ගෝඨාභය

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,136
    8,143
    113
    M-Town

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය මිට සුළු මොහොතකට පෙර කටයුතු කරනු ලැබුවා.

    මෙම පෙත්සම මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කරනු ලැබුවා.

    මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග කරනු ලැබුවා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,298
    8,405
    113
    රූකඩ රාජ්ජේ

    :cool:
    ගෝටභය ජනාධිපති උනා වගේ සතුටක් දැනෙන්නේ. කෝ බං එළකිරි එන්නේ නෑ කියපු එකෙකුත් හිටියා ගෝටාභය දින්නොත්. :cool:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :cool:
    ගෝටභය ජනාධිපති උනා වගේ සතුටක් දැනෙන්නේ. කෝ බං එළකිරි එන්නේ නෑ කියපු එකෙකුත් හිටියා ගෝටාභය දින්නොත්. :cool:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,065
    20,647
    113
    හස්තිශෛලපුර

    :lol::lol::lol:

    මේවට අපි කොහෙන්ද බන් හිනාවෙන්න ඕනේ?

    උන්ම එකතුවෙලා නඩූ දාගෙන, උන්ම සෙට් වෙලා නඩු දිනලා, කට්ටිය පාටි දාලා වහල්ලුන්ට හිනාවෙනවා එක මේසේ ඉදගෙන..

    රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:

    මේවට අපි කොහෙන්ද බන් හිනාවෙන්න ඕනේ?

    උන්ම එකතුවෙලා නඩූ දාගෙන, උන්ම සෙට් වෙලා නඩු දිනලා, කට්ටිය පාටි දාලා වහල්ලුන්ට හිනාවෙනවා එක මේසේ ඉදගෙන..

    රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්..

    ගූ ඇන් පී කාරයනට විලි ලැජ්ජාව කියන දේ නැති නිසා ඔයවගේ කතා පෝස්ට් කරන්ඩ පුලුවන්, අනිත් උන්ටනම් මේවගේ පොන්න කතා දැක්කම හිරිගිතයි..
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    :lol::lol::lol:

    මේවට අපි කොහෙන්ද බන් හිනාවෙන්න ඕනේ?

    උන්ම එකතුවෙලා නඩූ දාගෙන, උන්ම සෙට් වෙලා නඩු දිනලා, කට්ටිය පාටි දාලා වහල්ලුන්ට හිනාවෙනවා එක මේසේ ඉදගෙන..

    රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්..
    pala pala pons. rata thawath kanakan balan inna thopila wage gobba haththa
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    71085667_2639650296097385_552577998243495936_n.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada

    චන්දේ දිනලද? සුභ පැතුම්...!!

    හිත රිදුනද පොන්ස් ?, නොවෙම්බෙර් 19 හවස්වෙනකොට ඇදන් ඉන්න කලිසමේම මල පහවෙන තත්වයක් තියෙන්නේ .. :lol:
     
    Last edited:
    • Like
    Reactions: asylum

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,065
    20,647
    113
    හස්තිශෛලපුර
    ගූ ඇන් පී කාරයනට විලි ලැජ්ජාව කියන දේ නැති නිසා ඔයවගේ කතා පෝස්ට් කරන්ඩ පුලුවන්, අනිත් උන්ටනම් මේවගේ පොන්න කතා දැක්කම හිරිගිතයි..

    එකම ගූ වලක ඉදගෙන ගූඑන්පී උනුයි පොහොට්ටු උනුයි ගූ ගහගන්නවා.. උන් දෙගොල්ලොන්ට ගු වල හැර වෙන දෙයක් පෙන්නෙ නෑ.. :lol::lol::lol:

    උබලාගේ ඔය නරි නාටක දැන් නම් මිනිස්සුන්ට හොදටම ඇති වෙලා බන්.. :yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එකම ගූ වලක ඉදගෙන ගූඑන්පී උනුයි පොහොට්ටු උනුයි ගූ ගහගන්නවා.. උන් දෙගොල්ලොන්ට ගු වල හැර වෙන දෙයක් පෙන්නෙ නෑ.. :lol::lol::lol:

    උබලාගේ ඔය නරි නාටක දැන් නම් මිනිස්සුන්ට හොදටම ඇති වෙලා බන්.. :yes::yes::yes:

    ස්වාධීන ගූ ඇන් පී කාරයෙක් :shocked: