මම නම් කියන්නේ ලක්ෂ 45ක් තනියම.ශ්‍රී ලංකා එක එක්ක ආවොත් ලක්ෂ 51ක්

ලක්ෂ 68
ඒක නෙමේ උබේ වඳ බාප්පා කීයක් විතර ගනීද කියලා අනුමාන කරමුද
සිංහල චන්ද ලක්ෂ 100ක් තියෙන්නේ.ඒකෙන් 68% ගන්න බෑ .මොකද ලක්ෂ 40ක් යූන්පි එකට එනවා.ලක්ෂ 8ක් ජේවිපී.ශ්‍රී ලංකා එක තනියම අවෝත් ලක්ෂ 12යි.ගෝටා එක්ක ආවොත් ඒකෙන් ලක්ෂ 8 ගෝඨාට එරෙහිව. ගෝඨාට එරෙහිව සිංහල චන්ද ලක්ෂ 56ක් යනවා.ගෝඨාට සුලු ජාතික චන්ද ලකෂයක් එක්ක ලක්ෂ 45ක් විතරයි.සමහරවිට ලක්ෂ 51 එකට පුලුවන් වෙයි.වැඩිම ලක්ෂ 54ක්
ගෝටා ඉල්ලුවොත් UNP එකට තියෙන නාගරික ජන්ද ටිකත් ගෝටාට යනවා. අනික නිදහස් පක්ෂය වෙනම ඉල්ලුවොත් ලක්ෂ 5 ක් තමයි උපරිම ඒකත් ශුවර් නෑ. ගොඩක් වෙලාවට නිදහස් පක්ෂය 5 වෙනි තැනට වැටෙයි. උඹ මේ එලකිරි එකේ poll එකක් දාලා ඒ එන රිසාල්ට් එක නියැදියක් විදිහට සිංහල ජන්ද ප්‍රතිශතය කියලා උපකල්පනය කරපන්කො එතකොට උත්තරේ හම්බෙයි. ගොඩක් polls වල ගෝඨා 65% පන්නල තියෙනවා. ඒ කියන්නේ සිංහල ජන්ද සාම්පල් එකකින් 65% ක්. ආසන්න වශයෙන් සිංහල ලක්ෂ 100 ක් ඉන්නවානම් 65% ක් කියන්නේ එතනම ලක්ශ 65 ක්.ඕකට ලක්ශ 60ක් තියෙනවනම් 2015 සිරාව දාල ඉල්ලගෙන කෑවෙ මොකදමට පේන විදිහට රනිල්ට දැනටමත් ලක්ෂ 60ක් පහසුවෙන්ම තියෙනවා.




මේ පාර අලුත් චන්ද ලක්ෂ 9ක් ද කොහෙද තියෙනවා නේද? මන් දැක්කා ''National Peoples Movement - NPM'' කියලා එකකට පොඩි උන් මැරෙන්න හදනවා. අපි 2015 වෙනසකට දීලා කෙලෝ ගත්තා වගේ උනුත් විකල්පයක් ගැන විස්වාස කරනවා.
අපිට නම් ආපහු විකල්ප ගැන හිතන්න බෑ.![]()
