ගෝඨාභය ලැජ්ජයි ඕයි

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සීසීටීවී සවිකර නැහැලු මහා ලොකුවට ආවේ සිස්ටම් චේන්ජ් කරන්න . පුක තමා ඉතින් දැන්.
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:..................................................


    f9ZHwhs.jpg

    රස හදුනන්නෝ.........................
    ගද නොබලන්නෝ..........................................
    සුරලොව යන්නෝ...............................
    ගල්ම ගහන්නෝ...........................

    ගල්ඔය මොලෑසස් අරක්කු

    ගල්ඔය අරක්කු

    ගල් අරක්කු


    s4DP0g1.jpg



    1949 දෙසැම්බර් 15 ‘ගල්ඔය සංවර්ධන පනත‘ මගින්, ගල්ඔය ව්‍යාපාරය ආරම්භ වෙලා, උක් කර්මාන්තය ඇති වුණාට පස්සේ ගල්ඔය සංවර්ධන මණ්ඩලය මොලෑසස් වගින් එතනෝල් පෙරලා අරක්කු හදන්න පටන් ගත්තා. ඒ අරක්කුවල නම ‘ගල්ඔය මොලෑසස් අරක්කු‘.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    පහන්තුඩාවටත් CCTV තියන රටේ. බන්දනාගාරේට නෑ. :lol: :lol::lol:.

    අම්මෝ අම්මෝ. ජාතික.ආරක්ශව.

    සහරාන් ගහන කොට මුන් හිටියානම්, තාමත් ගහනවා තම්බියෝටික, වෙලාවට යහපාලුවෝ සතියෙන් දේකෙන් ඉවරකරලා දැම්මේ. :lol:
    :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පහන්තුඩාවටත් CCTV තියන රටේ. බන්දනාගාරේට නෑ. :lol: :lol::lol:.

    අම්මෝ අම්මෝ. ජාතික.ආරක්ශව.

    සහරාන් ගහන කොට මුන් හිටියානම්, තාමත් ගහනවා තම්බියෝටික, වෙලාවට යහපාලුවෝ සතියෙන් දේකෙන් ඉවරකරලා දැම්මේ. :lol:
    :lol:
    :lol: :lol: :lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,055
    113
    When Mr. Mervin Silva's son attacked a serving Army personnel at JAIC Hilton Car park some years back(10years) which had CCTV and a Police complaint was made by the Army commissioned officer then Attorney General said such CCTV footage cannot be used in evidence in court.(I do not want to name the person for obvious reasons. ) It was not the correct position at that time and now!! It was during MR's regime and Mr. Mervin's son was very powerful. Later Army officer withdrew his complaint(again a thing that cannot be done) Case closed!! (later same person learned a good lesson from another much more powerful son !! You reap what you sow).
    So now no CCTV in prison gates to identify the visitors??? (Another powerful son of a former Minister who was convicted in Udathalawinna Murder but got out in appeal- if not can get president's pardon)
    So , what ? One country one Law!!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ඕක මොකක්ද නිදහස් චතුරස්‍රයෙත් CCTV නෑ. කෞතුකාගාරෙ නෑ. මදුෂ් වගේ උන් එක්ක යන ෆ්ලැට් වල නෑ. වැලිකඩත් නෑ කියල ශුවර් වෙලා දන් ගොඩක් දවස් මට නං උබල දැන්ද දන්නෙ? හැබැයි ගමේ වෙල් අයිනෙත් තියෙනවා. නන්න පොන්දෙගෙ වික්‍රම.
     
    • Like
    Reactions: ElaBaba and Cypress

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නව රාජ්ජ් ඇමතිතුමාට කොලොන්නාව බුද්දිපත් ජනතා උපහාරය
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සීසීටීවී සවිකර නැහැලු මහා ලොකුවට ආවේ සිස්ටම් චේන්ජ් කරන්න . පුක තමා ඉතින් දැන්.
    What a F##king a president???
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ඕක මොකක්ද නිදහස් චතුරස්‍රයෙත් CCTV නෑ. කෞතුකාගාරෙ නෑ. මදුෂ් වගේ උන් එක්ක යන ෆ්ලැට් වල නෑ. වැලිකඩත් නෑ කියල ශුවර් වෙලා දන් ගොඩක් දවස් මට නං උබල දැන්ද දන්නෙ? හැබැයි ගමේ වෙල් අයිනෙත් තියෙනවා. නන්න පොන්දෙගෙ වික්‍රම.

    දැන් තියෙනවද
     
    • Haha
    Reactions: Phone Hora