාහ නොකළේය. මේ රටේ භූමිය ගැන හැදෑරීමක් නැති දේශපාලන විශ්ලේෂකයන් සුළු ජාතික ඡන්ද නොමැතිව ජනාධිපතිවරණයක් දිනිය නොහැකි බවට කැට තියද්දි එය එසේ නොවන බව අපි විශ්වාස කළෙමු.

    ගෝඨාභය අද එළිපිටම ඒ සියලු දුර්මත වලට පිළිතුරු දුන්නේය. සිංහල ජනතාවගෙ ඡන්දයෙන් පමණක් ජය ගැනීමට හැකියාව තියෙන බව දනිතත් දෙමළ මුස්ලිම් ජනතාවගෙන්ද ඒ වෙනුවෙන් සහය දෙන මෙන් ඔහු ඉල්ලා සිටියේය. නමුත් වූයේ වෙනකකි. නමුත් ඔහු ආගම් ජාතීන් වශයෙන් වෙන් නොකොට සියලු ජනතාව වෙනුවෙන් සේවය කරන බව කීවේය.

    යුද්ධයෙන් පසුව උතුරට සංවර්ධනය ගෙන ගිය මහින්ද රාජපක්ෂ ලබාගත් ප්‍රතිශතයන්වත් ගෝඨාභය උතුරු නැගෙනහිරෙන් ලබා නොගත්තේය. උතුරු නැගෙනහිර ජනතාවගෙ ජීවන තත්වය උසස් කිරීම සඳහා රනිල්ගේ ආණ්ඩුව මෙන්ම TNA පක්ශය මෙම අවුරුදු හතරහමාරක කාලය තුළ කරපු දෙයක් නොවීය. නමුත් ජාතික මැතිවරණයකදි ඒ මිනිසුන්ගෙ ඡන්ද කුට්ටිය තමන්ට අත්‍යාවශ්‍ය බව සජිත් ප්‍රේමදාස දැන සිටියේය. උතුරට ජාතිවාදය එන්නත් කරේ ඒ අනුවය. සම්පන්දන් ප්‍රසිද්ධියේ ගෝඨාභයව බිල්ලෙක් කරේ ඒ නිසාය. උතුරු නැගෙනහිර මිනිසුන්ට සංවර්ධනය, ජීවන මට්ටමට වඩා මැවූ බිල්ලා ලොකු විය.

    ප්‍රශ්නය දැන දැනත් එහෙම එකක් නෑ කියලා පෙන්වන්න උත්සාහ කරන දකුණේ ඊනියා මිනිසුන් මෙහෙම කතාවක් කියන්නට විය.

    " උතුරේ ජාතිවාදී ශිවාලිංගම්ට ඡන්දය නොදී ඔහුට වැඩියෙන් සිංහල අපේක්ෂකයන් දෙදෙනෙකුට ඡන්දය දුන්නත් ඔවුන් ජාතිවාදීන් වන්නෙ ඇයි?"

    මෙය උගුරට හොරා බෙහෙත් බීමකි. 2005දි ප්‍රභාකරන් කියූ නිසා උතුරේ ඡන්දය වර්ජනය කෙරූ ජනතාව මහින්දව දිනෙව්වේය. එයම පාරාවළල්ලක් විය. ඉන් පසුව ප්‍රභාකරන්ගෙ නිළ නියෝජිතයන් මෙන් උතුරෙ ජනතාව මෙහෙයවූයේ දෙමළ ජාතික සංධානයයි. උතුරේ යුද්ධයේ හමුදාපති වූ සරත් ෆොන්සේකාට ඡන්දය දෙන්න යැයි TNA කියූ විට උතුරු නැගෙනහිර මිනිසුන් එයට හිස නැමීය. 2015දිත් එහෙමය. TNA පෙන්වන්නෙ දෙමළ ජනතාවට විමුක්තිය ලබාදිය හැක්කේ තමුන්ට බවයි. දෙමළ මිනිසුන් TNA එකට තවමත් අවනත වීම TNA දේශපාලන අධිකාරියේ ලොකුම ජයග්‍රහණයකි. ශිවාලිංගම්ට ජයග්‍රහණය කළ නොහැකි බව උතුරු නැගෙනහිර මිනිසුන් දනී. අර ඉහත කී දේශපාලන විශ්ලේෂකයන් සමාජයට ඔබ්බවා තිබූ මතයට අනුව සුළු ජාතික ඡන්ද නොමැතිව ජනාධිපතිවරණය දිනන්න බෑ කියන කතාව මේ රටේ බහුතරයක් විශ්වාස කරන මට්ටමට මුල් බැස ගැනීම උතුරේත් දකුණේත් මෙවැනි ප්‍රතිඵලයක් නිර්මාණය වීමට හේතු විය.

    උතුරේ ඡන්ද 85% සහ 6-7% අතර ප්‍රධාන අපේක්ෂකයන්ට බෙදෙන්නෙ ඒ පසුබිම තුළය. අර සුළු ජාතික ඡන්ද නැතුව දිනන්න බෑ කියපු නිසාම දකුණේ සිංහල ජනතාව එක් පැත්තකට සෑහෙන්න බර විය. එය නොසිතූ පරිදි සෑහෙන්න ප්‍රභල එකක් විය.

    මොන මතයේ හිටියත් ඔබ මෙය පිළිගනු ඇතැයි සිතමි. උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මේ තරම් අවමයෙන් ගෝඨාභයට වැටේවි කියාවත් දකුණේ සිංහල බහුතරයක් සිටින ප්‍රදේශ වල ඡන්ද ප්‍රතිශතය සජිත්ට මේ තරම් අඩුවෙන් ලැබේවි කියලාවත් ඔබ ගෝඨාභය හෝ සජිත් පාක්ශියකයෙක් ලෙස නොසිතන්නට ඇති.

    මෙවර සමාජගත කෙරූ මතයන්හි විපරීතය අප එසේ අත් වින්දෝය. ගෝඨාභයගෙ කතාවට පසුබිම් වූ මහ පොළවේ කතාව මා ලිවිය යුතු බව මට සිතුණ නිසා අකුරු කළෙමි.

    ගෝඨාභය ආරාධනයක් කළේය. ඔහුට ඡන්දය දුන්නත් නොදුන්නත් ශ්‍රී ලාංකිකයන් ලෙස සිතන්නට ඔහු සියල්ලටම ආරාධනාවක් කළේය.

    මම එක දෙයක් දනිමි. එක්කෝ ගෝඨාභය මේ රට හදනවාය. උතුර-දකුණ ළං කරන අති විශිෂ්ඨ රාජ්‍ය නායකයා ලෙස ඔහු ඉතිහාසගත වෙනවාය. බැරි නම් ඔහු ඉතිහාසයේ අසාර්ථකම රාජ්‍ය නායකයා ලෙස පළමු ධූර කාලයෙන්ම ගෙදර යනවාය. ආයෙ මැදක් නැත. තමන්ට පැවරී ඇති විධායක බලතය රටේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමට නොපැකිළෙන බව ඔහු කීවේය. මේවා මහින්ද රාජපක්ෂවත් ප්‍රසිද්ධියේ නොකී කතාය.

    අභිනව ජනාධිපති තුමනි, එහෙනම් ඔබට රට කරවන්නට භාරයි. Copied
     
    • Haha
    Reactions: aggregate

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ගොඨාබහයට රට හදාගන්න බැරි වුනොත් වෙන කෙනෙකුට මෙක හදන්න බැරි වෙවි අවුරුදු ගානකට.

    මහ මැතිවරණයත් අපි ඔහුට අවශ්ස බහුතරය දෙන්න කැමති රට සංවර්ධනය කරනවා නම්

    ඔහුකල කතාවනම් සිපිරි ගනයේ එකක්. කොන්ද කෙලින් තියාගෙන කිව්වා බලවතුන්ගේ ගොර්දුරක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    පළමු වතාවට ඇහුවා දුටුවා සිංහල රටේ ජනාධිපතිවරයා සිංහල ජාතිය ආගම ගැන මහ උජාරුවට ආඩම්බර හැගීමෙන් කතා කරනවා.. තෙරුවණ් සරණයි ..
     
    • Haha
    Reactions: aggregate

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන්ඩ තිබ්බ දේ බොහොම අපූරුවට ගෝඨාභය රාජපක්ශ විධායක ජනාධිපතිතුමා කියුව..තමන්ව තනතුරට පත් කරවපු අහිoසක සිoහල මිනිස්සුන්ට හා ඊට නායකත්වය දුන්න ගරුතර මහා සoඝ රත්තනයට ලැබිය යුතු උපරිම ගරුත්වය එතුමා ලබා දුන්න.. සිoහලයෙක් වීම ගැන ආඩම්බරයි..:yes::yes::yes::yes:
     
    • Haha
    Reactions: aggregate

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1574065504480.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    කියන්ඩ තිබ්බ දේ බොහොම අපූරුවට ගෝඨාභය රාජපක්ශ විධායක ජනාධිපතිතුමා කියුව..තමන්ව තනතුරට පත් කරවපු අහිoසක සිoහල මිනිස්සුන්ට හා ඊට නායකත්වය දුන්න ගරුතර මහා සoඝ රත්තනයට ලැබිය යුතු උපරිම ගරුත්වය එතුමා ලබා දුන්න.. සිoහලයෙක් වීම ගැන ආඩම්බරයි..:yes::yes::yes::yes:

    Anna ekai, ahinsaka sinhala minissunta yana enaman netuwa pahara wedunu kaaleka sinhalu ekathuwela paksha bedayakin thorawa methuwa pathkara

    • Haha
    Reactions: aggregate

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    කියන්ඩ තිබ්බ දේ බොහොම අපූරුවට ගෝඨාභය රාජපක්ශ විධායක ජනාධිපතිතුමා කියුව..තමන්ව තනතුරට පත් කරවපු අහිoසක සිoහල මිනිස්සුන්ට හා ඊට නායකත්වය දුන්න ගරුතර මහා සoඝ රත්තනයට ලැබිය යුතු උපරිම ගරුත්වය එතුමා ලබා දුන්න.. සිoහලයෙක් වීම ගැන ආඩම්බරයි..:yes::yes::yes::yes:

    ගානට ටොක්ක ඇනලා තමයි ඔලුව අතගාන්නෙ..
     
    • Haha
    Reactions: aggregate

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    පළමු වතාවට ඇහුවා දුටුවා සිංහල රටේ ජනාධිපතිවරයා සිංහල ජාතිය ආගම ගැන මහ උජාරුවට ආඩම්බර හැගීමෙන් කතා කරනවා.. තෙරුවණ් සරණයි ..

    සිරාවටම අහන් ඉද්දී මාර ගටක් ආවේ..මෙච්චර කාලයක් වෙන රටක හිටියා වගේ..පට්ටම ගැම්මක්
     
    • Haha
    Reactions: aggregate

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පට්ට කතාව බං දෙපාරක් ඇහුවා 2

    පොඩි ආතල් එකක් ගන්න :lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සිරාවටම අහන් ඉද්දී මාර ගටක් ආවේ..මෙච්චර කාලයක් වෙන රටක හිටියා වගේ..පට්ටම ගැම්මක් :yes: