ජාති ආලෙද මහින්ද ආලෙද උත්තො ඔක![]()
වැඩේ වැඩේ විදිහට උනානෙ මහින්දගෙ කාලෙ,එච්චරනෙ ඕන වෙන්නෙ..මුන් ඇවිත් අවුරුදු 5ක් දැන්, මොනාද කරේ කියල අහද්දි ගු ඇන් පී පාක්ෂිකයො ඇඹරෙනව,ඇගිල්ලෙන් බිම හාරනව..

Last edited:
ජාති ආලෙද මහින්ද ආලෙද උත්තො ඔක![]()

ඉරසොහොන්ගේ දිනපොත .....වැඩේ වැඩේ විදිහට උනානෙ මහින්දගෙ කාලෙ,එච්චරනෙ ඕන වෙන්නෙ..මුන් ඇවිත් අවුරුදු 5ක් දැන්, මොනාද කරේ කියල අහද්දි ගු ඇන් පී පාක්ෂිකයො ඇඹරෙන්ව,ඇගිල්ලෙන් බිම හාරනව..![]()

දේශපාලන වහලෙක් වෙන්න එපා බන්,
එහෙමම කියන්න බෑ මචං, සිරිම කරපු විදිය සැර වැඩී. එහෙම කලාම රට ගොඩ දාන්න කලිං ආණ්ඩුව වැටෙනව.71 දි සිරිමා බණ්ඩාරනායක ප්‍රතිපත්ති යෙත් දේශීය ආර්ථිකය නංවන වැඩපිළිවෙලක් තිබුනා නේද, ඒක හරියට ක්‍රියාත්මක උනානම් අද අපේ රට ජපානේ තියෙන තැන තියෙන්න ඕන....77 දි බලය ගන්න බොරු කියල රටම අද ණය කරල නැති කරල දාලා.... අනාගත පාලකයෝ කව්රු උනත් පියවරෙන් පියවර මේ ගමන යන්න වෙනවා රට ටිකක් හරි ගොඩ ගන්න නම්

karunakarala ube gode UNP gathi methana daanna epa.meka godak wadagath thread ekak.
උන් නොකරන එකේ උබ පොන්නයට කරන්ඩ තිබ්බනෙ බන්, උබේ පොන්නය මොනාද කරේ බලේ අරගෙනත් ?????

විද්වත් සංවාද කරන්නෙ කොහෙද ඉරසොහොන්ල වගේ අපතයො හැසිරෙන්නෙ වලංකඩේට පැන්න ගොන්නු වගේනෙ . මහින්ද වටේ හිටපු නූගත් ගොබ්බ හොර හැත්ත වැඩි හරියක් එතනනෙ මෙලෝ මගුලක් තේරෙන්නෙ නැති උනාටනෑ මචං මටත් දැන් ඕනේ මෙතන වියත් විසංවාදී දේශපාලන කතිකාවතක් හරහා ගොටබයගේ දේශපාලන ගමන ඒකාලෝක කරන්න
උගේ පවුල දාන කුරහන් ටික ගේන්නෙත් ඉංදියාවෙන්. කොරයි කොරයි . කඹ අබරල දෙනවා අපේ උන් පරිප්පු නැතුව ගිලිනවා
එහෙමම කියන්න බෑ මචං, සිරිම කරපු විදිය සැර වැඩී. එහෙම කලාම රට ගොඩ දාන්න කලිං ආණ්ඩුව වැටෙනව.
අමතක කරන්න එපා අපේ රට දැන් එක නැවක් පරක්කු වුනත් තෙල් නැතුව වාහන පාරෙ නවතින ආර්ථිකයක් තියෙන රටක්.
ඒක නිසා ඕක එකපාර කලොත් මිනිස්සු පුදුම අමාරුවක වැටෙනව (විශේෂයෙන් දුප්පත් අය)
ඒක නිසා ඕක කරන්න ඕන හෙමින් , අවුරුදු 10ක විතර ප්ලෑන් එකකට. මුලින්ම රටේ අවශ්‍ය කරන මූලික දේවල් හදන්න පටන්ගන්න ඕනෙ.
(උදාහරණයක් ටින් මාලු, රට වගේ තුන් ගුණයක් මුහුද, ලෝකෙ හොදම රසම ටූනා ඇතුල් මාලු උපරිම රටක්, ඒත් ලංකාවේ සැමන් මාර්කට් එකම චීනෙ අල්ලල ඉවරයි. මේවගෙ දේවල් තමා මුල්න්ම අපේ අතට ගන්න ඕනෙ.)
පස්සෙ ටික ටික තමා සංකීර්ණ, ලොකු ආරම්භක මුදලක් යොදල කරන්න ඕන දේවල් පටන්ගන්න ඕනෙ, (උදාහරණ -බෙහෙත් නිෂ්පාදනය, මෝටර් රථ නිර්මාණය)
එකපාරට ආනයන නැවැත්තුවෙත් පැරසිටමෝල් ගන්න පවා පෝලිං හැදෙයි, ඒකාලෙ පාං පෝලිං හැදුන වගේ![]()

ඉරසොහොන්ගේ දිනපොත .....
එතුමා අද බෙට්ටක ෆොටෝ එකක් FB දැම්ම . මං ඒකට හාට් රිඇක්ට් එකක් දැම්ම .බෙට්ට එතුමගෙද දන්නෙ නෑනෙ . මීට ඉරසොහොන්
එතුම ඇදල අයින් කරපු ලංකට් එකක් හම්බුනා වලවුව පිටිපස්සෙ තිබිල . ඒක ගෙදර ගෙනල්ල මගේ අල්මාරියෙ උඩම තට්ටුවෙ තැම්පත් කරා මන් . අම්මෝ ඒකෙ පුසුබ . මීට ඉරසොහොන්
එතුම ඉස්තෝප්පුවෙ ඉන්නගමන් කකා හිටපු රට ඉදි ඇටයක් වැටිල තියනව දැක්ක මන් . ඒක හෙට පැල කරන්න ඕන . කියන්න බෑනෙ ඒකෙන් රත්තරන් ගෙඩි හැදෙන ගහක් පැලවෙන්නත් පුලුවන්නෙ . මීට ඉරසොහොන්
මමනෙ එතුමට ලගින්ම ඉන්නෙ . ඉතින් අද එතුම ලැට් එකට ගිය වෙලාවෙ කක්ක දානව අහගෙන හිටිය . එක එක වතුරට වැටෙනකොට මට දුකේ බෑ . මේ ඔක්කොම කොහෙවත් නැති වලකටනෙ කියල හිතෙනව මට . වලත් එක්ක ඉරිසියයිත් එක්ක . මීට ඉරසොහොන්
අද මන් එතුමගෙ කකුල් අතගගා ඉන්නකොට එතුමට අධෝ වාතයක් ගියා . අම්මෝ ඒක ගිය ගමන් මන් ගත්ත හුස්ම ගොඩක් වෙලා පහලට දැම්මෙම නෑ . එතුමගෙ දේවල් එහෙම ලේසියෙන් කෙනෙක්ට තමන්ගෙ ඇග ඇතුලට තියා අතටවත් ගන්න බෑනෙ . ඒ අතින් මන් ලොකූ වාසනාවන්තයෙක් .මීට ඉරසොහොන්
එතුමගෙ රෙදි මන් කොච්චර හෝදන්න ඉල්ලුවත් මට දෙන්නෙ නෑ . මැශින් එකටම දාන්න කියනව . බලන්න කොච්චර හොද දෙවියෙක් වගේ මනුස්සයෙක්ද . හැබැයි මැශින් එකෙන් හෝදල අයින් වෙන වතුර වලින් බෝතලයක් මන් ගෙදර අරන් යනව හැමදාම . ඒකෙන් චුට්ටක් අපේ රෙදි හෝදනකොට දැම්මහම් අම්මෝ පලාතම සුවදයි .මීට ඉරසොහොන්![]()
![]()

මචං අපි මේ ත්‍රෙඩ් එකේ ඕව පොඩ්ඩක් අමතක කරල දාමු.ලොල් මීහරක් ගූ ඇන් පී කුක්ක මරිමෝඩ කම ප්‍රදර්ශනය කරල,,![]()

මචං අපි මේ ත්‍රෙඩ් එකේ ඕව පොඩ්ඩක් අමතක කරල දාමු.
බලපං ගෝට වුඅනත් පරන වුන් කරපුවට බැන බැන, අනිත් උන් වැරදි නිසා අපිට දෙන්න කියන තියරිය (ජෙප්පොන්ගෙ තියරිය) අතෑරල, ගෝට ආවම කරන්නෙ මොකක්ද, ඒක ප්‍රායෝගිකව කරන්නෙ කොහොමද කියන අලුත් දේශපාලන රටාවක් හදල තියෙනව. හැමෝම ඒ අලුත් රටාවට කැමති.
ඒකනිසා ගෝටව ආදර්ශයට අරන්වත් අඩුම මේ ත්‍රෙඩ් එකේ අපිත් පරන සීන් අදැල අරන් ගහන්නෙ නැතුව, මේව ගැන හොද ඩිස්කශන් එකක් දාමු මේ ත්‍රෙඩ් එකේ.![]()

ඌරු වරිගේ වන්නිය;24797446 said:ගෝඨාබය කියන දේවල් ගොඩක් ප්‍රායෝගිකයි...
ගෝඨාබය කියන දේවල් කරන්න පුළුවන් පුද්ගලයෙක් කියලත් මීට කලින් ඔප්පු කරලා තියෙනවා.. ...
එක මේ රටේ ඉන්න UNP/JVP වහල්ලුන්ට තාමත් තේරෙන්නේ නෑ ....![]()

උන්ට ඒව කොහෙ තේරෙන්ඩද මීහරක් රැලක්නෙ UNP/JVP කියන්නෙ..ඔකුන් රටක් ජාතියක් ආගමක් නැති කල්ලතෝනි හැත්ත..ඔකුන් රට හැදෙදි ඉරිසියාවෙ පැලෙන ,රට විකුණද්දි හුරේ දාන මානසික රෝගීන් රැලක්..ඌරු වරිගේ වන්නිය;24797446 said:ගෝඨාබය කියන දේවල් ගොඩක් ප්‍රායෝගිකයි...
ගෝඨාබය කියන දේවල් කරන්න පුළුවන් පුද්ගලයෙක් කියලත් මීට කලින් ඔප්පු කරලා තියෙනවා.. ...
එක මේ රටේ ඉන්න UNP/JVP වහල්ලුන්ට තාමත් තේරෙන්නේ නෑ ....![]()

ඒවනම් එහෙම තමා බන් JR ගේ ගොන් වැඩෙන් ලංකාවට කෙල වෙලා තියෙන්නේ. ඒත් අපිට හදන්න පුළුවන් දේවල් අපි හදන්න ඕනේ. දැන් ලනු මුඩියත් චීනේන් ආවා නේද පහුගිය කාලේ.එහෙමම කියන්න බෑ මචං, සිරිම කරපු විදිය සැර වැඩී. එහෙම කලාම රට ගොඩ දාන්න කලිං ආණ්ඩුව වැටෙනව.
අමතක කරන්න එපා අපේ රට දැන් එක නැවක් පරක්කු වුනත් තෙල් නැතුව වාහන පාරෙ නවතින ආර්ථිකයක් තියෙන රටක්.
ඒක නිසා ඕක එකපාර කලොත් මිනිස්සු පුදුම අමාරුවක වැටෙනව (විශේෂයෙන් දුප්පත් අය)
ඒක නිසා ඕක කරන්න ඕන හෙමින් , අවුරුදු 10ක විතර ප්ලෑන් එකකට. මුලින්ම රටේ අවශ්‍ය කරන මූලික දේවල් හදන්න පටන්ගන්න ඕනෙ.
(උදාහරණයක් ටින් මාලු, රට වගේ තුන් ගුණයක් මුහුද, ලෝකෙ හොදම රසම ටූනා ඇතුල් මාලු උපරිම රටක්, ඒත් ලංකාවේ සැමන් මාර්කට් එකම චීනෙ අල්ලල ඉවරයි. මේවගෙ දේවල් තමා මුල්න්ම අපේ අතට ගන්න ඕනෙ.)
පස්සෙ ටික ටික තමා සංකීර්ණ, ලොකු ආරම්භක මුදලක් යොදල කරන්න ඕන දේවල් පටන්ගන්න ඕනෙ, (උදාහරණ -බෙහෙත් නිෂ්පාදනය, මෝටර් රථ නිර්මාණය)
එකපාරට ආනයන නැවැත්තුවෙත් පැරසිටමෝල් ගන්න පවා පෝලිං හැදෙයි, ඒකාලෙ පාං පෝලිං හැදුන වගේ![]()
ලුනුත් චීනෙන් ගේනව කියල මටත් ආරච්චි වුනා, ඇත්ත නැත්තනම් දන්නෙ නෑ.ඒවනම් එහෙම තමා බන් JR ගේ ගොන් වැඩෙන් ලංකාවට කෙල වෙලා තියෙන්නේ. ඒත් අපිට හදන්න පුළුවන් දේවල් අපි හදන්න ඕනේ. දැන් ලනු මුඩියත් චීනේන් ආවා නේද පහුගිය කාලේ.
අනවශ්‍ය ලෙස මෙරටට පාරිභෝගික භාණ්ඩ ගෙන්වීම පාලනය කළ යුතුයි
අනවශ්‍ය ලෙස මෙරටට පාරිභෝගික භාණ්ඩ ගෙන්වීම පාලනය කළ යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. එමගින් දේශීය කර්මාන්ත ශක්තිමත් කළ හැකි බවයි ඔහු පවසන්නේ.
මොන ආකාරයකින් ලෝකය හා සම්බන්ධ වුවත් ඒ සෑම විටම දේශීය ව්‍යාපාරිකයා සහ කෘෂිකාර්මික අංශය සුරක්ෂිත කරගනිමින් එම කටයුතු සිදු කළ යුතු බවද සඳහන් කළා.
රටේ ආර්ථිකය සකස් කිරීමේදී පැහැදිළි දැක්මක අවශ්‍යතාව ද ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙහිදී පෙන්වා දුන්නා.
මෙම අදහස් පළ කෙරුණේ කොළඹ ඊයේ (24) පස්වරුවේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින්.
මෙන්න නියම වැඩක් . ආනයන අපනයන වෙනස එක්ක මේ රට ගොඩගන්න බෑ . මොන ආණ්ඩුවකින් උනත් කරන්න ඕන දෙයක් මේක
Rep +++