ගෝඨාභය_ජනාධිපතිවරණයට

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨාභය_ජනාධිපතිවරණයට

    ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි

    http://www.nethnews.lk/article/65779

    තමන් ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියි. ඔහු මේ බව සදහන් කර සිටියේ රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්ය.

    බුද්ධි අංශ ශක්තිමත් කිරිමට, හිස ඔසවා තිබෙන මුස්ලිම් අන්තවාදයෙන් ජනතාව බේරා ගැනිම සහ රටේ ආරක්ෂාව තහවුරු කිරිමට තමන් කැපවෙන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.

    තමන් යුධ සමයේදි සහ ඉන් පසුව රටේ බුද්ධි අංශ ශක්තිමත් කොට තැබු බවත් එය මේ දක්වා පවත්වා ගෙන තිබුනා නම් අද මෙවන් තත්ත්වයක් ඇති විමට ඉඩ නොතිබෙන්නට තිබු බව ඔහු සදහන් කර සිටියා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    FB ඵකේ ඕක දාල තිබ්බ තැන අපේ සිරිලාංකිකයෝ‍ දාල තිබ්බ කොමන්ට්ස් දැක්කහම වමනෙට යන්න අාවා..

    මෙන්න ගිහිං බලපං.මංගලගෙයි අනුරගෙයි සැට් ඵක VPN දාගෙන වැඩ පටං අරන්..:lol:

    https://www.facebook.com/172338686117878/posts/2670841222934266/
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    FB ඵකේ ඕක දාල තිබ්බ තැන අපේ සිරිලාංකිකයෝ‍ දාල තිබ්බ කොමන්ට්ස් දැක්කහම වමනෙට යන්න අාවා..

    monawada dala thibbe. sahajeewana kaarayoda
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    FB ඵකේ ඕක දාල තිබ්බ තැන අපේ සිරිලාංකිකයෝ‍ දාල තිබ්බ කොමන්ට්ස් දැක්කහම වමනෙට යන්න අාවා..

    එයාල ආස ප්‍රභාකරන්ගෙ ශුක්‍රාණු වලට :(
    ගෝඨභය හරි නැතුව ඇති ඉතිං මක් කරන්නද.
     
    DailyMirror

    Member
    Jun 11, 2014
    22
    22
    3
    තවුහිද් ජමාද් බොදු බල සේනා එකම වැටුප් ලැයිස්තුවක

    03 December 2016 /

    මුස්ලිම්-ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාද් සංවිධානයත් සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයත් ඇතුළුව අන්තවාදී සංවිධාන ගණනාවම රාජපක්ෂ සමයේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුමකින් පෝෂණය කරනු ලැබූ සංවිධාන බවට මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    ඒ අනුව තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට පැහැදිලි සාක්ෂි හමු වී ඇත.2008 වසරේ දී මරදානේ මුස්ලිම් පල්ලියක විදේශ මුල්ලාවරුන් පිරිසක් සිටින බවට තොරතුරු හෙළි කරනු ලැබ ඇත්තේ ද මෙම පුද්ගලයා විසිනි. සිංහල අන්තවාදීන් සහ මෙම මුස්ලිම් අන්තවාදීන් යන කොටස් දෙකම මෙහෙයවීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු වන මේ වන විට විශ්‍රාමිකව සිටින මේජර් ජෙනරාල් එන්. එස්. ආර්. සොයිසා විසින් සිදු කරනු ලැබ ඇති බවත් අනාවරණය වේ. මේජර් ජෙනරාල් සොයිසා පසුගිය ජනාධිපතිවරණය සමයේ ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ද විය. ජනවාරි 08 බලය පැහැර ගැනීම සඳහා කුමන්ත්‍රණකාරී සැලසුමක් ක්‍රියාවට නැගීමට ද මෙම මෙහෙයුම් කමිටුව සූදානමින් පසුවූ බව ද පසුව හෙළි විය. එම කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ නමුත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු ද යටපත් විය. පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි විසින් තමන්ට එරෙහිව ප්‍රකාශයක් සිදු කළාය යනුවෙන් කළ පැමිණිල්ල අනුව මෙම තවුහිද් ජමාද් සංවිධාන ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සිදු වූ නමුත් මෙම සංවිධාන දෙකම එකම ගෙවීම් ලැයිස්තුවක සිටි කණ්ඩායම් වේ. ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම තම අනුගාමිකයන් පවා බරපතළ රැවටීමකට ලක් කරමින් මෙරට පුරවැසියන් ජාති සහ ආගමික ගැටුම් සඳහා පොලඹවනු ලැබූ මානව විරෝධී කණ්ඩායම් දෙකක් බවත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර රටේ සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.

    - සුභාෂ් ජයවර්ධන
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    And so, Scar rises with his army of Hyenas and vultures.. :D

    L6hQmxh.jpg
     
    kalin dakkata kiwwe na. politically incorrect kiwwoth kiyala ;)
     
    මේ වගේ ඒව මහින්ද ජනාදිපතිවරණෙට ඉල්ලද්දිත් කිව්වා. කොටින්ට සල්ලි දුන්නා කියලත් කිව්වේ. ඒත් මහින්දම තමයි ප්‍රභාකරන්ට එලොව පොල් පෙන්නුවේ.
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    මේ වගේ ඒව මහින්ද ජනාදිපතිවරණෙට ඉල්ලද්දිත් කිව්වා. කොටින්ට සල්ලි දුන්නා කියලත් කිව්වේ. ඒත් මහින්දම තමයි ප්‍රභාකරන්ට එලොව පොල් පෙන්නුවේ.

    Because LTTE screwed up by blocking Mavil-Aru :yes:
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    ඉතිං යකෝ මාවිල් ආරු නිදහස් කරගෙන එහෙනං නවත්තන්න තිබ්බනෙ :lol:

    By winning it, Army and the gov realized the potential to defeat LTTE in one time. So.... :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    ඉතිං යකෝ මාවිල් ආරු නිදහස් කරගෙන එහෙනං නවත්තන්න තිබ්බනෙ :lol:

    සිරා බන්. මුන්ට බොම්බ පිට බෝම්ම ගැහුවත් කමක්නෑ ගෝටවයි මහින්දවයි පරද්දවන්න තමයි ඕනේ.ප්‍රභාකරන්ව බිට්තියට හේත්තු කරලා බෙල්ලෙන් අල්ලන් ඉද්දි තමයි කලින් හිටපු ජනාධිපතිලා ජාත්‍යන්තරයට බයේ යුද්ධේ නවත්තන්න කිව්වේ. මේ එකෙක්ටවත් ඒව මතක නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගෝඨාභය රාජපක්ෂ කෙලින්ම ප්‍රසිද්දියේ කියනවනම් මුස්ලිම් අන්තවාදය නැති කරනවාය, පල්ලි වල අරාබි ලබ්බවල් ඉවත් කරනවාය, බුර්කාව තහනම් කරනවාය, මුස්ලිමුන්ට වෙනම නීති ඉවත් කරනවාය, අර කැලෑපාලුවා ගැන විදිමත් මෙව්ව එකක් තියල ඌව හිරේ යවනවාය, මුස්ලිමුන්ට මුස්ලිම් වීම නිසා තියන සියලු වරප්‍රසාද අයින් කරනවාය, ශෘරියා බැංකු හලාල් අරව මේව ඉවත් කරනවාය කියල මම එතුමට චන්දෙ දෙනවා. :yes:

    ඕකට ඔය ටික කියන්න පුලුවන්ද:lol:
     
    Last edited:

    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    ගෝඨා සිටිෂන් දිප් එක කැන්සල් කරන්න ඇප්ලිකේෂන් එක අරගන ඇමරිකන් එම්බසි එකට ගියාම එහෙන් ඇමරිකන් පාස්පෝට් එක්ක ඉල්ලපු ගමන් ආපහු ඇප්ලිකෙෂන් එකත් අරගෙන ඇවිල්ලා.😂😂
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරා බන්. මුන්ට බොම්බ පිට බෝම්ම ගැහුවත් කමක්නෑ ගෝටවයි මහින්දවයි පරද්දවන්න තමයි ඕනේ.ප්‍රභාකරන්ව බිට්තියට හේත්තු කරලා බෙල්ලෙන් අල්ලන් ඉද්දි තමයි කලින් හිටපු ජනාධිපතිලා ජාත්‍යන්තරයට බයේ යුද්ධේ නවත්තන්න කිව්වේ. මේ එකෙක්ටවත් ඒව මතක නෑ

    මුන්ට හරි හමං තර්කයක් නෑ. බලපං කියල තියෙන දේ. කෙලිංම පේනව කියන්නෙ ගෝඨට ඡන්දෙ දෙන්න එපා කියල.
    මහින්ද යුද්දෙ ඉවර කලානෙ කිව්වාම දෙන්න උත්තර නෑ අර මහින්ද යුද්දෙ ඉවර කලා කියන වාක්‍යයට විරුද්ධව මොකක් හරි නොකිය බැරි නිසා ඒ මාවිල් ආරු වැහුව නිසා කියල බේරෙනව. ඌ හිතං ඉන්නෙ ඌ හෙන ලොකු තර්කයක් ඉදිරිපත් කලා කියල.
    මහින්ද කරපු දේ හොඳයි කියල කියන්න බැරි හින්ද මොනා හරි දොඩවන එක කරන්නෙ. එතන්ට යන්න බෑ කොහොම හරි ගෝඨ ඉදිරිපත් වෙන එකටත් විරුද්ධයි. ඉතිං දොඩෝනව :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    ගෝඨාභය රාජපක්ෂ කෙලින්ම ප්‍රසිද්දියේ කියනවනම් මුස්ලිම් අන්තවාදය නැති කරනවාය, පල්ලි වල අරාබි ලබ්බවල් ඉවත් කරනවාය, බුර්කාව තහනම් කරනවාය, මුස්ලිමුන්ට වෙනම නීති ඉවත් කරනවාය, අර කැලෑපාලුවා ගැන විදිමත් මෙව්ව එකක් තියල ඌව හිරේ යවනවාය, මුස්ලිමුන්ට මුස්ලිම් වීම නිසා තියන සියලු වරප්‍රසාද අයින් කරනවාය කියල මම එතුමට චන්දෙ දෙනවා. :yes:

    ඕකට ඔය ටික කියන්න පුලුවන්ද:lol:

    ඇයි දැන් කියලා තියෙන්නේ