ගෝටාභය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුන ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව පිවිසිම සඳහා දැනට ජාතික ලයිස්තුවේ සිටින මන්ත‍්‍රීවරෙයකු ඉල්ලා අස්වනු ඇති බව ද සඳහන්ය.
දැනට තායිලන්තයේ සිටින ඒ මහතා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
30,353 views