ගෝඨා දින්නම...

ගෝඨා දින්නම ‌මොක

  • Total voters
    157

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රාජපක්ෂලාට වඩා මේ ආණ්ඩුව ෆේස්බුක් මර්ධනය කරා බන්.

    ඔව් දැනට පේන හැටියට එහෙම තමයි හැබැයි මේ ආණ්ඩුව ඇත්තටම රාජපක්ෂලා තරම් දරුණු විදිහේ මර්ධනයක් කරේ නැහැ , මාද්‍ය උනත් නිදහසේ තමන්ට කැමති කැමති දේවල් ලියනවා කියනවා මාද්‍ය ආයතන වලට බෝම්බ තිබ්බේ නැ මාද්‍ය වේදීන් අතුරුදහන් උනේ නැ උත්ගොෂණ වලට වෙඩි තිබ්බේ නැ සුදු වැන් සින් නැ ආයුධ පෙන්නන සින් නැ ,එහෙම මර්ධනය කරපු උන් දැන් මොන බයිලා කිව්වත් ඉස්සරහට ෆේස් බුකියට කෙළියි කියල හිතන්න බැරිකමක් නැ . මම හිතන්නේ කලින් පාරට වැඩිය ජාතිවාදී කෝලහාල සින් එක දරුණුවට ඇවිලුනා මේ පාර එකයි දැන් ඒකාල ෆෙස්බුකිය තාවකාලිකව වහන්න ගියේ ,මේ වැඩේ අනිවා අරුනුත් ඉගෙන ගනී ඔච්චර මර්ධනයක් කරපු එකේ බුකිය මොකක්ද උන්ට
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    ඔව් ඒ කතාවත් ඇත්ත. මොකද්ද මේකට විසදුම? රනිල් වික්‍රමසිංහව පරාජය කරන්න වෙන විකල්පයක් තියෙනවද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යකඩ හස්තය ගැන කිව්වොත් මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ තමුන් ගේ රටවල් දියුණු කරේ යකඩ හස්තයකින් තමයි. පොඩ්ඩක් ඒගැන හොයල බලන්න.

    ලි ක්වාන් යු කියන්නේ නිතිය ගැන පළමු ශේණියේ ගවුරව උපාදියක් තියන පොරක් පොරට නිතිය ගැන උපාදිය තිබුනට මිනිහ ආර්ථිකේ ගැන ලියන තියන නිබන්දන අදටත් තියරි වලට එහෙ විශ්වවිද්‍යාල වල උගන්වනවා ,ගොට්ට එහෙම ආර්ථික දැක්මක් ඇතියි කියල මමනම් හිතන්නේ නැ ,හැබැයි මේ ඉන්න උන් ටිකට වඩානම් හොද වෙයි ,එත් වටේ ඉන්නේ රත්තරන්ලා වගේ ටොප් හොරු ඉතිං .. එකාදිපතියෝ හැමෝම ලි ක්වාන් යු වගේ වෙන්නේ නැ ඉතිං පොල්පොට්ලා ඉඩි අමීන්ලා වගේ වෙන්නත් පුළුවන්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් ඒ කතාවත් ඇත්ත. මොකද්ද මේකට විසදුම? රනිල් වික්‍රමසිංහව පරාජය කරන්න වෙන විකල්පයක් තියෙනවද?

    පෙන්න නැ බන් ..
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    348
    191
    43
    ඔය සජිත්ට චන්දේ දාන එකෙක්. ආයේ දෙකක් නෑ...
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    මේක ලියපු එකා අනිවා මිනීමරු JVP කාරයෙක්.:lol::lol::lol:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මේක ලියපු එකා අනිවා මිනීමරු JVP කාරයෙක්.:lol::lol::lol:

    දන්න තරම. දන්නෙ තමංගෙ මොකක් හරි දේශපාලන මතයකට නොගැලපෙන දෙයක් කිව්වාම අරූ මූ කියලා කියාගන්න තමයි. ගොන් මොළගෙඩිවලට තේරෙන්නෙ නැහැ තමංගෙ කල්ලිවලට අහු නොවෙන උනුත් ඉන්නවයි කියලා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    ඔව් ඒ කතාවත් ඇත්ත. මොකද්ද මේකට විසදුම? රනිල් වික්‍රමසිංහව පරාජය කරන්න වෙන විකල්පයක් තියෙනවද?

    ඌව පරාද කරන්න දෙයක් නෑ බන්.. ඌ කොහොමත් මේ පාර ගෙදර.. අහ්හ් නෑ නෑ ඌ විපක්ශ නායක :baffled: මොකද සේරම ඩීල් දාගෙනනෙහ් ඉන්නෙ.. :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අනාගතයේ ෆේස්බුක් ඒකේ පෝස්ට් ඒකක් දාන්න බැරි තත්ත්වයක ඒනවා ඔවුන්ට විරුද්ධව. අන්න ඒ් දේ හොඳට මතක තියාගන්න.

    @cooltpb නොහොත් "උපාසකයා"

    එක ප්‍රශ්නෙකට උත්තර දෙන්න කොල්ලෝ..සමාජ ජාලා තහනම් කරන්න හැදුවේ පහු ගිය ආණ්ඩුවෙන්ද ? මේ ආණ්ඩුවෙන්ද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මේ දෙන්නා ඒකට හිටවලා, කලින් තම තමන්ගේ විද්වතුන් ලවා උතත්ර ඩ්‍රාෆ්ට් කරගන්න ඉඩක් නොදී, රටේ ආර්ථිකය වැටිලා තියෙන්නේ ඇයි, ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙල කියන්න කියලා ඒක පාරට කිව්වොත් දෙන්නාම පහුගිය ආණ්ඩුවට බයිනවා මිසක් ඒ්කට තමන්ගෙම කියලා සාධනීය පිළිතුරක් දෙන්න සමත් අය නෙවෙයි. අන්න ඒ්කයි දෙදෙනාගේ තත්ත්වය.

    @cooltpb නොහොත් "උපාසකයා"

    ඊයේ කතාව ඇහුවනේ...පරණ අයට බැනිලි නෑ. රට වැටිල කියල අඳෝනා නෑ. රට හදන හැටි විතරයි. කථාවෙන්ම වෙනසක්.

    ආයේ අහන්න...

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අද ඇත්තටම තියෙන්නේ සජිත් ප්‍රේමදාස වගේ ‌නූගත් ගොඩයෙක් හා නන්දසේන රාජපක්ෂ‌ වගේ මිනීමරුවෙක් කියන ‌දෙකෙන් ඒකක් ‌තෝරාගැනීමයි. ‌මේ ‌දෙකම ලාංකීය ජනතාවගෙ නූගත් කමට ගැලපෙන තේරීම් දෙකක්. සජිත් කියන චරිතය කොයි තරම් දුරුවල ඒකක් ද කියන දේ දේශපාලනය දන්න අය දන්නවා. ඔහු වික්‍රමසිංහගෙ කාබන් කොපිය. අනික් අතට ගෝඨාභය ගත්තාම අතිශය දරුණු, කබායකින් රුදුරුකම වහගත්තු චරිතයක්. ඒ් ගැනත් දන්නෝ දනිති. හැබැයි වෙලා තියෙන්නේ රටේ දෙකට බෙදිලා ඉන්න සිංහල ජනතාව මේක පිළිගන්න කැමති නැහැ. ඒ් අයගේ වීව් පොයින්ට් ඒකෙන් මේ දෙන්නම අයිඩියල් කැන්ඩිඩේට්ලා.

    මේ දෙන්නා ඒකට හිටවලා, කලින් තම තමන්ගේ විද්වතුන් ලවා උතත්ර ඩ්‍රාෆ්ට් කරගන්න ඉඩක් නොදී, රටේ ආර්ථිකය වැටිලා තියෙන්නේ ඇයි, ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙල කියන්න කියලා ඒක පාරට කිව්වොත් දෙන්නාම පහුගිය ආණ්ඩුවට බයිනවා මිසක් ඒ්කට තමන්ගෙම කියලා සාධනීය පිළිතුරක් දෙන්න සමත් අය නෙවෙයි. අන්න ඒ්කයි දෙදෙනාගේ තත්ත්වය.

    නමුත් ගෝඨා දින්නම මොකක් වෙයි ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් ඕක. හරි සරළයි.. වෙන්නේ පාලනය ස්ටේබල් වෙනවා, මොකද යූඇන්පීය වගේ දුරුවල නැහැ රාජපක්ෂලගෙ පාලනය. ‌ටොප් ඩවුන් කන්ට්‍රෝල් ඒකක් තියෙන්නේ. ‌කෙලින්ම ‌පොලිස් ස්ටේට් ඒකක් තමයි. බෝම්බ පිපිරීමේ සම්භාවිතාවය 10-15 වගේ අතර අගයකට බහිනවා. අඩියෙන් අඩිය හමුදාවත්, රට පුරා ඔවුන්ගේ ඡායාරූපත් වදින යුගය නැවත ඒනවා.

    ඔවුන් හොඳින් ‌හෝ නරකින් බෑඩ් පබ්ලිසිටි කන්ටේන් කරනවා., යුද්ධයෙ ගිණි අඟුරු නිමෙන්න කලින් ඒ් රස්නය මතින් ෆොන්සේකා හිරේ දැම්මා වගේ, ඒ්ක ඉන්ධ රතන හිමි ගිණිතියාගත්තාම ඒ්ක රැල්ලක් වෙන්න නොදී මෘත ශරීරය පොලිතින් බෑග් ඒකක දාලා හෙලිකොප්ටරයේ ආදාහනයට ඇරිය ඒක, ගහක හැප්පිලා ශ්‍රීපති මැරැණු ඒක, ස්ලෝටරින් ටූල් ඒකකින් ඇනලා ලසන්ත අංකල් මැරැණු ඒක දක්වා දුර දිවෙනවා.

    නමුත් ඔය කිසි දෙයක් සාමාන්‍ය ජනතාවට දැනෙන ඒකක් නැහැ. හැබැයි ඒ් ඒක පොයින්ට් ඒකක් දක්වා විතරයි, මොකක්ද ඒ් පොයින්ට් ඒක, පා පහර කාලා ඒන මේ රාජපක්ෂලා, තමන්ව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බලයෙන් පහ කරන්න හෝ බලයේ පවත්වාගන්න ජනතාවට තියෙන අයිතියනම් නැත්තට නැති කරලා දානවා. හොඳට හෝ නරකට නැවත 2015ක් නොඒන්නට ඔවුන් වග බලාගන්නවා. අනාගතයේ ෆේස්බුක් ඒකේ පෝස්ට් ඒකක් දාන්න බැරි තත්ත්වයක ඒනවා ඔවුන්ට විරුද්ධව. අන්න ඒ් දේ හොඳට මතක තියාගන්න.

    දුරුවල සිරිසේනගේ කණ්ඩායම අද මේ සමාජ මාධ්‍යවල ගොඩනගාගෙන තියෙන ඒ් චැනල් සේරම ආණ්ඩු මාරුවත් එක්ක යන්නේ රාජපක්ෂලා අතට, හිතාගන්න පුලුවන් ඇතිනේ ඒතැනින් ඒහාට? නමුත්... මේ සේරම සිරිසේන හා රනිල් දෙන්නාගෙ වැරදි. කළ යුත්ත නොකර, හොරුන් අල්ලන්න ආපු ඔවුන් හොරකම් කළා. හොරු ආරක්ෂා කළා. ඒ් අනුව ඔවුන්ට අනාගතයේ කිසිම දෙයක් වෙන ඒකක් නැහැ. හැබැයි තමන්ගේ පීආර් ඒක ආරක්ෂා කරගන්න තමන් සමග කිසිම ඩීල් ඒකක නොඉඳපු, හරීන් ප්‍රනාන්දු, මොංගල් සමරවීර, ලැට් කටා වගේම පාඨලී චම්පික රණවක වගේ අයට නම් අනිවාර්යයෙන්ම මේ අය ෂොට් ඒක දෙනවා.

    මේක අවසානයේ කෙළවර වෙන්නේ, නාමල් රාජපක්ෂ රටේ ජනාධිපති වෙලයි. අන්න ඒ් දේ විතරක් මිත්‍රවරුණි අදට මතක තියාගන්න.. මට නම් මේ රටේ ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. මිනීමරුවෙක් හෝ නූගත් ගොබ්බයෙක් කියන දෙකෙන් කැමති ඒක තෝරාගනිල්ලා. මම නම් යන්නෙ නැහැ ඡන්දය දාන්න.

    @cooltpb නොහොත් "උපාසකයා"

    E uba ge guessing ne :angry: uba gota diha balanne war season eke di u act karapu vidiyata... gunp hamawelawema rata Kewa 17 wasaraka sapaya amathakane ponil ta dakmak ne... uta oni power eka vitaramai wedak karannema ne kapati hitai.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අද ඇත්තටම තියෙන්නේ සජිත් ප්‍රේමදාස වගේ ‌නූගත් ගොඩයෙක් හා නන්දසේන රාජපක්ෂ‌ වගේ මිනීමරුවෙක් කියන ‌දෙකෙන් ඒකක් ‌තෝරාගැනීමයි. ‌මේ ‌දෙකම ලාංකීය ජනතාවගෙ නූගත් කමට ගැලපෙන තේරීම් දෙකක්. සජිත් කියන චරිතය කොයි තරම් දුරුවල ඒකක් ද කියන දේ දේශපාලනය දන්න අය දන්නවා. ඔහු වික්‍රමසිංහගෙ කාබන් කොපිය. අනික් අතට ගෝඨාභය ගත්තාම අතිශය දරුණු, කබායකින් රුදුරුකම වහගත්තු චරිතයක්. ඒ් ගැනත් දන්නෝ දනිති. හැබැයි වෙලා තියෙන්නේ රටේ දෙකට බෙදිලා ඉන්න සිංහල ජනතාව මේක පිළිගන්න කැමති නැහැ. ඒ් අයගේ වීව් පොයින්ට් ඒකෙන් මේ දෙන්නම අයිඩියල් කැන්ඩිඩේට්ලා.

    @cooltpb නොහොත් "උපාසකයා"

    මිනී මරුවොන්ව නඩු අහලා ඇතුලට දාන්න සැහෙන කල් තිබ්බ...ඒවා කරන්නේ නැතුව දැන් ගහන්නේ මඩ විතරයි..

    උඹ කඩේ යන්නේ කරුට යි, රලින්ටයි බව පැහැදිලියි...අර USA වලින් පඩි ගත්ත කරූගේ උපදේශකයට මොකද උනේ ?

    අනික උඹේ කතා ඔක්කොම අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා වලින් නේ බන් තියෙන්නේ.... උඹ කියනවනම් මේක Analysis එකක් කියල..එහෙම එකක් එකක් නම් නෙමෙයි මේක...enews වගේ හීන් නුලේ මඩක්
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සල්ලි අච්චු ගහල අහුවෙලා සහෝදරී හිරේ යන්න ගියාම මහින්ද සර්ට කියලා අඬලා බේරිච්ච අය ‌නෙ සජිත්ල. වැඩක් නැහැ. ඒ් කඳවුරෙත් ගන්න දෙයක් නැහැ. දෙගොල්ලාගේම ආවේණික දුරුවල කම්.

    රටේ ජනතාව ඉල්ලන්නෙත් පවුල් පාලනයම තමයි, ප්‍රේමදාස පෙලපත හා රාජපක්ෂ පෙලපත. ඔය ස්වාධීන අපේක්ෂකයො මලාට දිනන්නෙ නැහැ. ඒ් නිසා කතා කරලත් වැඩක් නැහැ. මම දන්නෙ ඒක දෙයයි. මම මගේ ඡන්ද කොලය ලැමිනේට් කරලා තියාගන්නවා කියන දේ විතරයි. මම 2015 මහින්ද මහත්තයාටයි දුන්නෙ මගෙ පුතී.

    Everyone has a bias puthaaa. Ragapanna epaa. Sajith sir ta neds denne :rofl:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    කිසිම විකල්ප බලවේගයක් ප්‍රබල නැහැ , එක්කෝ නාගා පල්ලෙවත්ත අජිත් රෝහණ වගේ මිනිස්සු ඔක්කොම එකම පෙරමුණකින් එන්න ඕනි බෙදිලා එන එකකට පරදින බව දැන දැනම චන්දෙ පාවිච්චි කරන එකම අපරාදයක් . කොහොමත් නරක දෙකකින් අඩු නරක එකක් තොර ගන්න තමයි මේ පාරත් වෙන්නේ , රාජපක්ෂලා මොනවා වෙතත් රට මුන්ට වැඩිය හොදටනම් කරා ,හැබැයි ඉතින් මානව හිමිකම් හුකාරිස් නැති වෙයි ,අනිවා තද මර්දනයකට මුණ දෙන්න වෙයි ,සුදු වැන් එයි ,ආයුද පෙන්නන ගෙනියයි හිර ගෙවල් වල වෙඩි තියාගනියි වගේ වැඩ වෙයි ,උබ කියනවා වගේ විරුද්ධ මත දැඩි විදිහට මර්ධනය කරයි ,ෆෙස්බුකියට උනත් ෂොට් එක දෙන්න බැරිකමක් නැ
    හැබැයි රාජ්‍ය ආරක්ෂාව හොදට තියෙයි ,රට ලස්සනට තියාගනියි නාගරික සංවර්දන එකේ ඉන්න කාලේ කොලබ හැදුවේ ගෝට, එතකොට ලෝකේ වැඩිම වේගයකින් වර්ධනය වෙන නගරය උනේ කොලබ ,ඒවගේම දැන් ඉන්න එකාලට වැඩිය ආයෝජන ගෙන්න ගන්නත් මුන්ට ඇත්තටම පුළුවන් උනා ,මුන්ගේ පාලනය යටතේ හිටපු උනුත් ගිය එකයි උනේ ,රනිල්ට ඇති පකේ මොලයක් නැ බන් ඌට මොලේ තියෙන්නේ කුමන්ත්‍රණ කරන්න විතරයි ,තියන ඔක්කොම පව්ද්ගලිකකරණය කරන එක ඇරෙන්න උට ඇති ආර්ථික දර්ශනෙකුත් නැ ,අවිධිමත් සහ දුෂිත ණය උගුල් වලට දාල ටහිකන ටැක්ස් ගහල පැට්‍රොල් පාන්පිටි හැම එකටම කෙලලා මිනිස්සු බඩගින්නේ තියල හරි රටක ආර්ථික වර්ධන වේගය එහෙම මුන්ට වැඩිය හොදට මහින්දලා බැලන්ස් කරා ,හෙනම ගොන් විදිහට ගත්ත නය වලින් හොරා කන ගමන් පාරවල් ටික බිල්ඩින්ග් ටික හරි පිළිවෙලට හැදුව
    සජියා ආවොත් සමහර විට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මාද්‍ය නිදහස වගේ ඒවා තියෙයි , (එත් තාත්ත වගේ ටයර් සෑයවල් ගහයිද දන්නේත් නැ) , හෙන ගොන් විදිහට ඔහේ ගෙවල්නම් හදයි මේ තියන ක්‍රමයෙන් මහා වෙනසක් ඇතිවෙයි කියල හිතන්න අමාරුයි ගෙවල් හදන එක ඇරෙන්න වෙන කිසිම විදිහකින් ක්‍රියේටිව් විදිහට හිතල සාර්ථකව වැඩක් කරලා තියන එකෙක් නෙවෙයි උ ,නිකන්ම නිකං තාත්තා නිසා පොර වෙච්ච වැඩ බැරි ටාසන් කෙනෙක්

    ඒක තමා ඝෝඨා වටින්නෙ.. උබම comment එකේ කියලා තියෙනව ඔක්කොම.. ඕන රටක් social media පාලනය කරනවා ඒ මහජනතවට දැනෙන්නෙ නැතුව හිමින් සැරේ යටින් ඒව filter කරනවා.. ඒක තමා වෙන්න ඕනෙ.. එහෙම නැතුව රටක් දුවන්න බැහැ. ඒක මේ අවුරුදු 5ට මේ පුංචි ලන්කාවෙන්ම ලෝකෙට ඔප්පු වෙලා ඉවරයි.. අනිත් එක ඔය සුදු වෑන් සුදු වෑන් කිව්වට අපි කවුරුත් ඕව දැකලා නැහැ. හේතුව නිකම් ජොබක් කරලා එදාවේල හොඋපු උන් ඕකෙන් ඉස්සුවෙ නැහැ. පාතාලෙ, රණවිරුවන්ට සීන් දාපු උන් තමා ඉස්සුවෙ. එකත් ඉතින් වෙන්න ඕනෙ කියන එක මේ අවුරුදු 5ට ඔප්පු උනානෙ.. වැඩිය ඕනෙ නැහැ දැන් දවසකට රටේ gun shot කීයක් වෙනවද:( හැබැයි රාජපක්ෂලගෙ අන්තිම කාලෙ සුදු වෑන් වලින් පෞද්ගලික පලිගැනීම් පොඩ්ඩක් උනා කියන එක පිලිගන්නවා.. ඒකනම් ඊලග පාලනේදි ඔවුන් වෙනස් කරගන්න ඕනෙ:yes:

    මගෙ අදහස ඝෝඨා perfect කියන එක නෙවෙයි. දැනට ඉන සුදුසුම කෙනා.. තව ඝෝඨා president වෙලා නමුත් parliment එක ලංකාවෙ උග්තුන්ගෙන් හා විද්වතුන්ගෙන් හැදුන අලුත් පක්ෂෙකින් චන්දෙ ඉල්ලල බහුතරය එන එක තමා මගෙ dream එක.. අඩුම බහුතරයකට කිට්ටුවෙන්වත්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    Poll එක බලප්න්කො..:lol: උගේ මතේ විතරනෙ තියෙන්නෙ.. උගෙ මතවලින් අපි ආස එක තෝරන්න ඕනෙ..:lol:
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    ඒක තමා ඝෝඨා වටින්නෙ.. උබම comment එකේ කියලා තියෙනව ඔක්කොම.. ඕන රටක් social media පාලනය කරනවා ඒ මහජනතවට දැනෙන්නෙ නැතුව හිමින් සැරේ යටින් ඒව filter කරනවා.. ඒක තමා වෙන්න ඕනෙ.. එහෙම නැතුව රටක් දුවන්න බැහැ. ඒක මේ අවුරුදු 5ට මේ පුංචි ලන්කාවෙන්ම ලෝකෙට ඔප්පු වෙලා ඉවරයි.. අනිත් එක ඔය සුදු වෑන් සුදු වෑන් කිව්වට අපි කවුරුත් ඕව දැකලා නැහැ. හේතුව නිකම් ජොබක් කරලා එදාවේල හොඋපු උන් ඕකෙන් ඉස්සුවෙ නැහැ. පාතාලෙ, රණවිරුවන්ට සීන් දාපු උන් තමා ඉස්සුවෙ. එකත් ඉතින් වෙන්න ඕනෙ කියන එක මේ අවුරුදු 5ට ඔප්පු උනානෙ.. වැඩිය ඕනෙ නැහැ දැන් දවසකට රටේ gun shot කීයක් වෙනවද:( හැබැයි රාජපක්ෂලගෙ අන්තිම කාලෙ සුදු වෑන් වලින් පෞද්ගලික පලිගැනීම් පොඩ්ඩක් උනා කියන එක පිලිගන්නවා.. ඒකනම් ඊලග පාලනේදි ඔවුන් වෙනස් කරගන්න ඕනෙ:yes:

    මගෙ අදහස ඝෝඨා perfect කියන එක නෙවෙයි. දැනට ඉන සුදුසුම කෙනා.. තව ඝෝඨා president වෙලා නමුත් parliment එක ලංකාවෙ උග්තුන්ගෙන් හා විද්වතුන්ගෙන් හැදුන අලුත් පක්ෂෙකින් චන්දෙ ඉල්ලල බහුතරය එන එක තමා මගෙ dream එක.. අඩුම බහුතරයකට කිට්ටුවෙන්වත්
    :baffled: businessman la ahuwuna white van walata, eyala minority hinda godak aya danne na kauda kiyala :sorry:

    Lassanata critics la tika athugaala dai dinnoth ehema :D 51days free trial ekak dunne