ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු වට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ගෝටාභය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?
    0c4e854c-f2b15948-gotabaya_850x460_acf_cropped.jpg

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුන ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

    හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව පිවිසිම සඳහා දැනට ජාතික ලයිස්තුවේ සිටින මන්ත‍්‍රීවරෙයකු ඉල්ලා අස්වනු ඇති බව ද සඳහන්ය.

    දැනට තායිලන්තයේ සිටින ඒ මහතා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

    30,353 views
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384

    lajjawak nathi amana awlam wesige puthek mu nam ... janadhipathi putuwen elawala daapu eka nikan manthriyek wela aapahu enawa ...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඌටත් ලැජ්ජාවක් නෑ ත්‍රෙඩ් එක දාපු එකාට ඊට වඩා ලැජ්ජාවක් නෑ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ වේසිගෙ පුතාට ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද බන්?
    කොටුවේ බඩු වලටත් තියන ලැජ්ජාවක් මුට නැති හැටි යකෝ!

    මිනිස්සු එකතු වෙලා ඉන්න එකට බයේ පොන්නයෙක් වගේ පැනල ගිහින් , දැන් ආයෙත් ඇවිත් පාර්ලිමේන්තුවට රිංග ගන්න හදනවා. ඉන්දකින් බන් මුන්ගේ දෙමව්පියෝ!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ වේසිගෙ පුතාට ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද බන්?
    කොටුවේ බඩු වලටත් තියන ලැජ්ජාවක් මුට නැති හැටි යකෝ!

    මිනිස්සු එකතු වෙලා ඉන්න එකට බයේ පොන්නයෙක් වගේ පැනල ගිහින් , දැන් ආයෙත් ඇවිත් පාර්ලිමේන්තුවට රිංග ගන්න හදනවා. ඉන්දකින් බන් මුන්ගේ දෙමව්පියෝ!
    ඔය පැත්තකට වෙලා තේරෙනවා වගේ ඔළුව වන වන ඉඳි. ලොල්
     
    • Haha
    Reactions: Walter White

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මුගෙයි, දැන් ඉන්න එකාගෙයි, අනික් 225 යි මොළ කෑලි ටික උයලා බල්ලොන්ට කන්න දුන්න නම් හරි!
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ඌටත් ලැජ්ජාවක් නෑ ත්‍රෙඩ් එක දාපු එකාට ඊට වඩා ලැජ්ජාවක් නෑ
    අහෝ ලැජ්ජාවක් ඇතුව ඇලෝසියස් මහා බැංකු හොරා ගේ මෙන්ඩිස් එකට කඩේ ගියපු පොරක් නේ මේ ලැජ්ජාව ගැන කථා කරන්නේ 🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අහෝ ලැජ්ජාවක් ඇතුව ඇලෝසියස් මහා බැංකු හොරා ගේ මෙන්ඩිස් එකට කඩේ ගියපු පොරක් නේ මේ ලැජ්ජාව ගැන කථා කරන්නේ 🤣🤣
    ලැජ්ජාවක් නැතුව මහා බැංකුව කැඩුවයි කියලා මෙතන පුක ඉරාගෙන කෑගහපු උඹම දැන් ඇලෝසියස් නිදහස් කරාම මීක් නෑ හැබැයි මෙන්ඩිස් බොන්න හොඳයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ලැජ්ජාවක් නැතුව මහා බැංකුව කැඩුවයි කියලා මෙතන පුක ඉරාගෙන කෑගහපු උඹම දැන් ඇලෝසියස් නිදහස් කරාම මීක් නෑ හැබැයි මෙන්ඩිස් බොන්න හොඳයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඇලෝසියස් නිදහස් කරේ ගෝඨාභය නෙවෙයි පොන්ස් අධිකරණය .

    රටක නීතියක් දන්නේ නැති උබ කොහොමද රට හදන හැටි කියන්නේ 🤣🤣
    අධිකරණය ඒ කාලේ ස්වාධීන නිසා තමයි ඔය ගෝඨා ගෝ කියපු අරගල කාරයොත් ලොකුවට රැගුවේ 🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇලෝසියස් නිදහස් කරේ ගෝඨාභය නෙවෙයි පොන්ස් අධිකරණය .

    රටක නීතියක් දන්නේ නැති උබ කොහොමද රට හදන හැටි කියන්නේ 🤣🤣
    අධිකරණය ඒ කාලේ ස්වාධීන නිසා තමයි ඔය ගෝඨා ගෝ කියපු අරගල කාරයොත් ලොකුවට රැගුවේ 🤣
    දුකට කියන කථා. අර ගහට නැගපු එකාටත් කියන්න කථාවක් තිබුණලු. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    දුකට කියන කථා. අර ගහට නැගපු එකාටත් කියන්න කථාවක් තිබුණලු. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දුකට නෙවෙයි රටේ නීතිය එක
    රටේ නීතියට උඩින් ගෝඨාභය රාජපක්ෂ ගියේ නැහැ නේ එකයි වැරැද්ද උණේ .නැත්නම් උබල වගේ සල්ලි වලට මොල හෝදන එවුන් ටික කිබුලට කන්න දාලා ගොඩක් කල්🤣🤣
    ගෝඨාභය තාමත් ජනාධිපති🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුකට නෙවෙයි රටේ නීතිය එක
    රටේ නීතියට උඩින් ගෝඨාභය රාජපක්ෂ ගියේ නැහැ නේ එකයි වැරැද්ද උණේ .නැත්නම් උබල වගේ සල්ලි වලට මොල හෝදන එවුන් ටික කිබුලට කන්න දාලා ගොඩක් කල්🤣🤣
    ගෝඨාභය තාමත් ජනාධිපති🤣
    එහෙනං ඉතිං උඹලත් වැරදි නේ. ඒ කාලේ චන්දෙට කලින් කිව්වේ කොහොමද? දැන් මොනාද මේ කියන බයිලා? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    එහෙනං ඉතිං උඹලත් වැරදි නේ. ඒ කාලේ චන්දෙට කලින් කිව්වේ කොහොමද? දැන් මොනාද මේ කියන බයිලා? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    චන්දේ ට කිව්වා නඩු දානවා කියලා නඩු දැම්ම . නඩුව දාන්නේ SLPP එක නෙවෙයි පොන්ස් ආන්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුව 🤣
    මෙන්ඩිස් එක තහනම් කරේ බදු බිලියන ගානක් පැහැර ඇරලා තිබුණා නිසා 🤣

    නොදන්න පුකවල් කථා කරන්න එපා මචං උබ දේශපාලන අත දරුවෙක් ට තියෙන දැනීමත් නැහැ 🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චන්දේ ට කිව්වා නඩු දානවා කියලා නඩු දැම්ම . නඩුව දාන්නේ SLPP එක නෙවෙයි පොන්ස් ආන්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුව 🤣
    මෙන්ඩිස් එක තහනම් කරේ බදු බිලියන ගානක් පැහැර ඇරලා තිබුණා නිසා 🤣

    නොදන්න පුකවල් කථා කරන්න එපා මචං උබ දේශපාලන අත දරුවෙක් ට තියෙන දැනීමත් නැහැ 🤣
    එහෙමනං ඉතිං තනිකර බොරුවනේ කරේ උඹලගේ ජනාධිපති කැම්පේන් එකේ මහා බැංකු හොරු අල්ලනවා අරකද මේකද කියලා? උඹලා වගේ උන්ව ෆෝම් කරන්න එහෙම කියලා අනිතමට නිදහස්. ඔක්කොම පුස් වැඩ.

    ඔව් එහෙම කරලා තිබුණා නං එහෙම වෙන්න ඕනේ ඒවා අය කරගන්නත් ඕනේ. ඒවා වෙන්න ඕනේ වැඩ.