ගෝඨා ගන්න චන්ද ප්‍රමානය අනුමාන කරන්න

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝඨා ගන්න චන්ද ප්‍රමානය අනුමාන කරන්න

    මම නම් කියන්නේ ලක්ෂ 45ක් තනියම.ශ්‍රී ලංකා එක එක්ක ආවොත් ලක්ෂ 51ක්
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    යූන්පි එකත් ගමේ බුලත් විට කකා ඉන්න මෝඩ යූන්පි කාරයො එහෙම නැත්නම් පිටකො‍ටුවේ නාටාමිලා ඉල්ලන අපේක්ෂකයා දැම්මොත් කෙලවෙනවා.මොකද උන් ගහන එකා කොහොමත් ගහන පැත්තට මොකා දැම්මත් ගහනවා.ඔය සජිත් මරා ගෝටා ඉල්ලන්නේ ප්පොල්පිත්තකට උනත් තමන්ගේ පක්ෂේ ගහන උන් සෙට් එක.උන් ගෙන හිතන එක වැඩක් නෑ.අතිශයින්ම වැදගත් සුලු ජාතික චන්ද,නාගරික උගත් චන්ද සහ පාවෙන චන්ද.මේවා තමයි දිනන්න පුලුවන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    ජාතිවාදී සිංහල චන්ද.10% තියෙන්නේ ...2 මිලියන් විතර... ඔය කොයි ගේම ගැහැව්වත් ඔය ලක්ශ විස්සට තමා ඕනේ එකෙක්ට පුක දෙන්න්න වෙන්නේ

    ... ඉතින් ගෝඨාට දිනන්න ඕනේ නම් මුස් එවුන් හලලා ගේම ගහන්න වෙන්නේ ...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,021
    113
    Panadura
    ඒක නෙමේ උබේ වඳ බාප්පා කීයක් විතර ගනීද කියලා අනුමාන කරමුද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,076
    113
    මම නම් කියන්නේ ලක්ෂ 45ක් තනියම.ශ්‍රී ලංකා එක එක්ක ආවොත් ලක්ෂ 51ක්

    ඕක අහපං ශිරන්ති කොච්චර ගන්නවද කියල? ගෝට ඉස්සරහින් ශිරන්ති පිටිපස්සෙන් ඉදිරියට.:P
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලක්ෂ 68

    සිංහල චන්ද ලක්ෂ 100ක් තියෙන්නේ.ඒකෙන් 68% ගන්න බෑ .මොකද ලක්ෂ 40ක් යූන්පි එකට එනවා.ලක්ෂ 8ක් ජේවිපී.ශ්‍රී ලංකා එක තනියම අවෝත් ලක්ෂ 12යි.ගෝටා එක්ක ආවොත් ඒකෙන් ලක්ෂ 8 ගෝඨාට එරෙහිව. ගෝඨාට එරෙහිව සිංහල චන්ද ලක්ෂ 56ක් යනවා.ගෝඨාට සුලු ජාතික චන්ද ලකෂයක් එක්ක ලක්ෂ 45ක් විතරයි.සමහරවිට ලක්ෂ 51 එකට පුලුවන් වෙයි.වැඩිම ලක්ෂ 54ක්
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඒක නෙමේ උබේ වඳ බාප්පා කීයක් විතර ගනීද කියලා අනුමාන කරමුද

    මට පේන විදිහට රනිල්ට දැනටමත් ලක්ෂ 60ක් පහසුවෙන්ම තියෙනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    සිංහල චන්ද ලක්ෂ 100ක් තියෙන්නේ.ඒකෙන් 68% ගන්න බෑ .මොකද ලක්ෂ 40ක් යූන්පි එකට එනවා.ලක්ෂ 8ක් ජේවිපී.ශ්‍රී ලංකා එක තනියම අවෝත් ලක්ෂ 12යි.ගෝටා එක්ක ආවොත් ඒකෙන් ලක්ෂ 8 ගෝඨාට එරෙහිව. ගෝඨාට එරෙහිව සිංහල චන්ද ලක්ෂ 56ක් යනවා.ගෝඨාට සුලු ජාතික චන්ද ලකෂයක් එක්ක ලක්ෂ 45ක් විතරයි.සමහරවිට ලක්ෂ 51 එකට පුලුවන් වෙයි.වැඩිම ලක්ෂ 54ක්

    :lol: ගෝටා ඉල්ලුවොත් UNP එකට තියෙන නාගරික ජන්ද ටිකත් ගෝටාට යනවා. අනික නිදහස් පක්ෂය වෙනම ඉල්ලුවොත් ලක්ෂ 5 ක් තමයි උපරිම ඒකත් ශුවර් නෑ. ගොඩක් වෙලාවට නිදහස් පක්ෂය 5 වෙනි තැනට වැටෙයි. උඹ මේ එලකිරි එකේ poll එකක් දාලා ඒ එන රිසාල්ට් එක නි‍යැදියක් විදිහට සිංහල ජන්ද ප්‍රතිශතය කියලා උපකල්පනය කරපන්කො එතකොට උත්තරේ හම්බෙයි. ගොඩක් polls වල ගෝඨා 65% පන්නල තියෙනවා. ඒ කියන්නේ සිංහල ජන්ද සාම්පල් එකකින් 65% ක්. ආසන්න වශයෙන් සිංහල ලක්ෂ 100 ක් ඉන්නවානම් 65% ක් කියන්නේ එතනම ලක්ශ 65 ක්.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මට පේන විදිහට රනිල්ට දැනටමත් ලක්ෂ 60ක් පහසුවෙන්ම තියෙනවා.
    ඕකට ලක්ශ 60ක් තියෙනවනම් 2015 සිරාව දාල ඉල්ලගෙන කෑවෙ මොකද:P
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,330
    5,443
    113
    Panadura
    National Peoples Movement - NPM

    මේ පාර අලුත් චන්ද ලක්ෂ 9ක් ද කොහෙද තියෙනවා නේද? මන් දැක්කා ''National Peoples Movement - NPM'' කියලා එකකට පොඩි උන් මැරෙන්න හදනවා. අපි 2015 වෙනසකට දීලා කෙලෝ ගත්තා වගේ උනුත් විකල්පයක් ගැන විස්වාස කරනවා. :lol::lol::lol:

    අපිට නම් ආපහු විකල්ප ගැන හිතන්න බෑ. :angry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ පාර අලුත් චන්ද ලක්ෂ 9ක් ද කොහෙද තියෙනවා නේද? මන් දැක්කා ''National Peoples Movement - NPM'' කියලා එකකට පොඩි උන් මැරෙන්න හදනවා. අපි 2015 වෙනසකට දීලා කෙලෝ ගත්තා වගේ උනුත් විකල්පයක් ගැන විස්වාස කරනවා. :lol::lol::lol:

    අපිට නම් ආපහු විකල්ප ගැන හිතන්න බෑ. :angry:

    etkota minmaru hora nadu gananwak tibba eka ubata mara vishvasai mokawath aulak nati habei desapalayata aluth kiyan eka tama ubage risk eka.. uba wage moale tiyana un tika ekathunama aye dekak ne loke vinasaya unath ikmanata yanna puluwan... :yes: