Ou udatama genawaපළවෙනි කතාවෙන්ම සිංහලයා උඩින්ම උස්සලා තිබ්බා. ආඩම්බරයි![]()
ඒකනේආයෙත් අහලා කිව්වොත් කිව්වතමයි... ලේසි නෑ... රුවන්වැලි මහා සෑය ඉදිරිපිට ඉඳන් කියන දේවල් නොකර ඉන්න බෑ ඉතිං

ඒකනේ ඒකනේපලවෙනි කතාවෙන් තේරෙනව අපේ චන්ද අහක ගිහින් නෑ කියල.

ඒකනේ. කාලේ හොදයි තමාkiyalawadak na bn mara sathutui ruwanwali maha saya langa diurum dunth ekai sinhalunta nam honda kalayak yai aniwa.


එරොසන් ආයෙත් කිරියෙන් එලව ගන්න නම් එපා මචන්..![]()

thun welama kabanika porada kanne?පළවෙනි කතාවෙන්ම සිංහලයා උඩින්ම උස්සලා තිබ්බා. ආඩම්බරයි![]()
සිංහල ජන්දය ඇති කියලා කිව්වා මට දිනන්න එතනම සිංහලයා දිනුම්..
දුන්න නේද ඇඬෙන්න. කීයටවත් මෙහෙම කතාවක් expect කරේ නෑ. පට්ට.
![]()