ගෝඨාභය රාජපක්ෂ දැක්වූ අදහස්

topkollek

Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක ඔහොම බොරු ගැහුව 2010 චන්දෙට වැඩ කරද්දිත්. සොෆ්ට්වෙයා කරන උන්ට permit වාහන දෙන්නත් පොරොන්දු උනා :rolleyes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,952
    113
    Mother Earth
    j9hOeTGBYQC3hhexmmOFSsL71DK2gcZa24HWhY8KG42jDo9QN23EkjfnEkyH5tOM67r0e58jhPM7cvI=s800-nd


    ෆේස්බුක් බයිව් ලු එන්නෙ.:sorry:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    ගෝඨාට එරෙහි නඩුවක් ඔක් 15 දා සිට විභාගයට

    මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සඳහන් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා තවත් පුද්ගලයන් 6 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුව ඔක්තෝබර් 15 දා සිට විභාගයට ගැනීමට නියමිතය.

    මෙම නඩුව අංක එක විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල එම නඩුව විභාගයට ගැනීමට තීරණය කළේය.


    Source: ADA.LK


    Yako, thamanage ammagey thaththagey sohona hadannath horakam karapu eka, thawa koheda ratak hadanne?

    ලමයෙක් ඉන්න කෙනෙක් ට නායකත්වය දෙන එකයි ලමයින් නැති කෙනෙක්ට දෙන එකෙයි වාසි අවාසි නම් කරන්න පුළුවන් ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;24746927 said:
    දැනට ගොට විතරයි තමන්ගෙන් රටට විය යුතු දේ ගැන කතා කරන්නේ....
    සජියා එයිද නැද්ද දන්නේ නෑ ... හැබැයි ඌ කතාකරන්නේ ප්‍රාදේශීය සභා චන්දෙකට කතා කරන විදියට......

    අනිත් එවුන් ලෑස්ති වෙද්දී ගෝටා ගොඩක් දුර ගිහින්.......

    :yes::yes::yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,952
    113
    Mother Earth
    මම ඡන්දෙ දෙන්නෙ ගෝඨාභය කැරි බල්ලාට විතරමයි.:cool: (නෙගටිව් මාර්කටින්)
     
    • Haha
    Reactions: dilann