ගෝඨා(ට)භය ඇයි?

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගෝටා ඉල්ලුවොත් නම් දෙනවා දෙකක් නෑ..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,032
    1
    28,448
    113
    අභියෝග ජයගන්න හැටි ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්වපු සුපිරි මිනිසෙක්. පෙනෙන තරමින් අපේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා තමයි. :yes:
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    ow ban ekane thamange jeewithe ganawath nohitha yudde iwara karapu SF wa nadu hadala hire damme.
    yudde dinanna puluwan kiyala mulinma kiwwe SF mama ahala thiyena widiyata.ethakota gota rateth naa.
    Yuddeta Aluth aayudha genaawe naa mama hithanne.
    multy barel roket lauoncher genaawe chandrika madamge kaale.
    eka thamai mamahithanne kotinta kuduwenna gahanna thibba hondama aayude.
    gotaabhaya wada karana piliwelata bohodena kamathiy.
    habai ithin gota Sf dennama inne hamuda maanasikathwaye thamai.
    (wardi athoth pahadaa denna,baneemen rep kapeemen palak nowe!)



    තනියම යුද්ධ කරලා මහන්සි නම් බොමුද සීතල වතුර වීදුරැවක්?.
    අන්තිම ඊළාම් සටන වුන හැටි ගැන සෑහෙන්න පොත් පත් ලියවුනා. ‍යුද්ධෙ කලේ කොහොමද කියන එක එක එකාගෙ ලබ්බෙ කටවල් වලින් අහගෙන ඉන්නෙ නැතුව පුතීලා පොත් කඩේකට ගිහින් එතනම ඉඳගෙන කියවලා සන්සන්දනය කරලා ඇත්ත දැනගන්න. ඹෞද්ධ රටනේ?, බුදු හාමුදුරැවො දේශනා කලේ එහෙමනේ? නැතුව ගොබ්බයෝ වගේ කිව්ව ගමන් පිලිගන්න කියල නෙවෙයිනේ? .
    එතකොට පුතීලට තේරෙයි යුද්ධය ඉවර කිරීමේ අති විශාල කොටසක ගෞරවය මහින්දටයි, ගෝඨාභයටයි යන්න ඕන කිය්ලා.
    පාන්කඩ හොරිකඩ ක්ලේමො එවයි කිය්ලා ඌව මරන්න ගෑනු වටකරගෙන සාය අස්සෙ හිටපු පොලොවෙන් මතු වුන මයිත්‍රී ගොයියටවත්, “ තොප්පිගල කියන්නේ මහ කැලෑවක්, කිලිනොච්චිය කියලා මැදවච්චිය යන්නේ අලිමන්කඩ කියලා පාමන්කඩ යන්නේ, යුද්ධ කරන්න ඕනෙ ගොනෙකුට පුලුවන්” කියාගෙන කොටියට වැදගෙන, නිවුස් වල මිස්ටර් ප්‍රභාකරන් කියපු අභිසාරිකාවත් ලඟ තියාගෙන, කොටි නායකයන්ට හෙලිකොටර් දීලා ඇපල් අරන් බලන්න ගිය ඔස්ටින් වගේ ආරක්ෂක ලේකම්ල තියාගෙන කොටි සරම් උස්සලා පුක පෙන්නල ගිය යුගයකට රට අරන් ගිය සහ ආයෙත් අරන් යන පුන්සියො වෙනුවෙන් කොන්දේසි විරහිතව කඩේ යන අවලම් හැතිකරේ වෙනුවට රටට ජාතියට ආදරය ගෞරව කරන මේ ලන්කා මෑණියන්ගෙන් කිරි බී, හැදී වැඩී, මේ අම්මා මත පය ගසා නැගිට මේ අම්මාට කළගුණ දක්වන, ආදරය කරන, සලකන මිනිසුන් මේ පොළොවේ ඉපදේවා!
     
    • Like
    Reactions: dath kimbula

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිනං ඕව ඒකාලේ ඉදං කිව්වේ....... හැබැයි ඉතිං ගෝටත් නාමෝල් ඇතුළු වසංගත ටික වටේ තියාගත්තොත් නම්බුපිට මැරෙන්න තියෙන චාන්ස් එක මිස් කරගන්නවා
    ගෝටා ආවොත් ප්‍රේමදාස ආව වගේ තියෙයි.....මොක කරත් කට උක වහං ඉන්න වෙයි..... හොද කරොත් හොදටම හොදයි........නරකත් පට්ටටම නරක්වෙයි.......
     
    • Like
    Reactions: JINX_XNIJ

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mahindha Mahathage answer eka nam hari vea. Hambanthota patthen desapalanayen idiriyata enna puluwan vena onama keneku jagathek vanu atha. Past time eke ema area eke gana danna kauruth danithi.
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ගෝඨාභයව දැන්ම ජනාධිපති කරන්න කලින් මිනිස්සු දැන්ම ඔහු ලවා කරගන්න අවශ්‍ය දේවල් වලට පොරොන්දු කරවාගන්න ඕන.

    නැතිව කෙනෙක්ව ජනාධිපති කරලා සියල්ල හරියයි කියල වාඩිවෙලා උඩ බලාගෙන ඉඳල හරියනවද?

    :no::no::no:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මොන දේශපාලන මතය දැරුවත් මේ මිනිස්සු රටට කරපු හොද අපි හැමෝම මතක තියාගන්න ඕන. සිංහලයොන්ට මුල අමතක වෙන ජාතියක්. මේකට හුගක් හේතුව දැන් පඩි ටෝක් පොර ටෝක් දෙනවුන් යුද්ධෙ කාලේ කලිසමේ චූ කරගන්න අවධියේ හිටපු උන් :lol::lol::lol: හෙලිකොප්ටර් සද්දෙටත් ගෙටදුවන වුන්. ඒත් මතක උන් හිටියනම් ඉස්සර මාසෙන් මාසෙට බෝම්බ පිපිරුම්, ගම් වල ඉදන් කොළඹ ට එනවනම් ඒක පුදුම බයකින් ආපු ගමනක්. දැන් මේ සංහිදියා ලබ්බවල් කියනවා :lol::lol: ගෝඨා මහින්ද ත්‍රිවිධහමුදාපති වරු අපේ රණවිරුවෝ හොදට මෙහෙයව්වා කොච්චර උන් දැන් වැල් බයිලා කිවත්. අපේ සිංහල උන්ට මතක නෑ. දහස් ගණන් උන්ගෙම උන් මරවපු , උන්ගේ රාජ්‍යයක් ගොඩනගනව කියල ඒකෙන් උන් ආතල් ගත්තු ප්‍රභාකරන්ට බනින්නේ 1% ක් විතර දෙමල වුන් විතරයි. මට හම්බෙච්ච බහුතර දෙමළ උන් කියන්නේ ආමි එකේ වැරදි.. ප්‍රභාකරන්ගේ වැරදි කියන්න එකෙක් නෑ. ඒකට අපේ ආතල් ජාතිය :lol::lol:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    යුද්ධයේ ගෞරවය කිසියම් හෝ දේශපාලන නායකයකුට හෝ වෙනත් සුවිශේෂී දෙනෙකුට ලඝු කිරීම ඉතාම වැරදියි.අසූව දශකයේ සිට එයට දායකවූ හෝ මියගිය/අබාධිත වූ හිටපු හමුදා නිලධාරීන්,සෙබළුන් සහ ඔවුන්ගේ අඹු දරුවන් හැරුණුකොට වෙනත් කිසිම කෙනෙකුට සාධාරණ අයිතියක් නැත.ඔවුනට තිබිය යුත්තේ ඇත්තේ කිසියම් අභිමානයක් ,සතුටක් පමණි.

    (ගෝඨාභය නම්වූ හමුදා නිලධාරියාට සහ ඒ කාලයේ සහෝදරයකු වූ මහින්දට අයිතියක් ඇත.පසු කාලීන ජනාධිපති හෝ ආරක්ෂක ඇමති ලෙස කිසිම අයිතියක් නැත)


    රෙප් කැපුවාට කිසිම දුකක් හෝ පසුතැවීමක් නැත.ඒ සඳහා පිළිතුරු දීමට කාලය වියදම් කරන්නේද නැත.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mini Petti peraharaval Village valata ena eka nathara kaley, Minisunta thibuna mara biya, nathi kaley , Mahindha + Gotabaya + Sarath Fonseka + Other Officers + Srilanka governement force soldiers. Lot of Merits for them.
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    යුද්ධයේ ගෞරවය කිසියම් හෝ දේශපාලන නායකයකුට හෝ වෙනත් සුවිශේෂී දෙනෙකුට ලඝු කිරීම ඉතාම වැරදියි.අසූව දශකයේ සිට එයට දායකවූ හෝ මියගිය/අබාධිත වූ හිටපු හමුදා නිලධාරීන්,සෙබළුන් සහ ඔවුන්ගේ අඹු දරුවන් හැරුණුකොට වෙනත් කිසිම කෙනෙකුට සාධාරණ අයිතියක් නැත.ඔවුනට තිබිය යුත්තේ ඇත්තේ කිසියම් අභිමානයක් ,සතුටක් පමණි.

    (ගෝඨාභය නම්වූ හමුදා නිලධාරියාට සහ ඒ කාලයේ සහෝදරයකු වූ මහින්දට අයිතියක් ඇත.පසු කාලීන ජනාධිපති හෝ ආරක්ෂක ඇමති ලෙස කිසිම අයිතියක් නැත)


    රෙප් කැපුවාට කිසිම දුකක් හෝ පසුතැවීමක් නැත.ඒ සඳහා පිළිතුරු දීමට කාලය වියදම් කරන්නේද නැත.

    මොකක් ගැන අයිතියක්ද මහින්ද සහ ගෝඨාභයට නැත්තේ?
    වාක්‍ය පැහැදිලි නැහැනේ.:baffled: