ගෝඨා ගෝ ගමේ ජාතික ගීය දෙමළින් ගායනයට සැරසෙති

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha

    එක රටක් උනාම එක ජාතික ගියක් නේවේද තියන්න ඕනි? මට හිතෙන්නේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය දිගටම කියන්න අවස්ථාවක් හදාගනිවි මෙහෙම ගියොත්. කොහොම හරි ජාතිවාදය නෑ කියලා දෙමළ, මුස්ලිම් වෙනම ගේමක් යනවා ඇතුලේ. මේ දේවල් ගැන දුර දිග නොහිතා අරගල බිමේ ඉන්න අය වැඩ කරොත් සිංහල ජාතියට යන එන මං නැති වෙනවා..

    මේ වීඩියෝ එකේ තියෙන විදියට තව දෙයක් වෙන්න පුළුවන්. ඔයා වගේ ජාතිවාදී අදහස් ඇවිත් Divide rule එක apply වෙලා අරගලේ දියාරු වෙන්න පුළුවන්.. ඒ නිසා හැමෝම හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕනි.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අනේ හුත්තෝ කියන්නේ එකම අදහසනම් මොන භාසාවෙන් කීවමමොකෝ ඒක නෙවෙ පරන ඩෙඩ් වෙලා තිබුන අකවුන්ට් එකෙන් ආවේ නිස්සන්ක ගෙවම සල්ලි වලට ගූ කන්නද
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ හුට්ටෝ ලබ්බේ ගීතයක් වැඩක් නෑ ... වලේ වැල් නැතුව බංකලොත් වෙලා ඉන්නව ලබ්බේ ගීතයක් හොයනවා ...ඔය ලබ්බ අයින් කරලා දාගනින් ඕනේ නං .. ජතිකක් ගීතයක් නැත කියලාල් දාගනින් .. රටක් නෑ ලබ්බක් කියවන අකුලන් පල
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,537
    113
    මයිනගෙන් සල්ලි ගත්ත කෙනෙක් නේද ඔයා .
    කලින් record එකම play කරන්න එපා ඉතින් .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama

    එක රටක් උනාම එක ජාතික ගියක් නේවේද තියන්න ඕනි? මට හිතෙන්නේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය දිගටම කියන්න අවස්ථාවක් හදාගනිවි මෙහෙම ගියොත්. කොහොම හරි ජාතිවාදය නෑ කියලා දෙමළ, මුස්ලිම් වෙනම ගේමක් යනවා ඇතුලේ. මේ දේවල් ගැන දුර දිග නොහිතා අරගල බිමේ ඉන්න අය වැඩ කරොත් සිංහල ජාතියට යන එන මං නැති වෙනවා..

    මේ වීඩියෝ එකේ තියෙන විදියට තව දෙයක් වෙන්න පුළුවන්. ඔයා වගේ ජාතිවාදී අදහස් ඇවිත් Divide rule එක apply වෙලා අරගලේ දියාරු වෙන්න පුළුවන්.. ඒ නිසා හැමෝම හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕනි.

    ඕපපාතික මෙම්බර්ස්ලා හැටහුටාමාරක් නේ දැන්.

    එක පාරක් වත් නිතිපොත් දැකලා තියනවාද?

    නිතිය ගැන කතා කළොත්, ඔය ගෝටාභය රාජපක්ෂ දිවුරුම් දිලා රකිනවා කියලා කියන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙම දෙමල ජාතික ගිය නිතිගත කරලා තියනවා. ඒක ඕනාම කෙනෙක්ට ඕනාම වෙලාවක කියන්න පුලුවන්. එකට බාධා කළොත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව කැඩුවා වෙනවා. හදිසියෙවත් ජනාධිපති හෝ ආණ්ඩුව ඒකට බාධා ⁣කලොත් ඒකට දෝශාභියෝගයක් ගෙන්න පුලුවන්. මොකද ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පිටින් ගිය නිසා.

    නිතිය සැමට උඩින් නිසා නිතියේ තියන දෙයක් කරාට වරදක් නැත.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    උන්ට ඕන හැම ජාතියක්ම ඵකතු කරන් මේ නරා වලෙන් රට ගොඩ ගන්න උඹලට ඕන බොරු දේශප්‍රේමී හොරු ටිකකට හොරා කන්න රට දීල තවත් රට පල්ලෙහෙටම තල්ලු කරන්න..ඵහෙම බැලුවොත් උඹල මහ මෝඩයෝ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113

    එක රටක් උනාම එක ජාතික ගියක් නේවේද තියන්න ඕනි? මට හිතෙන්නේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය දිගටම කියන්න අවස්ථාවක් හදාගනිවි මෙහෙම ගියොත්. කොහොම හරි ජාතිවාදය නෑ කියලා දෙමළ, මුස්ලිම් වෙනම ගේමක් යනවා ඇතුලේ. මේ දේවල් ගැන දුර දිග නොහිතා අරගල බිමේ ඉන්න අය වැඩ කරොත් සිංහල ජාතියට යන එන මං නැති වෙනවා..

    සින්හලුන්ට ඔය ජාතික ගීයෙන් ලැබුණු දේකුත් නෑ නැතිවෙන දේකුත් නෑ 😂
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    එක රටක් උනාම එක ජාතික ගියක් නේවේද තියන්න ඕනි? මට හිතෙන්නේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය දිගටම කියන්න අවස්ථාවක් හදාගනිවි මෙහෙම ගියොත්. කොහොම හරි ජාතිවාදය නෑ කියලා දෙමළ, මුස්ලිම් වෙනම ගේමක් යනවා ඇතුලේ. මේ දේවල් ගැන දුර දිග නොහිතා අරගල බිමේ ඉන්න අය වැඩ කරොත් සිංහල ජාතියට යන එන මං නැති වෙනවා..

    මේ වීඩියෝ එකේ තියෙන විදියට තව දෙයක් වෙන්න පුළුවන්. ඔයා වගේ ජාතිවාදී අදහස් ඇවිත් Divide rule එක apply වෙලා අරගලේ දියාරු වෙන්න පුළුවන්.. ඒ නිසා හැමෝම හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕනි.

    කියන්නෙ ඔරිගිනල් එකෙ ට්‍රාන්ස්ලෙශන් එක නම් එකෙ අවුලක් ණැ නෙ,.....

    අනික උට්ටො මහින්ද තමයි

    හලාල් / ශාරියා බැන්කු / සාරියා විස්වවිද්‍යාල / සන්දමදුර් නගර සබා ./ බිරියානි වලට බොගස් කැපීම / යුද්දෙන් පස්සෙ කාත්තන් කුඩු ටවුන් එකෙ රටෙ සල්ලි වලින් හැදිම ඔක්කොම කලෙ? දැන් පම්කක් කියොනවා,,

    ඇයි උටෙ රටෙ මුදල් ඇමති නානා කෙනෙක්, කලින් අදකරන ඇමති,,,,

    බොට ඇත්තටම රට ගැන ආදරෙනම් නාකි මයිනා මරාගෙ මැරියන්, අපි උම්බෙ පිලිමෙයක් හදලා වදින්නම් ජාතික වීරයෙක් විදියට...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    කියන්නෙ ඔරිගිනල් එකෙ ට්‍රාන්ස්ලෙශන් එක නම් එකෙ අවුලක් ණැ නෙ,.....

    අනික උට්ටො මහින්ද තමයි

    හලාල් / ශාරියා බැන්කු / සාරියා විස්වවිද්‍යාල / සන්දමදුර් නගර සබා ./ බිරියානි වලට බොගස් කැපීම / යුද්දෙන් පස්සෙ කාත්තන් කුඩු ටවුන් එකෙ රටෙ සල්ලි වලින් හැදිම ඔක්කොම කලෙ? දැන් පම්කක් කියොනවා,,

    ඇයි උටෙ රටෙ මුදල් ඇමති නානා කෙනෙක්, කලින් අදකරන ඇමති,,,,

    බොට ඇත්තටම රට ගැන ආදරෙනම් නාකි මයිනා මරාගෙ මැරියන්, අපි උම්බෙ පිලිමෙයක් හදලා වදින්නම් ජාතික වීරයෙක් විදියට...

    බොරු දේශප්‍රේමියොන්ට රැවටුන වහල්ලු බං.ලෝකෙන්ම හිඟා කකා කන්න නැතිවෙලා පෝලිම් වල හිටියත් මාන්නෙ නම් නැති වෙලා නෑ..
     
    • Like
    Reactions: ChoronaSottiya

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එක රටක එක බාෂවකින් ජාතික ගිය තියෙන්න ඕනේ නෑ .
    තමන්ට තේරෙන විදියට තමන් දන්නා බාශාවකින් කිව්වමයි තමන්ගේ කියන හැගීම එන්නේ.
    පටු විදියට හිතන උන් එක්ක නම් මේ රටේ අනාගතයක් නෑ බන් සිරාවටම
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඒවට ඉඩ දෙන්න හොද නෑ
    මේක තනි සින්හල ආන්ඩුව
    අලි සබ්‍රි ඉන්නේ මොකටද බන් කීල්ස් එකේ අල ගෝනි අදින්න ද පීසා දාන්න ද

    @dgsoft මදර් පකර් කිස් නිස්සන්කස් ඈස් බිච් :LOL::LOL::LOL::LOL:
    ------ Post added on Apr 17, 2022 at 3:34 PM