ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමේ සජීවී විකාශ

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    වේස බයියෝ කවදා හැදේද මන්දා, එලෙසම සජියා ආවත් අබ සරණයි. අනුරට දිලා බලනවා
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    ආයෙත් අහලා කිව්වොත් කිව්වතමයි... ලේසි නෑ... රුවන්වැලි මහා සෑය ඉදිරිපිට ඉඳන් කියන දේවල් නොකර ඉන්න බෑ ඉතිං
    ඒකනේ :)

    පලවෙනි කතාවෙන් තේරෙනව අපේ චන්ද අහක ගිහින් නෑ කියල.
    ඒකනේ ඒකනේ :)
    ------ Post added on Jun 1, 2022 at 4:53 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    dan balanakota meke inna hamoma e dawas wala daara baiyone... redi na... :lol:

    එරොසන් ආයෙත් කිරියෙන් එලව ගන්න නම් එපා මචන්.. :no::no::no:
    :lol: :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Smartm