ගෝඨා දින්නම...

ගෝඨා දින්නම ‌මොක

  • Total voters
    157

KDH

Well-known member
  • Jul 4, 2014
    18,342
    8,473
    113
    රූකඩ රාජ්ජේ
    දැන් ලියන්න කම්මැලී බන්, වැදගත් විදිහට ඇනලිසිස් ඒකක් ලියන්න හිතලා පටන් අරන් ‌කෙලවර උනේ නිකන් ‌බේසික් සිතුවිලි ටික ලියලයි. අකුරු වැය කරලත් ඒ හැටි වැඩක් නැහැ බන්. ඉතින් කටක් ඇරියොත් අතුරුදහන් ‌වෙන්න පුලුවන් අපට ඉදිරියට.

    ලසන්ත අංකල්

    ලියන්න එපා මචං...මෙච්චරකල් කොහෙද හිටියේ? හිතාගෙන හිටියේ චමල් / ශිරන්ති එයි කියලා නේද? ඔයාගේ දුක තේරෙනවා...අදින් පස්සේ පුක දුන්නට හොද ගෙවීමක් ලැබෙන එකක් නෑ ඉතින්...ලසන්ත අන්කල් :lol::lol: ඔයාගේ කව්ද?

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    කට්ටිය අවිස්සුනේ බුමිතෙල් ගහපු ගැරඬි වගේ....බලපන්කො බුකියේ බහින රැඩිකල් කතා...ඕව කියවල ඔලුව අවුල් ගියාම නාථ sir ගේ මෝහන මුද්‍රාව බලන්න ඕනේ stress release කරගන්න...

    giphy.gif
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,342
    8,473
    113
    රූකඩ රාජ්ජේ
    කට්ටිය අවිස්සුනේ බුමිතෙල් ගහපු ගැරඬි වගේ....බලපන්කො බුකියේ බහින රැඩිකල් කතා...ඕව කියවල ඔලුව අවුල් ගියාම නාථ sir ගේ මෝහන මුද්‍රාව බලන්න ඕනේ stress release කරගන්න...

    giphy.gif

    මාගේ දෑස දෙස බලනු කරානම් හරි මචං

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,184
    113
    Gotland
    මට නම් මේ රටේ ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. මිනීමරුවෙක් හෝ නූගත් ගොබ්බයෙක් කියන දෙකෙන් කැමති ඒක තෝරාගනිල්ලා. මම නම් යන්නෙ නැහැ ඡන්දය දාන්න.

    p.s
    2022 ඩි වගේ අපි හමුවෙමු කතාකරමු දේශපාලන තත්වය ගැන හරියට 2017 දී 2015 විප්ලවේ ගැන කතා කලා වගේ :rofl:
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට නම් මේ රටේ ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. මිනීමරුවෙක් හෝ නූගත් ගොබ්බයෙක් කියන දෙකෙන් කැමති ඒක තෝරාගනිල්ලා. මම නම් යන්නෙ නැහැ ඡන්දය දාන්න.

    p.s
    2022 ඩි වගේ අපි හමුවෙමු කතාකරමු දේශපාලන තත්වය ගැන හරියට 2017 දී 2015 විප්ලවේ ගැන කතා කලා වගේ :rofl:

    A ban kawadda presidential election
    Muladi my3 deyya wage dan balahnko
    Danma ba tawa aurudu 5n 6n balamu
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නම් මේ රටේ ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. මිනීමරුවෙක් හෝ නූගත් ගොබ්බයෙක් කියන දෙකෙන් කැමති ඒක තෝරාගනිල්ලා. මම නම් යන්නෙ නැහැ ඡන්දය දාන්න.

    p.s
    2022 ඩි වගේ අපි හමුවෙමු කතාකරමු දේශපාලන තත්වය ගැන හරියට 2017 දී 2015 විප්ලවේ ගැන කතා කලා වගේ :rofl:
    2015 ආවේ යහපාලනය ද අරකද මේකද පොරොන්දු තොගයක් එක්ක කවදාවත් නොදැකපු අමුතු සතෙක්. මේ පාර එහෙම පෙරලියක් වෙන්නේ නෑ නිකන්ම නිකන් ජනාධිපතිවරණයක් එන්නේ කලින් හොඳට දැකල පුරුදු සතෙක් එක්ක. මොනවා කරත් හාපෝ මෙයා මෙහෙම කෙනෙක් කියල අපි හිතුවේ නෑ කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ මනුස්සයගේ හැටි අපි දන්නව නෙව.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,360
    113
    දැන් ලියන්න කම්මැලී බන්, වැදගත් විදිහට ඇනලිසිස් ඒකක් ලියන්න හිතලා පටන් අරන් ‌කෙලවර උනේ නිකන් ‌බේසික් සිතුවිලි ටික ලියලයි. අකුරු වැය කරලත් ඒ හැටි වැඩක් නැහැ බන්. ඉතින් කටක් ඇරියොත් අතුරුදහන් ‌වෙන්න පුලුවන් අපට ඉදිරියට.

    අනුර කුමාර ගේමුද එහෙනම්
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    අනුර කුමාර ගේමුද එහෙනම්

    හරියන්නෙ නැහැ. දිනන්න බැහැ. දිනන්නෙ ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයො හැමදාම. ඒ නිසා උන්ට දෙන්න යන උන් ඡන්ද පොලට යන එකත් අපරාදෙ. ඒක නෙවෙයි කිරියෙ ගොන් ගොබිලො ඇවිත් තම තමන්ගෙ අපේක්ෂකයාටම ගැලපෙනවා. :lol: ෆැසිස්ට්වාදී මතවාද තියෙන්නෙ. මගේ මතයට නොගැලපෙයි නම් මුගෙ රෙප් කපල, කුණුහරුපෙන් බැනලා හරි යටපත් කරන්න ඕනෙ කියන වොන්ඩර්ෆුල් මාවලස් මතවාදයක් තියෙන්නෙ. තෝරගනිල්ලා මිනීමරුවව හරි ගොඩේ ගොබ්බයව හරි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    2015 ආවේ යහපාලනය ද අරකද මේකද පොරොන්දු තොගයක් එක්ක කවදාවත් නොදැකපු අමුතු සතෙක්. මේ පාර එහෙම පෙරලියක් වෙන්නේ නෑ නිකන්ම නිකන් ජනාධිපතිවරණයක් එන්නේ කලින් හොඳට දැකල පුරුදු සතෙක් එක්ක. මොනවා කරත් හාපෝ මෙයා මෙහෙම කෙනෙක් කියල අපි හිතුවේ නෑ කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ මනුස්සයගේ හැටි අපි දන්නව නෙව.

    මේ ටිකත් වෙයි හොදේ... දිනනව කියල කලින් දැනුනොත් හරි නැත්තම් දින්නට පස්සේ හරි අදට දේශද්‍රෝහී හිස්බුල්ලා රිෂාඩ් වගේ උනුත් දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලා දේශප්‍රේමී වෙනවා ,තව දුමින්දට ජනාධිපති සමාව ලැබෙනවා , දිලාන් එස් බි එහෙම දැනටම ආවනේ මම හිතන්නේ මර්වින් සිල්වත් ආපහු එයි , දුෂණයෙන් තොර රටක් හදන්න රත්ත්රන්ලා ජොන්ස්ටන්ලා එහෙම අමාත්යදුර දරයි ... :D:D
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මට නම් මේ රටේ ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. මිනීමරුවෙක් හෝ නූගත් ගොබ්බයෙක් කියන දෙකෙන් කැමති ඒක තෝරාගනිල්ලා. මම නම් යන්නෙ නැහැ ඡන්දය දාන්න.

    p.s
    2022 ඩි වගේ අපි හමුවෙමු කතාකරමු දේශපාලන තත්වය ගැන හරියට 2017 දී 2015 විප්ලවේ ගැන කතා කලා වගේ :rofl:

    ඉගුරැ දීල මිරිස් ගත්ත වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට සහෝදරයා ෂුවර් නෑ
    ශිරන්ති කැමති නෑ
    නාමල් තරහයි
    බැසිල් ගේම් ගහනවා
    චමල් අපේක්ෂකත්වෙ ඉල්ලුවා කිවා.
    ශිරන්ති තමයි අපේක්ෂකයා කිවා
    අලුත් පක්ශයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගානේ ඇවිද්දනවා කිව්වා.
    සුදු වෑන්
    මිනි මෝරු
    සොහොන් පිල්ලි මැවුම්..
    ලැම්බෝගිනි
    හෙලිකොෆ්ටර්
    රන් කඩු
    ඩුබායී හා සීෂේල්ස් එකවුන්ට්
    පිටරට හෝටල්
    ඇමෙරිකන් කාරයා,
    දිවිත්ව පුරවැසියා,
    ඇමෙරිකන් පුරවැසිකම ඉවත් කරගෙන නෑ තවම.
    ඔය කියන්නේ බොරු මෙවර ලයිස්තුවෙත් එයාගෙ නම නෑ,,
    සිගිති ආතල් ගත් එවුන්ට සාදරයෙන් පිලිගන්වමු 🤭🤭🤭
    දැන් මොනවද දන් නෑ තව ඉතුරු
    දන්න කතා තිබේ නම්
    ලියන්ඩලා 🙊🙊🙊

    ඔවුන් අපේක්ශකයෙක්
    තෝරා ගත නොහැකිව
    මරා ගන්නෙය....
    අපි තෝරා අවසන්‍ ය.
    තිබෙන්නෙ තව හෝරා
    කිහිපයකි.....
    අපේ කතාව තව දින
    103 කින් ලියා අවසන්..
    ඔවුන්ට වසර හතරක්
    ලැබුණ ඒත් ඔවුන්ට ලියා
    ගැනිමට නොහැකි විය. :lol::lol::lol::lol::lol:
     
    පොන්නයො රැළකගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. බලපං මහින්දලගෙ ඉවෙන්ට් එකේ ලස්සන, සින්දුවල ලස්සන. අර ගොන් බූරු හැත්තගෙ සින්දු මතකද? අපි යූඇන්පී.. :lol: පුකෙන් හිනා යන්නෙ ඒවා මේවා සසඳනකොට.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්දට සහෝදරයා ෂුවර් නෑ
    ශිරන්ති කැමති නෑ
    නාමල් තරහයි
    බැසිල් ගේම් ගහනවා
    චමල් අපේක්ෂකත්වෙ ඉල්ලුවා කිවා.
    ශිරන්ති තමයි අපේක්ෂකයා කිවා
    අලුත් පක්ශයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගානේ ඇවිද්දනවා කිව්වා.
    සුදු වෑන්
    මිනි මෝරු
    සොහොන් පිල්ලි මැවුම්..
    ලැම්බෝගිනි
    හෙලිකොෆ්ටර්
    රන් කඩු
    ඩුබායී හා සීෂේල්ස් එකවුන්ට්
    පිටරට හෝටල්
    ඇමෙරිකන් කාරයා,
    දිවිත්ව පුරවැසියා,
    ඇමෙරිකන් පුරවැසිකම ඉවත් කරගෙන නෑ තවම.
    ඔය කියන්නේ බොරු මෙවර ලයිස්තුවෙත් එයාගෙ නම නෑ,,
    සිගිති ආතල් ගත් එවුන්ට සාදරයෙන් පිලිගන්වමු 🤭🤭🤭
    දැන් මොනවද දන් නෑ තව ඉතුරු
    දන්න කතා තිබේ නම්
    ලියන්ඩලා 🙊🙊🙊

    ඔවුන් අපේක්ශකයෙක්
    තෝරා ගත නොහැකිව
    මරා ගන්නෙය....
    අපි තෝරා අවසන්‍ ය.
    තිබෙන්නෙ තව හෝරා
    කිහිපයකි.....
    අපේ කතාව තව දින
    103 කින් ලියා අවසන්..
    ඔවුන්ට වසර හතරක්
    ලැබුණ ඒත් ඔවුන්ට ලියා
    ගැනිමට නොහැකි විය. :lol::lol::lol::lol::lol:

    අද උදේ අලුත්ම එක දැක්කේ නැද්ද ?

    "තාම ජනාධිපතිවරණෙ call කරලා නැහැනේ" :shocked::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අද උදේ අලුත්ම එක දැක්කේ නැද්ද ?

    "තාම ජනාධිපතිවරණෙ call කරලා නැහැනේ" :shocked::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl: ගූ කුක්කො ටික තරගෙට තෙර්ඩ් දානව.. ඔක්කොම දාන්නෙ උන්ගෙ අම්මගෙ පේන බලල...එහෙම උනොත් කොහොමද මෙහෙම උනොත් කොහොමද අරහෙම උනොත් කොහොමද ලොල්..හැබැයි ගූ කුක්කන්ට හොදටම රිදිල කියලනම් පේනව..
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    2015ට කලින් පේන බලලා කිව්වා නේද පොන්න රැල රට කනවයි කියලා. අන්න ඒ වගේම තමයි මමත් කියන්නෙ පුතී. කාලයට ඉඩ දෙන්න. ඉස්සරහට ඇන්ටි-ගවර්න්මන්ට් කැම්පේන් කරන පුතීලට වයිට් වෑන් රයිඩ් යන්න පුලුවන්. නොමිලේ!!!