පිටින් එක්කෙනෙක් හොයලා ගන්න ඕන.ඇතුලේ සුලු ජාතික ආක්ර්ශනය සහ බුද්ධිමත් චන්ද ආකර්ශනය වැඩියෙන්ම තියෙන්නේ රනිල්ට.නමුත්ග්රාමිය පාක්ෂිකයන් අතර ලොකු ආකර්ශනයක් නෑ.සිංහල බෞද්ධ චන්ද ආකර්ශනය කරූට. ග්රාමීය පාක්ෂික චන්ද ආකර්ශනය සජිත්ට.බුද්දිමත් සහ සුලු ජාතික චන්ද ආකර්ශනයක් නෑ.වයස අනුව සජිත් ඉදිරියෙන්.අත්දැකීම් අනුව රනිල් ඉදිරියෙන්.නිර්පාක්ෂිකත්වය සහ විශ්වාසය අතින් කරූ ඉදිරියෙන්.මේ ඔක්කොම තියෙන කෙනෙක් විදිහට දාන්න එකෙක් නෑ.
මුන් දැන් ආණ්ඩුව අරන් අවුරුදු 4 ක් ...මොනවද රටේ දියුණුවට කරල තියෙන්නේ? තාමත් රනිල්ගේ හැකියාව ගැන දොඩවන තෝ නම් අමුම පිස්සෙක්....

