ගෝඨා ගෝ ගමේ ජාතික ගීය දෙමළින් ගායනයට සැරසෙති

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අනේ හුත්තෝ කියන්නේ එකම අදහසනම් මොන භාසාවෙන් කීවමමොකෝ ඒක නෙවෙ පරන ඩෙඩ් වෙලා තිබුන අකවුන්ට් එකෙන් ආවේ නිස්සන්ක ගෙවම සල්ලි වලට ගූ කන්නද
    Munta mechchara phone no kohenda ban?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    ආතල් ආතල් සුපිරි.... මොන බාසාවෙන් කිවත් කියන්නේ එකම එකනම් මොකද වෙන්නේ. ඔක හොද අදහසක් මේ වර්ගවාදි කාලකන්නි හැතිකරේ ඔවා නවත්තන්න හැදුවට. කිසිම හැගිමක් නැතිව ඉන්න පිරිසක් අඩුම ගානේ උන්ගේ බාසාවෙන් හරි කියන්න ගත්ත එකේන් වේන්නේ උන්ට එක රටක් ගැන හැගිමක් හරි ඇතිවේන්න පටන්ගන්න එක.​

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113

    ආතල් ආතල් සුපිරි.... මොන බාසාවෙන් කිවත් කියන්නේ එකම එකනම් මොකද වෙන්නේ. ඔක හොද අදහසක් මේ වර්ගවාදි කාලකන්නි හැතිකරේ ඔවා නවත්තන්න හැදුවට. කිසිම හැගිමක් නැතිව ඉන්න පිරිසක් අඩුම ගානේ උන්ගේ බාසාවෙන් හරි කියන්න ගත්ත එකේන් වේන්නේ උන්ට එක රටක් ගැන හැගිමක් හරි ඇතිවේන්න පටන්ගන්න එක.​

    @nicjosh83 aka @JBLs pons ge tawa fake ekakda koheda. Habai hodata puka palagena thiyenawa.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    @nicjosh83 aka @JBLs pons ge tawa fake ekakda koheda. Habai hodata pula palagena thiyenawa.

    වර්ගවාදි, ජාතිවාදි බල්ලෝ රැල කුලප්පු වෙලා කියන්නේ දෙපාරක් හිතන්න දෙයක් නෑ, එය රටට ඉතාමත් හිතකර දෙයක්... :lol: :lol:

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මොන මෝඩ වැඩක්ද බං මුං කරන්නේ. මේ රට සිංහල බෞද්ධ රට. රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විතරක් තිබ්බනං හරි අපේ උං දෙමල භාෂාවත් අනිවාර්ය කලා. මේක ඉස්සරහට හොද දෙයක් නෙවේ. දැනටම්ත පේනවනේ

    ජපානය, ඇමරිකාව, රුමේනියාව, ඉතාලිය..... වගේ රටවල් බලපල්ලා ජාතික භාෂාව එකයි. ඒ රටවල් වලත් මුස්ලිම්, හින්දු අය ඉන්නවා. ඒත් කවදාවත් උන්ගේ භාෂවෙන් ජාතික ගීය ගයන්න කියලා ආගිව් කරනවා කවදාවත් අහලා තියනවාද? නැහැ. මොකද ඒ රටේ ජාතික භාෂාව තමා ඒ (මුස්ලිම්, හින්දු) අයගේත් මව් භාෂාව වුනේ
    ඉස්සර ලංකාවේ ප්‍රධාන භාෂාව සිංහල විතරක් කරලා තිබ්බේ පස්සේ ඒක වෙනස් වුනා. ලාංකික මුස්ලිම් & හින්දු අය හරි නම් කතා කරන්න ඕන සිංහල, ඒත් ඒ අය කතා කරන්නේ දෙමල. මුස්ලිම් සහොදරයෙක්ම දවසක් කිව්වා. අපි ශ්‍රී ලාංකිකයෝ අපි හරි නම් කතා කරන්න ඕන සිංහල භාෂාව. මේක අපේ හරක්ට තේරනේනැති එක ගැන කනගාටුයි..
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කන්නයි බොන්නයි රෙන්නයි ඉන්දියාවෙන් ඩොලර් හිගාකන්න හොදයි. ජාතික ගීය දෙමළෙන් කිව්වොත් තමා අවුයි. සිංහලුන්ගෙ රෙද්ද අස්සෙ ජාත්‍යාලෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    සින්හලුන්ට ඔය ජාතික ගීයෙන් ලැබුණු දේකුත් නෑ නැතිවෙන දේකුත් නෑ 😂
    Ah den sepada?

    a unata jathika geeya demalen kiyanna denna ba. Ape s la thaniyen yudda karala beragatta rata meka. Ubata octane 95 gahanna beri una kiyala pennata api ehema na.
     
    • Angry
    Reactions: Hyaenidae

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොන මෝඩ වැඩක්ද බං මුං කරන්නේ. මේ රට සිංහල බෞද්ධ රට. රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විතරක් තිබ්බනං හරි අපේ උං දෙමල භාෂාවත් අනිවාර්ය කලා. මේක ඉස්සරහට හොද දෙයක් නෙවේ. දැනටම්ත පේනවනේ

    ජපානය, ඇමරිකාව, රුමේනියාව, ඉතාලිය..... වගේ රටවල් බලපල්ලා ජාතික භාෂාව එකයි. ඒ රටවල් වලත් මුස්ලිම්, හින්දු අය ඉන්නවා. ඒත් කවදාවත් උන්ගේ භාෂවෙන් ජාතික ගීය ගයන්න කියලා ආගිව් කරනවා කවදාවත් අහලා තියනවාද? නැහැ. මොකද ඒ රටේ ජාතික භාෂාව තමා ඒ (මුස්ලිම්, හින්දු) අයගේත් මව් භාෂාව වුනේ
    ඉස්සර ලංකාවේ ප්‍රධාන භාෂාව සිංහල විතරක් කරලා තිබ්බේ පස්සේ ඒක වෙනස් වුනා. ලාංකික මුස්ලිම් & හින්දු අය හරි නම් කතා කරන්න ඕන සිංහල, ඒත් ඒ අය කතා කරන්නේ දෙමල. මුස්ලිම් සහොදරයෙක්ම දවසක් කිව්වා. අපි ශ්‍රී ලාංකිකයෝ අපි හරි නම් කතා කරන්න ඕන සිංහල භාෂාව. මේක අපේ හරක්ට තේරනේනැති එක ගැන කනගාටුයි..
    ලබ්බ තමා තිබ්බේ English එක අයින් කරලා සිංහල දෙමල දාගෙන හුකගත්ත .. English ම තිබ්බ නං ඔය යුද්ද ප්‍රශ්නත් නෑ ... දැන් බංකලොත් වෙන්නෙත් නෑ බැසිලට කඩ්ඩ බැනේ ...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජාතික ගීයටත් ආනන්ද සමරකෝන්ගේ සාපය වැදිලා තියෙන්නේ.

    නිර්මාණයක් මංකොල්ල කාලා විකුර්ති කරපු රටකට හරියයි ද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ඉතින් ඔය රුචිරය කියල තියෙන විදිහට ෆයර් වෙලා තියෙන්නෙ උඹ තමා. අරාබි බාසාවෙන් හරි කියාගනින් අපිට මොකෝ.

    දෙමළෙන් ජාතික ගීය ව්‍යවස්ථාවෙත් තියෙනව ඈ. එක එකාගෙ රුචි අරුචිකම් ව්‍යවස්ථාවට වඩා ලොකු නෑ. ගෝඨව එලවන්න මෙච්චර ගේමක් දෙන්න වෙලා තියෙන්නෙ ඇයි? පොරගෙ ධූරය ව්‍යවස්ථානුකූලව බලපැවැත්වෙන නිසා. ඕනෙ නම් ජාතිවාදියො ටික සෙට් වෙලා රැල්ලක් හදල දෙමළෙන් කියන එක ව්‍යවස්ථාවෙන් අයින් කරගනින්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    රටේ වෙන කිසිම ප්‍රශ්නයක් නෑනේ දෙමලෙන් ජාතික ගීය කියන ප්‍රශ්නේ ඇරෙන්න. අනේ මෙහෙමත් සිංහලු.