රෙප් කැපුවට අපි බඩගින්නේ ඉන්නවා ද සිඟිති පොන්නළු.
කෙළින්ම කියපල්ලකෝ "ගෝටා ආවොත් , මගේ පුක් ලොවි පොනිලට පකුන්දා ගහනවා. ගෝටා එනවට බයයි" කියලා
කෙළින්ම කියපල්ලකෝ "ගෝටා ආවොත් , මගේ පුක් ලොවි පොනිලට පකුන්දා ගහනවා. ගෝටා එනවට බයයි" කියලා
api godak ayata waradunu thanadukai ithin, majority ekata swadeenawa hitanna bari ekata
api ahawalunta support kiyana hamotama meka adalai. pakshaya adala natha![]()

so according to u if some one advocates someone ,that person cant think on his feet just because that someone supports someone else ?![]()
and also those who can't listen to a different opinion from his 
ඔබ තුමා මේ කියල තියෙන්නෙ JVP එක ගැන නේද.. 80 දශකයෙ කැරැල්ලක් කියල ලංකාවෙ හිටපු තරුනයන්ට ආයුධ දීල ඔවුන්ව මැරෙන තැනට වැඩ කලේ.. දැන් ඔවුන්ගේ සොහොන් මතින් JVP එක අනාගතේ ගැන හිතනව..![]()

those who can't listen to a different opinion from his![]()
I'd like to hear your opinion on our next president.
Who's the most suited candidate so far in your opinion?
I'll keep my views on my own from now on
My bad. I'd say, people "who mindlessly support"and also those who can't listen to a different opinion from his
![]()

තවුහිද් ජමාද් බොදු බල සේනා එකම වැටුප් ලැයිස්තුවක
03 December 2016 /
මුස්ලිම්-ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාද් සංවිධානයත් සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයත් ඇතුළුව අන්තවාදී සංවිධාන ගණනාවම රාජපක්ෂ සමයේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුමකින් පෝෂණය කරනු ලැබූ සංවිධාන බවට මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට පැහැදිලි සාක්ෂි හමු වී ඇත.2008 වසරේ දී මරදානේ මුස්ලිම් පල්ලියක විදේශ මුල්ලාවරුන් පිරිසක් සිටින බවට තොරතුරු හෙළි කරනු ලැබ ඇත්තේ ද මෙම පුද්ගලයා විසිනි. සිංහල අන්තවාදීන් සහ මෙම මුස්ලිම් අන්තවාදීන් යන කොටස් දෙකම මෙහෙයවීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු වන මේ වන විට විශ්‍රාමිකව සිටින මේජර් ජෙනරාල් එන්. එස්. ආර්. සොයිසා විසින් සිදු කරනු ලැබ ඇති බවත් අනාවරණය වේ. මේජර් ජෙනරාල් සොයිසා පසුගිය ජනාධිපතිවරණය සමයේ ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ද විය. ජනවාරි 08 බලය පැහැර ගැනීම සඳහා කුමන්ත්රණකාරී සැලසුමක් ක්‍රියාවට නැගීමට ද මෙම මෙහෙයුම් කමිටුව සූදානමින් පසුවූ බව ද පසුව හෙළි විය. එම කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ නමුත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු ද යටපත් විය. පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි විසින් තමන්ට එරෙහිව ප්‍රකාශයක් සිදු කළාය යනුවෙන් කළ පැමිණිල්ල අනුව මෙම තවුහිද් ජමාද් සංවිධාන ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සිදු වූ නමුත් මෙම සංවිධාන දෙකම එකම ගෙවීම් ලැයිස්තුවක සිටි කණ්ඩායම් වේ. ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම තම අනුගාමිකයන් පවා බරපතළ රැවටීමකට ලක් කරමින් මෙරට පුරවැසියන් ජාති සහ ආගමික ගැටුම් සඳහා පොලඹවනු ලැබූ මානව විරෝධී කණ්ඩායම් දෙකක් බවත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර රටේ සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.
- සුභාෂ් ජයවර්ධන
