දැන් ලියන්න කම්මැලී බන්, වැදගත් විදිහට ඇනලිසිස් ඒකක් ලියන්න හිතලා පටන් අරන් කෙලවර උනේ නිකන් බේසික් සිතුවිලි ටික ලියලයි. අකුරු වැය කරලත් ඒ හැටි වැඩක් නැහැ බන්. ඉතින් කටක් ඇරියොත් අතුරුදහන් වෙන්න පුලුවන් අපට ඉදිරියට.
ලසන්ත අංකල්

ඔයාගේ කව්ද?
ලියන්න එපා මචං...මෙච්චරකල් කොහෙද හිටියේ? හිතාගෙන හිටියේ චමල් / ශිරන්ති එයි කියලා නේද? ඔයාගේ දුක තේරෙනවා...අදින් පස්සේ පුක දුන්නට හොද ගෙවීමක් ලැබෙන එකක් නෑ ඉතින්...ලසන්ත අන්කල්ඔයාගේ කව්ද?
Poll එක බලප්න්කො..උගේ මතේ විතරනෙ තියෙන්නෙ.. උගෙ මතවලින් අපි ආස එක තෝරන්න ඕනෙ..
![]()

කට්ටිය අවිස්සුනේ බුමිතෙල් ගහපු ගැරඬි වගේ....බලපන්කො බුකියේ බහින රැඩිකල් කතා...ඕව කියවල ඔලුව අවුල් ගියාම නාථ sir ගේ මෝහන මුද්‍රාව බලන්න ඕනේ stress release කරගන්න...
![]()

මට නම් මේ රටේ ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. මිනීමරුවෙක් හෝ නූගත් ගොබ්බයෙක් කියන දෙකෙන් කැමති ඒක තෝරාගනිල්ලා. මම නම් යන්නෙ නැහැ ඡන්දය දාන්න.
p.s
2022 ඩි වගේ අපි හමුවෙමු කතාකරමු දේශපාලන තත්වය ගැන හරියට 2017 දී 2015 විප්ලවේ ගැන කතා කලා වගේ
2015 ආවේ යහපාලනය ද අරකද මේකද පොරොන්දු තොගයක් එක්ක කවදාවත් නොදැකපු අමුතු සතෙක්. මේ පාර එහෙම පෙරලියක් වෙන්නේ නෑ නිකන්ම නිකන් ජනාධිපතිවරණයක් එන්නේ කලින් හොඳට දැකල පුරුදු සතෙක් එක්ක. මොනවා කරත් හාපෝ මෙයා මෙහෙම කෙනෙක් කියල අපි හිතුවේ නෑ කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ මනුස්සයගේ හැටි අපි දන්නව නෙව.මට නම් මේ රටේ ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. මිනීමරුවෙක් හෝ නූගත් ගොබ්බයෙක් කියන දෙකෙන් කැමති ඒක තෝරාගනිල්ලා. මම නම් යන්නෙ නැහැ ඡන්දය දාන්න.
p.s
2022 ඩි වගේ අපි හමුවෙමු කතාකරමු දේශපාලන තත්වය ගැන හරියට 2017 දී 2015 විප්ලවේ ගැන කතා කලා වගේ
දැන් ලියන්න කම්මැලී බන්, වැදගත් විදිහට ඇනලිසිස් ඒකක් ලියන්න හිතලා පටන් අරන් කෙලවර උනේ නිකන් බේසික් සිතුවිලි ටික ලියලයි. අකුරු වැය කරලත් ඒ හැටි වැඩක් නැහැ බන්. ඉතින් කටක් ඇරියොත් අතුරුදහන් වෙන්න පුලුවන් අපට ඉදිරියට.
අනුර කුමාර ගේමුද එහෙනම්
ෆැසිස්ට්වාදී මතවාද තියෙන්නෙ. මගේ මතයට නොගැලපෙයි නම් මුගෙ රෙප් කපල, කුණුහරුපෙන් බැනලා හරි යටපත් කරන්න ඕනෙ කියන වොන්ඩර්ෆුල් මාවලස් මතවාදයක් තියෙන්නෙ. තෝරගනිල්ලා මිනීමරුවව හරි ගොඩේ ගොබ්බයව හරි.2015 ආවේ යහපාලනය ද අරකද මේකද පොරොන්දු තොගයක් එක්ක කවදාවත් නොදැකපු අමුතු සතෙක්. මේ පාර එහෙම පෙරලියක් වෙන්නේ නෑ නිකන්ම නිකන් ජනාධිපතිවරණයක් එන්නේ කලින් හොඳට දැකල පුරුදු සතෙක් එක්ක. මොනවා කරත් හාපෝ මෙයා මෙහෙම කෙනෙක් කියල අපි හිතුවේ නෑ කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ මනුස්සයගේ හැටි අපි දන්නව නෙව.

මට නම් මේ රටේ ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. මිනීමරුවෙක් හෝ නූගත් ගොබ්බයෙක් කියන දෙකෙන් කැමති ඒක තෝරාගනිල්ලා. මම නම් යන්නෙ නැහැ ඡන්දය දාන්න.
p.s
2022 ඩි වගේ අපි හමුවෙමු කතාකරමු දේශපාලන තත්වය ගැන හරියට 2017 දී 2015 විප්ලවේ ගැන කතා කලා වගේ

මහින්දට සහෝදරයා ෂුවර් නෑ
ශිරන්ති කැමති නෑ
නාමල් තරහයි
බැසිල් ගේම් ගහනවා
චමල් අපේක්ෂකත්වෙ ඉල්ලුවා කිවා.
ශිරන්ති තමයි අපේක්ෂකයා කිවා
අලුත් පක්ශයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගානේ ඇවිද්දනවා කිව්වා.
සුදු වෑන්
මිනි මෝරු
සොහොන් පිල්ලි මැවුම්..
ලැම්බෝගිනි
හෙලිකොෆ්ටර්
රන් කඩු
ඩුබායී හා සීෂේල්ස් එකවුන්ට්
පිටරට හෝටල්
ඇමෙරිකන් කාරයා,
දිවිත්ව පුරවැසියා,
ඇමෙරිකන් පුරවැසිකම ඉවත් කරගෙන නෑ තවම.
ඔය කියන්නේ බොරු මෙවර ලයිස්තුවෙත් එයාගෙ නම නෑ,,
සිගිති ආතල් ගත් එවුන්ට සාදරයෙන් පිලිගන්වමු
දැන් මොනවද දන් නෑ තව ඉතුරු
දන්න කතා තිබේ නම්
ලියන්ඩලා
ඔවුන් අපේක්ශකයෙක්
තෝරා ගත නොහැකිව
මරා ගන්නෙය....
අපි තෝරා අවසන් ය.
තිබෙන්නෙ තව හෝරා
කිහිපයකි.....
අපේ කතාව තව දින
103 කින් ලියා අවසන්..
ඔවුන්ට වසර හතරක්
ලැබුණ ඒත් ඔවුන්ට ලියා
ගැනිමට නොහැකි විය.![]()
පුකෙන් හිනා යන්නෙ ඒවා මේවා සසඳනකොට.මහින්දට සහෝදරයා ෂුවර් නෑ

අද උදේ අලුත්ම එක දැක්කේ නැද්ද ?
"තාම ජනාධිපතිවරණෙ call කරලා නැහැනේ"![]()

ගූ කුක්කො ටික තරගෙට තෙර්ඩ් දානව.. ඔක්කොම දාන්නෙ උන්ගෙ අම්මගෙ පේන බලල...එහෙම උනොත් කොහොමද මෙහෙම උනොත් කොහොමද අරහෙම උනොත් කොහොමද ලොල්..හැබැයි ගූ කුක්කන්ට හොදටම රිදිල කියලනම් පේනව..