Munta mechchara phone no kohenda ban?අනේ හුත්තෝ කියන්නේ එකම අදහසනම් මොන භාසාවෙන් කීවමමොකෝ ඒක නෙවෙ පරන ඩෙඩ් වෙලා තිබුන අකවුන්ට් එකෙන් ආවේ නිස්සන්ක ගෙවම සල්ලි වලට ගූ කන්නද
@nicjosh83 aka @JBLs pons ge tawa fake ekakda koheda. Habai hodata puka palagena thiyenawa.ආතල් ආතල් සුපිරි.... මොන බාසාවෙන් කිවත් කියන්නේ එකම එකනම් මොකද වෙන්නේ. ඔක හොද අදහසක් මේ වර්ගවාදි කාලකන්නි හැතිකරේ ඔවා නවත්තන්න හැදුවට. කිසිම හැගිමක් නැතිව ඉන්න පිරිසක් අඩුම ගානේ උන්ගේ බාසාවෙන් හරි කියන්න ගත්ත එකේන් වේන්නේ උන්ට එක රටක් ගැන හැගිමක් හරි ඇතිවේන්න පටන්ගන්න එක.
@nicjosh83 aka @JBLs pons ge tawa fake ekakda koheda. Habai hodata pula palagena thiyenawa.
Ayeth ahala.වර්ගවාදි, ජාතිවාදි බල්ලෝ රැල කුලප්පු වෙලා කියන්නේ දෙපාරක් හිතන්න දෙයක් නෑ, එය රටට ඉතාමත් හිතකර දෙයක්...
![]()
Ah den sepada?සින්හලුන්ට ඔය ජාතික ගීයෙන් ලැබුණු දේකුත් නෑ නැතිවෙන දේකුත් නෑ![]()
ලබ්බ තමා තිබ්බේ English එක අයින් කරලා සිංහල දෙමල දාගෙන හුකගත්ත .. English ම තිබ්බ නං ඔය යුද්ද ප්රශ්නත් නෑ ... දැන් බංකලොත් වෙන්නෙත් නෑ බැසිලට කඩ්ඩ බැනේ ...මොන මෝඩ වැඩක්ද බං මුං කරන්නේ. මේ රට සිංහල බෞද්ධ රට. රාජ්ය භාෂාව සිංහල භාෂාව විතරක් තිබ්බනං හරි අපේ උං දෙමල භාෂාවත් අනිවාර්ය කලා. මේක ඉස්සරහට හොද දෙයක් නෙවේ. දැනටම්ත පේනවනේ
ජපානය, ඇමරිකාව, රුමේනියාව, ඉතාලිය..... වගේ රටවල් බලපල්ලා ජාතික භාෂාව එකයි. ඒ රටවල් වලත් මුස්ලිම්, හින්දු අය ඉන්නවා. ඒත් කවදාවත් උන්ගේ භාෂවෙන් ජාතික ගීය ගයන්න කියලා ආගිව් කරනවා කවදාවත් අහලා තියනවාද? නැහැ. මොකද ඒ රටේ ජාතික භාෂාව තමා ඒ (මුස්ලිම්, හින්දු) අයගේත් මව් භාෂාව වුනේ
ඉස්සර ලංකාවේ ප්රධාන භාෂාව සිංහල විතරක් කරලා තිබ්බේ පස්සේ ඒක වෙනස් වුනා. ලාංකික මුස්ලිම් & හින්දු අය හරි නම් කතා කරන්න ඕන සිංහල, ඒත් ඒ අය කතා කරන්නේ දෙමල. මුස්ලිම් සහොදරයෙක්ම දවසක් කිව්වා. අපි ශ්රී ලාංකිකයෝ අපි හරි නම් කතා කරන්න ඕන සිංහල භාෂාව. මේක අපේ හරක්ට තේරනේනැති එක ගැන කනගාටුයි..