ගෝඨාභය රාජපක්ෂ නිල ධජය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නෙළුම් මල් වල සුදු පැහැයෙන් පැහැරගැනීමට යොදාගන්නා සුදු වෑන් නිරුපණය වේ

    කොච්චර රස වුණත් හැමදාම කන්න දුන්නම එපා වෙනවා... ඔය සුදු වෑන් කතාවත් එහෙමමයි... ඇත්ත ද බොරු ද වැඩක් නෑ.... අහලම එපා වෙලා.... ඔබ යූඇන්පියට දිනවීමට හිතනවා නම් පල්ලෙහා දැක්වෙන මඩවලින් ඈත්වෙන්න...
    සුදු වෑන්
    මිනී මෝරු
    කිඹුල්ලු
    ෙඩ්සි ආච්චිගේ මැණික් මල්ල
    ප්‍රභාගේ රත්තරං
    ලසන්ත
    තාජුඩීන්
    මොකද සිංහලයා ඒවා අදාලම නැත කියා සීල් කර අවසන්ය.... :yes:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොච්චර රස වුණත් හැමදාම කන්න දුන්නම එපා වෙනවා... ඔය සුදු වෑන් කතාවත් එහෙමමයි... ඇත්ත ද බොරු ද වැඩක් නෑ.... අහලම එපා වෙලා.... ඔබ යූඇන්පියට දිනවීමට හිතනවා නම් පල්ලෙහා දැක්වෙන මඩවලින් ඈත්වෙන්න...
    සුදු වෑන්
    මිනී මෝරු
    කිඹුල්ලු
    ෙඩ්සි ආච්චිගේ මැණික් මල්ල
    ප්‍රභාගේ රත්තරං
    ලසන්ත
    තාජුඩීන්
    මොකද සිංහලයා ඒවා අදාලම නැත කියා සීල් කර අවසන්ය.... :yes:

    :rofl:
    ඒ කියන්නෙ කොච්චර නෑ කිව්වත් යටිහිත දන්නව සුදු වෑන් දාල ඉස්සුව කියල :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :rofl:
    ඒ කියන්නෙ කොච්චර නෑ කිව්වත් යටිහිත දන්නව සුදු වෑන් දාල ඉස්සුව කියල :rofl:

    මම එහෙම කියල තියෙනවද....? නෑනේ.... උඹල දැන් අවුරුදු ගාණක් මතුරන හින්දයි මම එහෙම කිව්වේ... ඉතිං ඔප්පු කරල පෙන්නපංකෝ.... අර රාජිත වගේ බොරු රැවුල් කාරයෝ නැතිව විධිමත් සාක‍ෂි සහිතව... එහෙම දෙයක් නැත්තං සද්ද වහල හිටු.....:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මොනාද බන් මේ ගොන් වැඩ? ආපු ගමන් මූවත් සිරිසේන කෙනෙක් කරන්නද හදන්නේ?

    හැම ජනාධිපති කෙනෙකුටම විශේෂ කොඩියක් තියෙනවනෙ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    මොනාද බන් මේ ගොන් වැඩ? ආපු ගමන් මූවත් සිරිසේන කෙනෙක් කරන්නද හදන්නේ?

    Hama President kenektama thiyenawa bun flag ekak. Eka thamai official letters okkogema uda gahanne. Hama dema waradi widihata dakinna epa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    රෝසි ආච්චි;24939865 said:
    දෙවනි එකටනම් ගොඩක් අයට රිදෙයි :yes:

    9nDIIYXX_o.png

    3Sz1AZe.gif

    මෛත්‍රීගෙ කොඩිය
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොච්චර රස වුණත් හැමදාම කන්න දුන්නම එපා වෙනවා... ඔය සුදු වෑන් කතාවත් එහෙමමයි... ඇත්ත ද බොරු ද වැඩක් නෑ.... අහලම එපා වෙලා.... ඔබ යූඇන්පියට දිනවීමට හිතනවා නම් පල්ලෙහා දැක්වෙන මඩවලින් ඈත්වෙන්න...
    සුදු වෑන්
    මිනී මෝරු
    කිඹුල්ලු
    ෙඩ්සි ආච්චිගේ මැණික් මල්ල
    ප්‍රභාගේ රත්තරං
    ලසන්ත
    තාජුඩීන්
    මොකද සිංහලයා ඒවා අදාලම නැත කියා සීල් කර අවසන්ය.... :yes:

    pessa yaluweeee

    oyath kawalan sinhala neda yaluweee

    samawenna ehema kiwwata hituna de kiwwe