ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමේ සජීවී විකාශ

නයි.ටී.එන් එකයි පචවාහිනියයි දැන් නැද්ද බන්?
Balala puruddak na ban....




අර මහින්ද නයි.ටී.එන් එකට ගෙවන්න තියන නය ගෙවයිද බන්?![]()
Ponit Ekata Denawa Andenna.....
ආයෙත් අහලා කිව්වොත් කිව්වතමයි... ලේසි නෑ... රුවන්වැලි මහා සෑය ඉදිරිපිට ඉඳන් කියන දේවල් නොකර ඉන්න බෑ ඉතිං



පළවෙනි කතාවෙන්ම සිංහලයා උඩින්ම උස්සලා තිබ්බා. ආඩම්බරයි![]()