ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමේ සජීවී විකාශ

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රෝසි ආච්චි;24940936 said:
    onna patan gannawa :P


    After an election that saw #SriLanka vote along ethnic and religious lines like never before. Gota has chosen for today's inauguration a Buddhist temple with a stoopa built by a king who conquered the Tamils - in a clear message to Sinhalese nationalists. And to others


    :rofl::rofl::rofl: gu gehin inne unta dan karanna deyak na unta.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ බං වඳින්න ඕනේ තැන කියපන්, අසීමාන්තිකව පුක දීල ගෝටවත් මිනිස්සුන්ට මහින්ද වගේ එපා කරන්නේ නැතුව ඉඳහන්.

    ගෝඨාභය රාජපක්ශ මැතිතුමා ජනාධිපති කලේ සිoහල මිනිස්සු, ඒක එතුමා පිලි ගත්ත,එච්චයි..මගේ ජාතිය ගැන මට කතා කරන්ඩ උබෙන් කිසිම අවසරයක් අවශ්ය නැ,සිoහල කියන වචනෙ දකිද්දි උබට රිදුන කියල මම මොනා කරන්ඩද..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ගෝඨාභය රාජපක්ශ මැතිතුමා ජනාධිපති කලේ සිoහල මිනිස්සු, ඒක එතුමා පිලි ගත්ත,එච්චයි..මගේ ජාතිය ගැන මට කතා කරන්ඩ උබෙන් කිසිම අවසරයක් අවශ්ය නැ,සිoහල කියන වචනෙ දකිද්දි උබට රිදුන කියල මම මොනා කරන්ඩද..

    ගොටාබය රටේ හැමෝගෙම ජනාධිපති කියල එයාම කිව්වා ඒක නිසා පාන්කඩ හිකනල්ලුන්ගේ අදහස් වැඩක් නෑ. ජනාධිපති උනේ ගෝටා මිසක් උඹ නෙවයි :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    රෝසි ආච්චි;24940994 said:
    :yes:
    https://www.theguardian.com/world/2...as-ruthless-streak-led-him-to-power-sri-lanka

    'The Terminator': how Gotabaya Rajapaksa's ruthless streak led him to power

    Gotabaya Rajapaksa, the 70-year-old retired lieutenant colonel who will be Sri Lanka’s next president, has built his reputation on being efficient and ruthless, whether that was in his role in crushing the Tamil separatist movement, which kept Sri Lanka in civil war for 25 years, or through his urban development of the capital Colombo.

    Yeah good that's what we need in this country right now :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කව්ද යාලුවනේ උදේ පාන්දර ටිවි එකට හදහන් බලන නූල් සූත්තර කාරයෝ ගේන්නෙ..

    ඕකුන් තමය් මිනිස්සුන්ගෙ ඔලු කන්නෙ

    ගහල එලවන්න ඕන බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගොටාබය රටේ හැමෝගෙම ජනාධිපති කියල එයාම කිව්වා ඒක නිසා පාන්කඩ හිකනල්ලුන්ගේ අදහස් වැඩක් නෑ. ජනාධිපති උනේ ගෝටා මිසක් උඹ නෙවයි :rofl:

    ඔව් හැමෝගෙම ජනාධිපති තමයි,ඒ කවුරු කැමති උනත් නැතත්... එතුමාව ජනාධිපති කරේ අහිoසක සිහල මිනිස්සුන්ගෙ චන්දෙන්, මම ජනාධිපති උනා වගේ තමයි මගේ චන්දෙන් පත් උන ජනාධිපති කෙනෙක් රාජ්ය පාලනය කරද්දි..
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    පළවෙනි කතාවෙන්ම සිංහලයා උඩින්ම උස්සලා තිබ්බා. ආඩම්බරයි :love::love:

    :yes::love: ow bn,awurudu gaanaka passe ohoma direct talk ekak dunne president kenek. my3 wage natta puke gahan inne ne ape gota.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් හැමෝගෙම ජනාධිපති තමයි,ඒ කවුරු කැමති උනත් නැතත්... එතුමාව ජනාධිපති කරේ අහිoසක සිහල මිනිස්සුන්ගෙ චන්දෙන්, මම ජනාධිපති උනා වගේ තමයි මගේ චන්දෙන් පත් උන ජනාධිපති කෙනෙක් රාජ්ය පාලනය කරද්දි..

    oyala innawa meke

    http://www.elakiri.com/forum/showthread.php?t=1919612
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ව් හැමෝගෙම ජනාධිපති තමයි,ඒ කවුරු කැමති උනත් නැතත්... එතුමාව ජනාධිපති කරේ අහිoසක සිහල මිනිස්සුන්ගෙ චන්දෙන්, මම ජනාධිපති උනා වගේ තමයි මගේ චන්දෙන් පත් උන ජනාධිපති කෙනෙක් රාජ්ය පාලනය කරද්දි..

    එහෙනම් පුක නොදී ඉඳින්