ගෝඨාභය_ජනාධිපතිවරණයට
ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි
http://www.nethnews.lk/article/65779
තමන් ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියි. ඔහු මේ බව සදහන් කර සිටියේ රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්ය.
බුද්ධි අංශ ශක්තිමත් කිරිමට, හිස ඔසවා තිබෙන මුස්ලිම් අන්තවාදයෙන් ජනතාව බේරා ගැනිම සහ රටේ ආරක්ෂාව තහවුරු කිරිමට තමන් කැපවෙන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්රකාශ කර සිටියා.
තමන් යුධ සමයේදි සහ ඉන් පසුව රටේ බුද්ධි අංශ ශක්තිමත් කොට තැබු බවත් එය මේ දක්වා පවත්වා ගෙන තිබුනා නම් අද මෙවන් තත්ත්වයක් ඇති විමට ඉඩ නොතිබෙන්නට තිබු බව ඔහු සදහන් කර සිටියා.