ගෝඨා ගේන්න මෛත්‍රී එකඟ වෙයි!

EVALUTION

Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    ගෝඨා ගේන්න මෛත්‍රී එකඟ වෙයි!

    "රට හදන්න නම් ජාතිකවාදී නායකයෙක් රටට අවශ්‍යයි, එකම විකල්පය ගෝඨා" ගෝඨා ගේන්න මෛත්‍රී එකඟ වෙයි!

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්ව තරග කිරීමටත්, අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමටත් තීරණය කර තිබෙන බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ.

    හිටපු ආරක්ෂක ලේකම්වරයා දේශපාලනයට පැමිණ ජනපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට කලක පටන් සමාජයේ සංවාදයක් ඇතිව තිබෙනා අතර රටේ තරුණ ප්‍රජාව ඒ අතර ප්‍රධාන වේ. කෙසේවෙතත් තමන් දේශපාලනයට පැමිණෙනවා හෝ නැතිදැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා තවමත් ප්‍රකාශ කර නැත.

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළග ජනපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා පළව තිබුණ ද පසුගිය බ්‍රහස්පතින්දා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ යළි බලයට පැමිණීමට තමන්ගේ අදහසක් නොමැති බවයි. නියමිත නිල කාළය තුල ජනාධිපති ධූරයේ රැඳී සිටින බවත්, එම කාළය තුල එජාප විරෝධි ස්වදේශීක නායකයෙක් ගොඩ නැගීමට මූලිකත්වය දෙන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

    ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පොදු වැඩපිළිවෙළක් යටතේ වැඩ කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    ගෝටාව කරේ තියන් එන්නෙත් ගූ වංස ගම්මන්පිල වගේ පොන්නයෝනම් ගෝටගෙන් ඇති වැඩකුත් නෑ බන්...

    බුවා පොහොට්ටුවේ මෝඩයෝ ටික පැත්තකින් තියලා උගත් බුද්ධිමත් වෘර්තියවේදීන් එක්ක යනවානම් කමක් නෑ...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ස්වදේශීක නායකයෙක්:angry::angry:

    ගෝටා ට වඩා රනිල් ස්වදේශිකයි නෙ යකො :D
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඊලගට රාජපක්ෂ පවුලේ කිච වීමට නියමිත පුද්ගලයා නම් කරලද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෝටාව කරේ තියන් එන්නෙත් ගූ වංස ගම්මන්පිල වගේ පොන්නයෝනම් ගෝටගෙන් ඇති වැඩකුත් නෑ බන්...

    බුවා පොහොට්ටුවේ මෝඩයෝ ටික පැත්තකින් තියලා උගත් බුද්ධිමත් වෘර්තියවේදීන් එක්ක යනවානම් කමක් නෑ...

    are gathi nare. Gota kiyanneth Rajapaksha janawalin bihiuna kenek miunissu hitanwa meya maha loku wensak karai kiyala ekath hena vihiluwak. gotawa danaganna pahu giya tike hasirunat hati walin mana ganna puluwan. muslinm eunama tamai lan karan hitiye :rofl::rofl::rofl::rofl::rofl::rofl::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    ගෝටාව කරේ තියන් එන්නෙත් ගූ වංස ගම්මන්පිල වගේ පොන්නයෝනම් ගෝටගෙන් ඇති වැඩකුත් නෑ බන්...

    බුවා පොහොට්ටුවේ මෝඩයෝ ටික පැත්තකින් තියලා උගත් බුද්ධිමත් වෘර්තියවේදීන් එක්ක යනවානම් කමක් නෑ...

    මම ගෝඨාභය ගැන ත්‍රෙඩ් දෙකක් දාලා තියෙනවා. මේ රට ගොඩ ගන්න හැකියාවක් තියෙන දැනය කරළියේ ඉන්න එකම පුද්ගලයා ගෝඨාභය විතරයි. ඔහුට සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා සමාන හැකියාවන් තියෙනවා.
    විමල් වීරවන්ස වගේ අපතයන්ව ගෝඨාභය නියම විදියට පාලනය කරයි. උන්ගෙ කටවල් සහ ගොන් කම් නවත්තන්න ගෝඨාභය දන්නවා.
    පුලුවන් නම් ලී ක්වාන් යූගෙ Thrid World to First පොත කියවන්න.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland

    :yes::yes::yes:

    ගුදය ගෙම්බන්පිලයි විමලසේනයයි එක්ක සෙට් වෙලා කුඩු ලංසගෙ කුඩ්ඩො දම්මලා කැන්වසින් කරා නම් බැසිල්ව කැම්පේන් මැනෙජර් කරා නම් ගෝඨත් මහින්ද වගේ කුනු ගොඩට වැටෙනව. අන්තිමට මිනිහට ඇමරිකන් පුරවැසි කමත් නෑ ලංකාවෙ ඉන්නත් නෑ. :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    පොහොට්ටුවෙ ඉන්න සමහරුන්ට නම් ගෝඨාභය ව පේන්න බෑ.. එක සෙට් එකක් ඉන්නවනෙ නාමල්ව උඩ තියාගෙන යන..
    උන් මුල ඉදන්ම ගෝඨාභයට කැමති නෑ.. පොහොට්ටුවෙ ලංසා එහෙමත් අනිවා ගෝඨාභයට කේස් අදිනව පරන තරහට.. :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම ගෝඨාභය ගැන ත්‍රෙඩ් දෙකක් දාලා තියෙනවා. මේ රට ගොඩ ගන්න හැකියාවක් තියෙන දැනය කරළියේ ඉන්න එකම පුද්ගලයා ගෝඨාභය විතරයි. ඔහුට සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා සමාන හැකියාවන් තියෙනවා.
    විමල් වීරවන්ස වගේ අපතයන්ව ගෝඨාභය නියම විදියට පාලනය කරයි. උන්ගෙ කටවල් සහ ගොන් කම් නවත්තන්න ගෝඨාභය දන්නවා.
    පුලුවන් නම් ලී ක්වාන් යූගෙ Thrid World to First පොත කියවන්න.

    What the hell you are taking.. are you out of your mind.. :rofl:Get some medicine. Dont insult Lee Kuan Yew :eek:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :yes::yes::yes:

    ගුදය ගෙම්බන්පිලයි විමලසේනයයි එක්ක සෙට් වෙලා කුඩු ලංසගෙ කුඩ්ඩො දම්මලා කැන්වසින් කරා නම් බැසිල්ව කැම්පේන් මැනෙජර් කරා නම් ගෝඨත් මහින්ද වගේ කුනු ගොඩට වැටෙනව. අන්තිමට මිනිහට ඇමරිකන් පුරවැසි කමත් නෑ ලංකාවෙ ඉන්නත් නෑ. :P

    ලංසට නම් ගෝඨාභය එක්ක පරන තරහක් තියනවනෙ.. ලංස එලියෙ ඉන්නෙ මහින්ද නිසා.. මහින්ද සුහච් කීකරු ගෝලයොනෙ.. :yes:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මම ගෝඨාභය ගැන ත්‍රෙඩ් දෙකක් දාලා තියෙනවා. මේ රට ගොඩ ගන්න හැකියාවක් තියෙන දැනය කරළියේ ඉන්න එකම පුද්ගලයා ගෝඨාභය විතරයි. ඔහුට සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා සමාන හැකියාවන් තියෙනවා.
    විමල් වීරවන්ස වගේ අපතයන්ව ගෝඨාභය නියම විදියට පාලනය කරයි. උන්ගෙ කටවල් සහ ගොන් කම් නවත්තන්න ගෝඨාභය දන්නවා.
    පුලුවන් නම් ලී ක්වාන් යූගෙ Thrid World to First පොත කියවන්න.

    පොත කියෙව්වට බැහැ එකේ තියන දේ ඔලුවට ගන්න ඕනා.. උබ ලැහැස්තිද ආගම, බාශාව කියන දේ බල්ලට දාලා රට ගොඩනගන්න. ලී ක්වාන් යුලා බිහිවෙන්නේ නැහැ ලංකාවේ පන්සල තියන තාක්කල්... ලී ක්වාන් යු ප්‍රතිපත්ති ආපු ගමන් පන්සලේ බලය ඉවරයි.. ඊට පස්සේ ආගමට ප්ලේස් එකක් නැහැ ලංකාවේ. ඒ කඩුල්ල පනින්න ලංකාවේ කිසිම අවසරයක් එන්නේ නැහැ මිනිස්සුන්ගෙන්. ලී ක්වාන් යු හැදුවේ රටක් විතරක් නෙමෙයි, ජාතියක්.. මිනිස්සු ටිකක්.. ඒ සංකල්ප ලංකාවේ රෝපණය කරන්න නම් බොහෝ දේවල් අත් හරින්න වෙනවා. ඒකට ලංකාවේ මිනිස්සු ලැහැස්ති නැහැ. මොන නායකයා ආවත් මිනිස්සු වෙනස් වෙන්නේ නැතිනම් රට එතනමයි.. ලි ක්වාන් ලා ලංකාවේ බලාපොරොත්තු වෙන්න එපා. අවසානෙට කියන්න තියෙන්නේ, ලී ක්වාන් යු සින්ගපුරුව හදන්න කියලා ඇමෙරිකාවේ සිටිසන් ගත්තේ නැහැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    ලංසට නම් ගෝඨාභය එක්ක පරන තරහක් තියනවනෙ.. ලංස එලියෙ ඉන්නෙ මහින්ද නිසා.. මහින්ද සුහච් කීකරු ගෝලයොනෙ.. :yes:

    පාතාලේ මැරයො කුඩු කාරයො විශේෂයෙන් ලංසා දුමින්ද වගේ අය ගෝටබය එක්ක පුදුම වෛරයකින් ඉන්නෙ. මොකද ඉස්සර ගෝටාබය ඇවිල්ලා උන්ට එලව එලව ගැහුවනෙ රෙද්දෙ රෙවෙන්නම
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46488317_2177147545899078_5462896872332984320_n.jpg

    ගෝටාගේ ඉල්ලීම දන්නේ නැති චූ මල්ලිලාට කියන්නේ, එයාගේ ඉල්ලීම නම් "ජනාධිපතිවරණයට නොමිනේශන් දුන්නොත් විතරක් යු ඇස් පුරවැසිකම එපා කියලා ඇප්ලිකේශන් එකක් දාන්නම්!"

    කෝමද මල්ලිලා දේශප්‍රේමේ? දෝරේ ගලනවා නේහ් දොරේ?
    :rofl::rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    පාතාලේ මැරයො කුඩු කාරයො විශේෂයෙන් ලංසා දුමින්ද වගේ අය ගෝටබය එක්ක පුදුම වෛරයකින් ඉන්නෙ. මොකද ඉස්සර ගෝටාබය ඇවිල්ලා උන්ට එලව එලව ගැහුවනෙ රෙද්දෙ රෙවෙන්නම

    ඒ කියන්නේ දුමින්ද සිල්වා වගේ අය බැරි වෙලා මග ඇරුනා, අමතක වෙලා ඇමතිකමකුත් දුන්න ඒමද මල්ලි?
    :P:P
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    46488317_2177147545899078_5462896872332984320_n.jpg

    ගෝටාගේ ඉල්ලීම දන්නේ නැති චූ මල්ලිලාට කියන්නේ, එයාගේ ඉල්ලීම නම් "ජනාධිපතිවරණයට නොමිනේශන් දුන්නොත් විතරක් යු ඇස් පුරවැසිකම එපා කියලා ඇප්ලිකේශන් එකක් දාන්නම්!"

    කෝමද මල්ලිලා දේශප්‍රේමේ? දෝරේ ගලනවා නේහ් දොරේ?:rofl::rofl:

    එහෙම ඕනා වෙලාවට ගන්නයි, එපා වෙලාවට හලන්නයි, පුරවැසිකම කියන්නේ පාන් රාත්තලක් නෙමෙයිනේ.. ඕක ප්‍රොසෙස් වෙලා ඇසට් සීස් කරලා දාපුවහම ගෝටට මුකුත් නැහැ. අන්තිමේ ජනදිපතිවරනෙන් පැරදුනාම යන්න රටකුත් නැහැ. ඔක්කොටම හපන් ඔය යකාට හේග් යන්න දෙන්නේ නැතුව රැකගෙන ඉන්නෙත් ඇමරිකන් පුරවැසියෙක් නිසා.. ඕක අයින් කරපු ගමන් කිසි අවුලක් නැහැ යුද අදිකරණයකට ගේන්න ඕකව. උබලා හිතනවානම් මේකා රටේ ජනාදිපති වෙන්න කියලා සිටිසන් අත්හරියි කියලා ඒක මලාට වෙන දෙයක් නෙමෙයි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පොත කියෙව්වට බැහැ එකේ තියන දේ ඔලුවට ගන්න ඕනා.. උබ ලැහැස්තිද ආගම, බාශාව කියන දේ බල්ලට දාලා රට ගොඩනගන්න. ලී ක්වාන් යුලා බිහිවෙන්නේ නැහැ ලංකාවේ පන්සල තියන තාක්කල්... ලී ක්වාන් යු ප්‍රතිපත්ති ආපු ගමන් පන්සලේ බලය ඉවරයි.. ඊට පස්සේ ආගමට ප්ලේස් එකක් නැහැ ලංකාවේ. ඒ කඩුල්ල පනින්න ලංකාවේ කිසිම අවසරයක් එන්නේ නැහැ මිනිස්සුන්ගෙන්. ලී ක්වාන් යු හැදුවේ රටක් විතරක් නෙමෙයි, ජාතියක්.. මිනිස්සු ටිකක්.. ඒ සංකල්ප ලංකාවේ රෝපණය කරන්න නම් බොහෝ දේවල් අත් හරින්න වෙනවා. ඒකට ලංකාවේ මිනිස්සු ලැහැස්ති නැහැ. මොන නායකයා ආවත් මිනිස්සු වෙනස් වෙන්නේ නැතිනම් රට එතනමයි.. ලි ක්වාන් ලා ලංකාවේ බලාපොරොත්තු වෙන්න එපා. අවසානෙට කියන්න තියෙන්නේ, ලී ක්වාන් යු සින්ගපුරුව හදන්න කියලා ඇමෙරිකාවේ සිටිසන් ගත්තේ නැහැ..
    :yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එහෙම ඕනා වෙලාවට ගන්නයි, එපා වෙලාවට හලන්නයි, පුරවැසිකම කියන්නේ පාන් රාත්තලක් නෙමෙයිනේ.. ඕක ප්‍රොසෙස් වෙලා ඇසට් සීස් කරලා දාපුවහම ගෝටට මුකුත් නැහැ. අන්තිමේ ජනදිපතිවරනෙන් පැරදුනාම යන්න රටකුත් නැහැ. ඔක්කොටම හපන් ඔය යකාට හේග් යන්න දෙන්නේ නැතුව රැකගෙන ඉන්නෙත් ඇමරිකන් පුරවැසියෙක් නිසා.. ඕක අයින් කරපු ගමන් කිසි අවුලක් නැහැ යුද අදිකරණයකට ගේන්න ඕකව. උබලා හිතනවානම් මේකා රටේ ජනාදිපති වෙන්න කියලා සිටිසන් අත්හරියි කියලා ඒක මලාට වෙන දෙයක් නෙමෙයි.

    It will take at least 4-8 years to renunciate US Citizenship.
    It is a tiresome process involving deep digging by DHS, FBI and IRS of the applicants history.
    :cool::cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    එහෙම ඕනා වෙලාවට ගන්නයි, එපා වෙලාවට හලන්නයි, පුරවැසිකම කියන්නේ පාන් රාත්තලක් නෙමෙයිනේ.. ඕක ප්‍රොසෙස් වෙලා ඇසට් සීස් කරලා දාපුවහම ගෝටට මුකුත් නැහැ. අන්තිමේ ජනදිපතිවරනෙන් පැරදුනාම යන්න රටකුත් නැහැ. ඔක්කොටම හපන් ඔය යකාට හේග් යන්න දෙන්නේ නැතුව රැකගෙන ඉන්නෙත් ඇමරිකන් පුරවැසියෙක් නිසා.. ඕක අයින් කරපු ගමන් කිසි අවුලක් නැහැ යුද අදිකරණයකට ගේන්න ඕකව. උබලා හිතනවානම් මේකා රටේ ජනාදිපති වෙන්න කියලා සිටිසන් අත්හරියි කියලා ඒක මලාට වෙන දෙයක් නෙමෙයි.

    නමුත් ගෝඨාව ඇමරිකන් පුරවැසියෙක් විදියට ජනාධිපති උනා නම් ලංකාවට ගොඩක් වාසි. හෙමිට ලංකාවත් ඇමරිකන් ප්‍රොටෙක්ට්‍රෙට් එකක් කරගන්න ගේමක් ගැහුව නම් ලොවෙත් නෑ. ආය හම්බයොන්ගෙ බැල මෙහෙවර කරන්න ඔනෙත් නෑ. රුපියල පාවෙන ඒව වෙන්නෙත් නෑ. අපි ඔක්කොම ඇමරිකන් පුරවැසියො වෙනව :love::P